ඇයි බන් මහින්දය මේ තරම් මූසල?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඇයි බන් රජා මේ තරම් මූසල?




    මේ මැච් එක පැරදුනේ සම්පූර්ණයෙන්ම මූ හින්ද?මූ මාව කෑව.:(මේ මූසලයගේ මූන පෙන්නුව විතරයි විකට් ටික යන්ඩ ගත්තේ මහ අමුතු අසුභ විදිහට.අපේ ටීම් එකට සීරීස් එකේදි එකම තැනකවත් මෙහෙම වෙලා තියෙනවද බන්?:angry::angry::angry::angry::angry:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..
     
    • Like
    Reactions: Anuja methsara

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මන්දා කැමරා කරන එකාට තමයි ගහන්න ඕන....
    දැක්ක වෙලේ ඔක්කොම උන්ගේ මූනවල් අප්සට් උනා....
    මොක උනත් අද මැච් එක කෑවේ මාලිංග ලකුනු 50ක් ම ඌ ගානේ..
    :no::no::no::no:
    කුලේ උඹ තමයි සිරාම විදියට ගැහුවේ...:):)
    ඩිල්ෂානුත් හොදයි බෝල ටික නොකා ගිය එක..:growl::growl:
    මහේල නම් අපරාදි ...
    :(:(
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara

    වැස්ස ආව නිසා D/L එකට score කරන්න ගිහින් තමයි වැඩේ අවුල් කරගත්තේ.... :(
    ආයෙත්නම් Match බලන්නේ නැහැ කියල හිතගත්තා ................:no:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්දා කැමරා කරන එකාට තමයි ගහන්න ඕන....
    දැක්ක වෙලේ ඔක්කොම උන්ගේ මූනවල් අප්සට් උනා....
    මොක උනත් අද මැච් එක කෑවේ මාලිංග ලකුනු 50ක් ම ඌ ගානේ..
    :no::no::no::no:
    කුලේ උඹ තමයි සිරාම විදියට ගැහුවේ...:):)
    ඩිල්ෂානුත් හොදයි බෝල ටික නොකා ගිය එක..:growl::growl:
    මහේල නම් අපරාදි ...
    :(:(

    malingaya pannamu! :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    යකෝ ..
    අපි match එක පරදුනයි කියල අපේ රටේ නායකයට බැනල වැඩක් නෑ ..
    match එක පැරදුනේ Cricket Team එකේ දුර්වලතාවයක් නිසා .
    නැතිව මහින්ද රාජපක්ෂ නිසා නෙවෙයි .. :lol::rofl:

    මහින්ද රාජපක්ෂට කඩේ යන එකෙක් නෙවෙයි .
    එත් මම උබලට කිවේ කියන්න ඕන දේ ...:yes::yes:


    ටිකක් ඔයිට වඩා බුද්ධිමත්ව හිතපල්ලා ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රජතුමනි ආයි උපන්තේකට මැච් බලන්න යන්න එපා ප්ලීස්
    2007 WI ගියා ෆයිනල් බලන්න මාස 2කටම නැති වැස්සක් වැහැල පරාදයි..
    2011 W.C පාකිස්තාන් මැච් එක බලන්න කෙත්තා‍රාම ගියා පරාදයි..
    2011 W.C නිවුසීලන්ඩ් එක බලන්න කෙත්තාරාම ගියා නැගිටල ගියේ නැත්නම් පරාදයි...
    2011 W.C ඉන්දියා ගියා නිකන් නෙවේ ඇමතිලා 30ක් එක්ක එදත් ෆයිනල්ස් පරාදයි...............
    අනේ කියන තැනකට වදින්නම් මහරජතුමනි , මැරෙන කල් චන්දෙත් දෙන්නම් , ෆයිනල්ස් නම් බලන්න යන්න එපා...ප්ලීස්.....

    :oo: උඹේ කටේ මසුරන් දාන්න වටිනවා බං මේ කතාවට...... :angry: :growl: :frown: අදත් මූ කෑවා අපේ මැච් එක..... නොදකින්..... :(
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    561869_447660788619848_1671373480_n.jpg