EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tho mama kiwwa kiyala hitha ganin :growl::growl::growl::growl::growl::angry:

    අන් සැපතට අඬල වැඩක් නෑ බන් .. මේ ලෝකේ වෙන්නේ ඕව තමා !! අපි උපයන මුදල් වලින් අපි කොච්චර පින් අතේ වැඩ කරනවද කියල හිතල බලපන් !! ජීවිතේ රේස් එකක් වෙලා තියෙන්නේ හැමෝම බලන්නේ කාගේ හරි බෙල්ලක් කපල කීයක් හරි හොයා ගන්න ..ඕක තමා ඇත්ත !! අනුන් හදන්න කලින් තමන් හැදුනනම් ලෝකේ සුන්දර තැනක් වෙලා බන් මෙලහකට !! :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    wihilu karana eka nam awulak ne... eth ithin samahara sensitive dewal ekka wihilu karanakota tikak kalpanawen karoth hondai kiyala mama hithanne.. :)
    ඕක අනිත් උනුත් තෙරුං ගන්න ඕන. ඒ ජාතියෙ විහිලු අනුන්ට කරනවා නං නමන්ටත් ඒ ජාතියෙන් ආවම හිනා වෙලා බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wihilu karana eka nam awulak ne... eth ithin samahara sensitive dewal ekka wihilu karanakota tikak kalpanawen karoth hondai kiyala mama hithanne.. :)

    ඔව් ඔව් ඒක ඇත්ත .. හැබැයි එක පාර්ශවයක් විතරක් නෙමේනේ බන් ඔය වගේ විහිලු කරන්නේ !! ඌත් කරනවා අපිත් කරනවා දෙගොල්ලොම නැවත්තුවනම් හොඳයි වගේ !! :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක අනිත් උනුත් තෙරුං ගන්න ඕන. ඒ ජාතියෙ විහිලු අනුන්ට කරනවා නං නමන්ටත් ඒ ජාතියෙන් ආවම හිනා වෙලා බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.

    eka hari... thaman karana dewalma anun karanwanam ewa baraganna puluwan wenna one... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක අනිත් උනුත් තෙරුං ගන්න ඕන. ඒ ජාතියෙ විහිලු අනුන්ට කරනවා නං නමන්ටත් ඒ ජාතියෙන් ආවම හිනා වෙලා බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕන.

    ඔව් ඔව් .. බලහන් මට කියන ඒවට මම උඹලට කොහොම කියන්න ඕනද ? ඒවා හිනා වෙලා අහක දානවා මම නම් !! ගරුත්වයක් ඕනේ නම් give respect get respect න්‍යායෙන් හිටියනම් හරි !! :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් ඔව් .. බලහන් මට කියන ඒවට මම උඹලට කොහොම කියන්න ඕනද ? ඒවා හිනා වෙලා අහක දානවා මම නම් !! ගරුත්වයක් ඕනේ නම් give respect get respect න්‍යායෙන් හිටියනම් හරි !! :)

    dan me kathawa athi neda ban.. eka ae thred eke iwarane.. apahu mekatath genna one ne mama hithanne... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    khoma wunath wihilu nisa me ape set eke thiyena fit eka nam nethi karanna narakai.. :)

    අනිවා !! මමත් මේකේ අඩු පාඩු පෙන්නලා දුන්නේ අපේ තියෙන සහෝදරත්වය වෙනුවෙන් !! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් .. බලහන් මට කියන ඒවට මම උඹලට කොහොම කියන්න ඕනද ? ඒවා හිනා වෙලා අහක දානවා මම නම් !! ගරුත්වයක් ඕනේ නම් give respect get respect න්‍යායෙන් හිටියනම් හරි !! :)
    අම්මපා! අන්න එහෙම තමයි ඉන්න ඕන. :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    sirawatama alluwa mama kiyanne west indies dinanawa :lol:

    බලපන් ඔය ක්‍රිකටර් ල හින්ද උඹලත් ඔට්ටු අල්ලලා ජීවත් වෙනවනේ ? ඒක නිසා කට පියන් හිටු !! :lol::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකො 20/20 ෆයිනල් ගෑනුන්ගෙ මැච් එකකුත් අද තියනවාලු 2.30 pm ඉඳන් :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලපන් ඔය ක්‍රිකටර් ල හින්ද උඹලත් ඔට්ටු අල්ලලා ජීවත් වෙනවනේ ? ඒක නිසා කට පියන් හිටු !! :lol::rofl:
    ගියපාර ඔට්ටුව පැරදුනා මූ. ඒකයි ඔය බනි්න්නෙ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකො 20/20 ෆයිනල් ගෑනුන්ගෙ මැච් එකකුත් අද තියනවාලු 2.30 pm ඉඳන් :oo:

    :yes: ඕක බැලුවො ක්‍රිකට් බලන්න ජීවිතේටම එපා වෙනවා !! :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අන් සැපතට අඬල වැඩක් නෑ බන් .. මේ ලෝකේ වෙන්නේ ඕව තමා !! අපි උපයන මුදල් වලින් අපි කොච්චර පින් අතේ වැඩ කරනවද කියල හිතල බලපන් !! ජීවිතේ රේස් එකක් වෙලා තියෙන්නේ හැමෝම බලන්නේ කාගේ හරි බෙල්ලක් කපල කීයක් හරි හොයා ගන්න ..ඕක තමා ඇත්ත !! අනුන් හදන්න කලින් තමන් හැදුනනම් ලෝකේ සුන්දර තැනක් වෙලා බන් මෙලහකට !! :)
    උබ මගුලක් කතා කරනවා
    සැපත කියන්නේ ගසා කමයි ෆට්ට ආත්මර්තකමිත්වයයි නෙවෙයි
    මම ඉරිසියා කරනවා නෙවෙයි
    උබ උබේ මහන්සියෙන් දැන් කට්ටක් කල උපයනවා තවත් මහන්සි වෙලා උබ ලංකාවටම ඕක ස්ප්‍රෙඩ් කරනවා
    එතකොට උබට ඉස්සෙල්ලම විශ් කරන්නේ මම
    මම ගාව මට නොලැබුන කියල අනික පාගන චේතනාව නැහැ බන්
    ඔයිට වැඩ ක්‍රිකට් ගහන්න පුළුවන් එවුන් ලංකාවේම ආයේ නැහැ
    නැහැ නෙවෙයි බන් මේ පුන්දේ රටේ ක්‍රමය අනුව උන්ට ඉස්සරහට එන්න වත් කමක් නැහැ
    උබ මෙතනතමන් හැ දුනානම් කියන එක මට හරිය මීටර් නැහැ
    එකේ තේරුම මට හැකියාවක් නැහැ තියෙන එවුන්ට බනින්න එපා කියන එකනම්
    අපි ඒ ගැන කතා නොකර ඉමු
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගියපාර ඔට්ටුව පැරදුනා මූ. ඒකයි ඔය බනි්න්නෙ :D

    ඔව් ඔව් මූ උපාලිගේ චොක්ලට් එකකුයි තව මොකද්ද මගුලකුයි ඔට්ටු අල්ලලා පාන් කරවෙන එකකට !! මූට ඒක හම්බවෙච්ච නැති කේන්තිය තියෙන්නේ !! :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ මගුලක් කතා කරනවා
    සැපත කියන්නේ ගසා කමයි ෆට්ට ආත්මර්තකමිත්වයයි නෙවෙයි
    මම ඉරිසියා කරනවා නෙවෙයි
    උබ උබේ මහන්සියෙන් දැන් කට්ටක් කල උපයනවා තවත් මහන්සි වෙලා උබ ලංකාවටම ඕක ස්ප්‍රෙඩ් කරනවා
    එතකොට උබට ඉස්සෙල්ලම විශ් කරන්නේ මම
    මම ගාව මට නොලැබුන කියල අනික පාගන චේතනාව නැහැ බන්
    ඔයිට වැඩ ක්‍රිකට් ගහන්න පුළුවන් එවුන් ලංකාවේම ආයේ නැහැ
    නැහැ නෙවෙයි බන් මේ පුන්දේ රටේ ක්‍රමය අනුව උන්ට ඉස්සරහට එන්න වත් කමක් නැහැ
    උබ මෙතනතමන් හැ දුනානම් කියන එක මට හරිය මීටර් නැහැ
    එකේ තේරුම මට හැකියාවක් නැහැ තියෙන එවුන්ට බනින්න එපා කියන එකනම්
    අපි ඒ ගැන කතා නොකර ඉමු

    මේකනේ බන් උඹයි මායි කොච්චර ගහ ගත්තත් අපිට මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න බෑ මචන් .. කොච්චර දාර්ශනිකයෝ ඇවිල්ලා දේශනා තිබ්බත් වෙන්නේ ඒකේ ප්‍රති විරුද්ධ පැත්ත මචන් ! මේ ක්‍රමය මුළු දකුණු ආසියාවෙම වෙන දෙයක් (අල්ලස, දුෂණය, සදාචාරයක් නැති වීම වගේ දේවල් ) සාමුහිකත්වයක් නැතුව කිසි දෙයක් කරන්න බෑ අද කාලේ ..!! අපි යන්නේ විනාසෙට ඒක තමා ඇත්ත මචන්

    පසුවදන :-
    බලපන් මුළු රටටම මතයක් දුන්න අති පූජ්‍ය සෝම හමුදුරුවොන්ට වෙච්ච දේ ? දෙක පහේ උපාධියකුයි සල්ලියි ගන්න ගිහින් අකාලේ අපවත් උනා (මොකද තන්හාව නිසා) ඊට පස්සේ ධර්ම රාජ්ජයක් හදන්න ගිහින් ඉන්න උන්නාන්සේලා සෝම හාමුදුරුවන්ගේ පිහිටෙන් පාර්ලිමේන්තු ගිහින් කරපු වැඩේ දැක්කනේ .. මගේ මතය නම් මොන ශාස්තෘවහන්සේ කෙනෙක්ටවත් මේ ක්‍රමේ වෙනස් කරන්න බෑ .. මේකට වග කියන්න ඕන පක්ෂ දේශපාලන ක්‍රමය තමා
     
    Status
    Not open for further replies.