අදත් Final එක කනවා...

Mozilla

Well-known member
  • රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....

    running%20firecracker.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් නිලියො සෙට් එකක් හිටිය අම්මපා කටවල් රතු කරල කියන්නෙ නිකන් මිනි මස් කාලා වගෙ:lol:
    :lol::lol:
    මාත් දැක්කා අහම්බෙන්.. නදීෂා හේමමාලියි, චන්නගෙ නෝනයි..

    :lol::lol::lol::lol:

    Rs.275 ticket eka Rs.8000 ta aran balanna giye kattiya

    ඔව් බං.. සිරාවටම අපරාධ සල්ලි.. මරන්න ඉන්න හරකෙක් බේරගත්තා නම් වටිනවා තව කීයක් හරි දාලා..

    රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....

    running%20firecracker.gif
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.. :growl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :lol::lol:
    මාත් දැක්කා අහම්බෙන්.. නදීෂා හේමමාලියි, චන්නගෙ නෝනයි..


    ඔව් බං.. සිරාවටම අපරාධ සල්ලි.. මරන්න ඉන්න හරකෙක් බේරගත්තා නම් වටිනවා තව කීයක් හරි දාලා..


    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.. :growl:


    :lol::lol::lol:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    Senior batsmenla out unata passe, Ape middle order 1ke unta vagakeemak aran sellan karanna ba bn. henama dukai una de gena. man elakiri 1ta hamadama avith yanava, mehema reply 1k hari damme 1ni vathavata. Akath ada match 1ta una de hinda :(((