ඇයි බන් මහින්දය මේ තරම් මූසල?

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
මහින්ද මුසලනම් යුද්දේ දින්නේ කොහොමද? කියපන් බලන්න
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අනේ නිකං හිටපං බං බයිලා ගහන්නේ නැතිව...............
    මහින්ද අවොත් පරාද වෙන්නයි නාවොත් දිනන්නයි එහෙනං කෝච්ලා මැනේජර්ස්ලා ෆිසියොලා මොකටද.............
    අට අපි පැරදුනේ කැත විදිහට..................
    අද අපේ ටීම් එක සෙල්ලං කලේ පළවෙනි වතාවකට ෆයිනල් ආපු සෙට් එකක් විදිහට................
    එතනිං එහාට කතා කරලා වැඩක් නැහැ.............
    ow ban sira kathawa.mole kalapna karala ape un wda kale na ada :(
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මහින්දාගමනය 2012.10.07..

    චින්තනේ පහළ වුණත් හරි මැච් එකට කෙල වුණා..

    374031_429460127116526_1641691327_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ නිකං හිටපං බං පවුසි අයියෙ.. අපේ එවුන්ගෙ උවමනාවක් නැති කමට ජනාධිපති පලි නැහැ.. ඕවා සම්පූර්ණම ලංකා ටීම් එක දුර්වලතා.. මොකෝ ජනාධිපති මැජික් කාරයෙක්ද ආවට පස්සෙ මැච් එක පරදින්න.. ඌට මැච් එක පරද්දන්න බලයක් තියෙනවද..? ඒවා මහ විකරා කතා.. එකදහස් නවසිය බර ගණන් වල නම් ඕවා පිලිගත්තා මිනිස්සු.. ඒත් දැන් ඕවා පිලිගන්නෙ නැහැ.. Scorecard එක බලපන් උඹගෙ ඇස් එහෙම පේනවා නම්.. කොයි තරම් උවමනාවෙන් අපේ එවුන් සෙල්ලම් කරලා තියෙද කියලා.. මාලිංගයට හයේ ඒවා කෙලියා.. ඌට Over හතරට ලකුණු 54ක් ගැහුවා.. ඉතින් මැච් එකක් දිනන්න පුළුවන්ද..? ඌ අද මැච් එකේදි කිසිම උවමනාවකින් සෙල්ලම් කලාද.. අද මැච් එක විතරක් නෙමෙයි මීට කලින් තිබුන මැච් බර ගාණක ඕකා සෙල්ලම් කලේ ඕනවට එපාවට.. බොලෙ මිස් උනොත් පස්සෙන් යන්නෙ නැ ආයෙම.. හැරිලා එනවා.. වෙන එකෙක් බෝලෙ ගේන්න යන්න ඕන.. ඔය යකා සෙල්ලම් කරන්නෙ මඩිය තර කරගන්න මිසක් රටට තියෙන ආදරේට නෙමෙයි.. ඔය යකාව අයින් කරනවා නම් ලොකු දෙයක්.. අනිත් එක අපේ ටීම් එක කවදද Final එකක් දිනුවෙ.. අවුරුදු ගාණක ඉඳන් පරදිනවා.. උඹලා තාම ජීවත් වෙන්නෙ එකදහස් නවසිය බරගණන් වල.. ඒකයි ඔය වගේ වැඩකට නැති ගොබ්බ කතා විශ්වාස කරන්නෙ.. කිසිම සාදකයක් නැතුව එහෙම කියන්නෙ කොහොමද..?

    උඹ අනාවැකියක් කිව්වා.. ඒකෙන් කියවුනේ අද ලංකාව දිනනවා කියලා.. හැබැයි උඹට වැරදුනා.. එහෙම උනා කියලා පවුසි අයියෙ නිකන් අහක ඉන්න මිනිසුන්ව ගාවගන්න එපා.. ඒක මහ විකාරයක්.. ඔයා කිව්වෙ ලංකාව දිනනවා කියලයි.. හැබැයි ගේල් කාරයා එදා නිවැරදි අනාවැකිය කිව්වා.. උන් දිනනවා කියලා.. හැබැයි කිව්වා වගේම උන් ඒක අද කරලත් පෙන්නුවා.. මම මෙහෙම කිව්වා කියලා මාත් එක්ක අමනාප වෙන්න එපා..

    මාලිංග වගේ එවුන් ටීම් එකේ තියන් ඉඳලා වැඩක් නෑ.. ඌ මෙලෝ වැඩකට නැති එකෙක්.. කලින් විකට් ගත්තා කියලා ඌ කරන හැම මගුලටම හොදයි හොදයි කියන්න උවමනා නෑ.. අනිත් එක ඔය යකා කලගුණ නොදත් අමනයෙක්.. ඕකගෙ ජීවිත කතාව හරිම ලස්සනයි.. ඒක ගාල්ලෙ ඉන්න හුඟ දෙනෙක් දන්නවා.. ඌට මේ තැනට එන්න උදව් කලේ කවුද.. ඌ හරි තැනට ගියාට පස්සෙ ඒ තැනට එන්න උදව් කරපු කෙනාට ඌ දීපු තෑග්ග පවා.. ඒ ගැන කතා කරන්න උවමනා නෑ.. ඒ කතාව දන්නෝ දනිති.. වැඩිකල් සොමියෙ ඉන්න ලැබෙන්නෙ නෑ ඕකට..

    ඔන්න Scorecard එක.. දැක්කෙ නැත්නම් බලාගනිං..
    167193817725508dc0943aaf3d337787a2ba6775.jpg

    16719380a7b3e74d88ed8f47553b2e9ef862644d.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..

    සිරාවටම බං කිසි උවමනාවකින් සෙල්ලම් කලේ නැහැ අපේ එවුන්.. මෙච්චර කල් ගහපු හැම Final එකක්ම පැරදිනේ බං.. අද එක දිනයි කියලා හිතන් හිටියට ඒකත් කෙලවගත්තා.. අපේ එවුන්ට කවදාවත් ගොඩ ඒමක් නෑ.. අනිත් එක රට වෙනුවෙන් නෙමෙයිනේ මුන් සෙල්ලම් කරන්නෙ.. ඒකයි ප්‍රධාන හේතුව.. තූ විතරක්.. ඉස්සරහටත් ඔය ටික තමා මෙලෝ වැඩකට නැති ගල් පොන්සියො සෙට් එක ඉන්නකන්.. මැච් නම් නොබලමි ආයෙ නම්..:growl:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    අනේ නිකං හිටපං බං බයිලා ගහන්නේ නැතිව...............
    මහින්ද අවොත් පරාද වෙන්නයි නාවොත් දිනන්නයි එහෙනං කෝච්ලා මැනේජර්ස්ලා ෆිසියොලා මොකටද.............
    අට අපි පැරදුනේ කැත විදිහට..................
    අද අපේ ටීම් එක සෙල්ලං කලේ පළවෙනි වතාවකට ෆයිනල් ආපු සෙට් එකක් විදිහට................
    එතනිං එහාට කතා කරලා වැඩක් නැහැ.............

    :):)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අනේ නිකං හිටපං බං පවුසි අයියෙ.. අපේ එවුන්ගෙ උවමනාවක් නැති කමට ජනාධිපති පලි නැහැ.. ඕවා සම්පූර්ණම ලංකා ටීම් එක දුර්වලතා.. මොකෝ ජනාධිපති මැජික් කාරයෙක්ද ආවට පස්සෙ මැච් එක පරදින්න.. ඌට මැච් එක පරද්දන්න බලයක් තියෙනවද..? ඒවා මහ විකරා කතා.. එකදහස් නවසිය බර ගණන් වල නම් ඕවා පිලිගත්තා මිනිස්සු.. ඒත් දැන් ඕවා පිලිගන්නෙ නැහැ.. Scorecard එක බලපන් උඹගෙ ඇස් එහෙම පේනවා නම්.. කොයි තරම් උවමනාවෙන් අපේ එවුන් සෙල්ලම් කරලා තියෙද කියලා.. මාලිංගයට හයේ ඒවා කෙලියා.. ඌට Over හතරට ලකුණු 54ක් ගැහුවා.. ඉතින් මැච් එකක් දිනන්න පුළුවන්ද..? ඌ අද මැච් එකේදි කිසිම උවමනාවකින් සෙල්ලම් කලාද.. අද මැච් එක විතරක් නෙමෙයි මීට කලින් තිබුන මැච් බර ගාණක ඕකා සෙල්ලම් කලේ ඕනවට එපාවට.. බොලෙ මිස් උනොත් පස්සෙන් යන්නෙ නැ ආයෙම.. හැරිලා එනවා.. වෙන එකෙක් බෝලෙ ගේන්න යන්න ඕන.. ඔය යකා සෙල්ලම් කරන්නෙ මඩිය තර කරගන්න මිසක් රටට තියෙන ආදරේට නෙමෙයි.. ඔය යකාව අයින් කරනවා නම් ලොකු දෙයක්.. අනිත් එක අපේ ටීම් එක කවදද Final එකක් දිනුවෙ.. අවුරුදු ගාණක ඉඳන් පරදිනවා.. උඹලා තාම ජීවත් වෙන්නෙ එකදහස් නවසිය බරගණන් වල.. ඒකයි ඔය වගේ වැඩකට නැති ගොබ්බ කතා විශ්වාස කරන්නෙ.. කිසිම සාදකයක් නැතුව එහෙම කියන්නෙ කොහොමද..?

    උඹ අනාවැකියක් කිව්වා.. ඒකෙන් කියවුනේ අද ලංකාව දිනනවා කියලා.. හැබැයි උඹට වැරදුනා.. එහෙම උනා කියලා පවුසි අයියෙ නිකන් අහක ඉන්න මිනිසුන්ව ගාවගන්න එපා.. ඒක මහ විකාරයක්.. ඔයා කිව්වෙ ලංකාව දිනනවා කියලයි.. හැබැයි ගේල් කාරයා එදා නිවැරදි අනාවැකිය කිව්වා.. උන් දිනනවා කියලා.. හැබැයි කිව්වා වගේම උන් ඒක අද කරලත් පෙන්නුවා.. මම මෙහෙම කිව්වා කියලා මාත් එක්ක අමනාප වෙන්න එපා..

    මාලිංග වගේ එවුන් ටීම් එකේ තියන් ඉඳලා වැඩක් නෑ.. ඌ මෙලෝ වැඩකට නැති එකෙක්.. කලින් විකට් ගත්තා කියලා ඌ කරන හැම මගුලටම හොදයි හොදයි කියන්න උවමනා නෑ.. අනිත් එක ඔය යකා කලගුණ නොදත් අමනයෙක්.. ඕකගෙ ජීවිත කතාව හරිම ලස්සනයි.. ඒක ගාල්ලෙ ඉන්න හුඟ දෙනෙක් දන්නවා.. ඌට මේ තැනට එන්න උදව් කලේ කවුද.. ඌ හරි තැනට ගියාට පස්සෙ ඒ තැනට එන්න උදව් කරපු කෙනාට ඌ දීපු තෑග්ග පවා.. ඒ ගැන කතා කරන්න උවමනා නෑ.. ඒ කතාව දන්නෝ දනිති.. වැඩිකල් සොමියෙ ඉන්න ලැබෙන්නෙ නෑ ඕකට..

    ඔන්න Scorecard එක.. දැක්කෙ නැත්නම් බලාගනිං..
    167193817725508dc0943aaf3d337787a2ba6775.jpg

    16719380a7b3e74d88ed8f47553b2e9ef862644d.jpg

    :yes:malinga IPL eke dapu yorker eeye match eke dammanam:(
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.

    සිරාවටම බං කිසි උවමනාවකින් සෙල්ලම් කලේ නැහැ අපේ එවුන්.. මෙච්චර කල් ගහපු හැම Final එකක්ම පැරදිනේ බං.. අද එක දිනයි කියලා හිතන් හිටියට ඒකත් කෙලවගත්තා.. අපේ එවුන්ට කවදාවත් ගොඩ ඒමක් නෑ.. අනිත් එක රට වෙනුවෙන් නෙමෙයිනේ මුන් සෙල්ලම් කරන්නෙ.. ඒකයි ප්‍රධාන හේතුව.. තූ විතරක්.. ඉස්සරහටත් ඔය ටික තමා මෙලෝ වැඩකට නැති ගල් පොන්සියො සෙට් එක ඉන්නකන්.. මැච් නම් නොබලමි ආයෙ නම්..:growl:
    ඉන්දියන් ප්‍රේක්ෂකයන්ගෙ තත්වෙට වැටෙන්න එපා බන්. Final මැච් එක පැරදුනාට මේ පුංචි රටේ මිනිස්සු Cricket වලට කොයි තරම් ආදරේද, දක්ශද කියන එක මුලු ලෝකෙටම පෙන්නුවා. අනිත් Teams වගේ නෙවෙයි. 2003 ඉඳලා අපි හැමදාම Semi Finals, Finals ආවා. ඒ කියන්නෙ අපේ Cricket හොඳ තැන්ක තියනවා කියන එක නෙවෙයිද? අනිත් හැම Team එකක්ම වගේ කාලයකදි උඩට ඇවිත් , පස්සෙ නැති වෙලා ගියා. ඒත් අපි එහෙම නෙවෙයි. අනික අපි මොනව කිව්වත්, මහින්ද ආවොත් පරදිනවා කියන එක මහින්දත් විස්වාස කරනවා. එකනෙ Final Presentation එකට වත් ඉන්නෙ නැතිව හොරෙන්ම මාරු වෙලා ගියේ. නැත්නම් අනිවාර්යයෙන්ම Cup එක දෙන්නෙ එයාගෙ අතින් නෙවෙයිද?

    http://www.youtube.com/watch?v=HsU1HhHmfFI
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    අනේ මන්දා බං මැච් එක පැරදුනාට මට නම් උඹලට තරම් දුකක් නැහැ.....

    සුදු වෑන්, දූෂණ, භීෂණ, බාල අපරාධ, බාල තෙල්, හොර නිධන්, උද්ධමනය, z අවුල්, කඩාවැටෙන ආර්ථිකය, හොරකම්, මැරකම්, එකී මෙකී නොකී සෑම දෙයක්ම වගේ
    ෆයිනල් පරාද වෙන එකත් දැන් පුරුදු වෙලා...............

    :):):):):):):):):)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අනේ මේ නිකන් පිස්සු කෙලින්න එපා බං.. අපේ උන් හරියට සෙල්ලම් කළා නම් අපි දිනනව.. නැත්තම් නෑ.. ඒක එකාට කඩේ යනව නෙවේ.. එකනෙ ඇත්ත..

    mamath hitanne mehema ban. rate president widihata miniha awa. Ape ewun ta dinaganna tibunu chance ekak ban.. aparade.