ඇයි උ passo එහෙම ගන්න කිව්වේ නැද්ද මුට![]()
passoත් හරිනෑ කියලලු ඌ කියන්නෙ..![]()
U passo eka wikunalalu...

ඇයි උ passo එහෙම ගන්න කිව්වේ නැද්ද මුට![]()
passoත් හරිනෑ කියලලු ඌ කියන්නෙ..![]()

උඹ එහෙනං තරියට dry season කියන්නෙ ඌ වතුර බිල ගෙවලා නැති හින්ඳා වෙන්න ඇති නේද ?![]()
දැන් ඩ්‍රයි සීසන් කියන එකයි, උඹ කියන ඌරු කතා වලයි, තේරුම් දෙකම එක වගේද.....?? 
thnx thnx
උට ඕන කිව්වේ තරියයි බල්ලයි ඉන්න කේක් එකක් (ස්කුබි ඩූ)
එක කරගන්න හම්බ උනේ නැහැ උන්ගේ අයිසින් කරන එවුන් එක බාරගන්නේ නල්ලූ
අපරාදේ ගෙනවානම් මම තරියව කපල කොල්ලට බල්ලව කපන්න දෙන්න තිබ්බ

ඔව් ඔව් ඒක ඇත්ත .. හැබැයි එක පාර්ශවයක් විතරක් නෙමේනේ බන් ඔය වගේ විහිලු කරන්නේ !! ඌත් කරනවා අපිත් කරනවා දෙගොල්ලොම නැවත්තුවනම් හොඳයි වගේ !!![]()
හා එහෙනම්....... 
khoma wunath wihilu nisa me ape set eke thiyena fit eka nam nethi karanna narakai..![]()
මෙයා මගුලක් කතා කරනවා..... අපි එහෙම තරහා වෙන්නේ නෑ බොල..... එහෙම තරහා වෙනවා නම්, තරි මාමියි, මායි කොච්චර තරහා වෙලා තියෙනවද......?? 

sensitive වෙන්නෙ පවුල් ගැන කියන ඒවා විතරක් නෙමෙයි කියනක උඹට තේරෙන්නෙ නැත්තං තව කතා ඕනෙ නෑ. මේක මෙතනින් නවත්තලා දාමු.මම උඹේ පවුල් වල දේවල් ගැන කියලා විහිලු කරලා තියෙනවද....??
![]()
මෙයා මගුලක් කතා කරනවා..... අපි එහෙම තරහා වෙන්නේ නෑ බොල..... එහෙම තරහා වෙනවා නම්, තරි මාමියි, මායි කොච්චර තරහා වෙලා තියෙනවද......??
![]()

මෙයා මගුලක් කතා කරනවා..... අපි එහෙම තරහා වෙන්නේ නෑ බොල..... එහෙම තරහා වෙනවා නම්, තරි මාමියි, මායි කොච්චර තරහා වෙලා තියෙනවද......??
![]()
ඇයි යකෝ තරහ වෙලා හිටියෙ මේ ළඟදිත් 
පැට්ටට සුබ උපන්දිනයක්.....හතර මචන්
ඊයේ තිබ්බේ

thnx thnx
උට ඕන කිව්වේ තරියයි බල්ලයි ඉන්න කේක් එකක් (ස්කුබි ඩූ)
එක කරගන්න හම්බ උනේ නැහැ උන්ගේ අයිසින් කරන එවුන් එක බාරගන්නේ නල්ලූ
අපරාදේ ගෙනවානම් මම තරියව කපල කොල්ලට බල්ලව කපන්න දෙන්න තිබ්බ

thnx thnx
උට ඕන කිව්වේ තරියයි බල්ලයි ඉන්න කේක් එකක් (ස්කුබි ඩූ)
එක කරගන්න හම්බ උනේ නැහැ උන්ගේ අයිසින් කරන එවුන් එක බාරගන්නේ නල්ලූ
අපරාදේ ගෙනවානම් මම තරියව කපල කොල්ලට බල්ලව කපන්න දෙන්න තිබ්බ

sirawatama alluwa mama kiyanne west indies dinanawa![]()

වෙස්ට් ඉන්ඩීස් දිනයි ලබ්බක්.... අද මහින්ද මාමි පේන්නත් නෑ..... ඒ නිසා අනිවා අපි දිනනවා...... 
ඌ මැච් බලන්නෙ නෑ කිව්වෙ නෑනෙ. බයිට් පැකට එකයි වතුර mug එකයි තියාගෙන බලනවා ඇතිmata penne thariya uda dagen matcheka balanawada koheda..? nethnam melahakata methanata kada path wela...

යකො 20/20 ෆයිනල් ගෑනුන්ගෙ මැච් එකකුත් අද තියනවාලු 2.30 pm ඉඳන්![]()
England Vs Australia නේද...... Aus ගෑණු ටික දිනුම්ලු.....
ශික් ඉන්දියාවේ ගෑණු ටික දිනන්න තිබ්බේ දෝනියට ඈඩ්‍රස් නැති වෙන්න..... 
මොන මගුලක්ද දන්නේ නැහැ බන් මගේ ගාව කර 11ක් තිබ්බU passo eka wikunalalu...![]()

වෙස්ට් ඉන්ඩීස් දිනයි ලබ්බක්.... අද මහින්ද මාමි පේන්නත් නෑ..... ඒ නිසා අනිවා අපි දිනනවා......
![]()

sensitive වෙන්නෙ පවුල් ගැන කියන ඒවා විතරක් නෙමෙයි කියනක උඹට තේරෙන්නෙ නැත්තං තව කතා ඕනෙ නෑ. මේක මෙතනින් නවත්තලා දාමු.
හා සීයේ...... 

ඌ මැච් බලන්නෙ නෑ කිව්වෙ නෑනෙ. බයිට් පැකට එකයි වතුර mug එකයි තියාගෙන බලනවා ඇති![]()
unuth dan bus karayo wage wela.. 