EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    condition හොඳනං අවුලක් නෑ.
    හැබැයි ඒ දාලා තිබ්බ එකට පේන්ට් එකක් දීලා තියනවා. කොහෙ ඇනගෙනද දන්නෙ නෑ..

    :lol::yes:ඕක කප් හෝල්ඩර් මොඩල් නෙමේ අඩු ගානේ මීටරේ ඇති 150000ක් වත් දුවලා.. හොඳට අන්දලා තියෙන එකක් !! :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    machan honeymoon ekedi wifewa rape karanne na neda:sorry::sorry:
    ගොඩක් කාන්තාවන්ගේ පැණි හඳ ගැන මානසිකව ලොකු බයක්තියෙනවා.....
    විශාල ලෙස ය එවැනි බියකින් පසුවන්නේ නම්, ඔබට rape කරන අයුරින් අදාල කාර්යය කිරීමට සිදුවනු ඇත....:baffled:
    පරිස්සමින්, ලොකුවට බලහත්කාරකම් කරන්න ගිහින් තුවාලවී, රෝහල්ගතවූ අයද නැතුව නොවේ.....
    උඹට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම්, දෙන්නම ගිහින් counseling පාරක් දාගන්න එක තමා හොඳ....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    umba colomboindan nuwara giyada cake ganna..?

    ඕකා නුවර එක සුද්දා ගල විදපු නිසා තමා මුන් කොළඹ දැක්කේ !! :lol::rofl: මුන් ඉස්සර රජවරුන්ට කුඩ/පහන් අල්ලපු උන් !!:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ එහෙනං තරියට dry season කියන්නෙ ඌ වතුර බිල ගෙවලා නැති හින්ඳා වෙන්න ඇති නේද ? :D

    කෙලින්ම මාරක ලිඳට ...:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol: :lol:
    මූ ඕකෙන් පටන්ගෙන තරියාගෙ කීම අහලා ඕක හොඳනෑ කියලා fb 15 හෙව්වා. අන්තිමට තරියාගෙම march එකට ගියා.

    මොකක් නැතත් තරියාගෙ‌ මාකටින් නං ලෙසටම තියනවා! :lol:

    මගුලේ මාකටින් :angry: .. මැස්ඩා වාහන වල තෙල් කරන්නේ නෑ බන් බලාගෙන ඉන්නද්දී කට්ට බහින්නේ මගේ ළඟ ඩෙමියෝ එකක් තිබ්බ 2003 බව්සරයක් ඕන බන් එකට !! අලුත්ම ඩෙමියෝ එකේ විතරයි සුපිරියටම තෙල් වැඩ කරන්නේ !!:(

    මේ තියෙන්නේ මගේ වාහනේ ඇතුලේ පින්තූරයක් !! ටච් ඒ.සී විත් ක්ලයිමේට් කන්ට්‍රෝල් .. බලපන් කබිය යටින් තියෙන පැරා එකත් තාම තියෙනවා !! ලොල් :lol:

    14qx05.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ තියෙන්නේ මගේ ළඟ තිබ්බ ඩෙමියෝ එක !! මට ඕකා ඔටෝ ලංකා දාල විකුණලා දුන්නේ ලීකා !! මැස්ඩා වාහන නම් හරියන්නේ නෑ පුටේ !! :no:

    77608a.jpeg

    77608c.jpeg

    00064313_5.jpg

    00064313_4.jpg

    00064313_9.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    passoත් හරිනෑ කියලලු ඌ කියන්නෙ.. :eek:

    අමු චා !! ගන්න නම් එපා 2004-2005 මොඩල් !!:no::dull: ත්‍රී සිලිඩර් කාර් එක !! ඔයිල් වැඩකරන්නේ නැතුව යනවා ගොඩක් ඒවායේ .. ඒ.සී සිස්ටම් එකෙත් ඉශුස් තියෙනවා .. හෙන වයිබ්රේට් එකක් දැනෙනවා සියරින් වීල් එකට එන්ජින් එකේ !! 2009-2010 මොඩල් වල නම් ඔය එරර්ස් ෆික්ස් කරලා ඇවිල්ලා තියෙන්නේ .. හැබැයි වාහනේ ටොයෝටා නිසා මාර්කට් එකේ නම් අඩුවක් නෑ :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකේ interior නම් සුපිරියටම තියෙනවා....:cool::cool:
    පවිච්චිකරපු උන් පරිස්සම් කරලා තියෙනවා නේද ලෙසටම....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :)thnx thnx :)
    උට ඕන කිව්වේ තරියයි බල්ලයි ඉන්න කේක්‌ එකක් (ස්කුබි ඩූ)
    එක කරගන්න හම්බ උනේ නැහැ උන්ගේ අයිසින් කරන එවුන් එක බාරගන්නේ නල්ලූ
    අපරාදේ ගෙනවානම් මම තරියව කපල කොල්ලට බල්ලව කපන්න දෙන්න තිබ්බ

    :growl::frown:

    යකෝ මෙහෙ ඕව ඕන තරම් හදල දෙනවනේ !! ඩොටේ මොන කේක් ද ? :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ interior නම් සුපිරියටම තියෙනවා....:cool::cool:
    පවිච්චිකරපු උන් පරිස්සම් කරලා තියෙනවා නේද ලෙසටම....

    එක තමා මම කියන්නේ .. ඕක ගත්තේ නුවරින් .. දියවඩන නිලමේගේ මාම වෙන කෙනෙක් පාවිච්චි කරලා තියෙන්නේ !! පොර ඉන්නේ රත්නපුරේ !! :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරි 6000 උඹේද මගේද ? වෙන කවුරුත් තාම නෑ....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක තමා මම කියන්නේ .. ඕක ගත්තේ නුවරින් .. දියවඩන නිලමේගේ මාම වෙන කෙනෙක් පාවිච්චි කරලා තියෙන්නේ !! පොර ඉන්නේ රත්නපුරේ !! :D
    11.gif
    11.gif

    ඕකුන් මැණික් මුදලාලිලානේ....:baffled:
    වාහන තුන හතරක් තියෙන්න ඇති....
     
    Status
    Not open for further replies.