EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ජනාදිපති උනහම වෙන වැඩ නැද්ද මැච් බලන්න එන්නෙ :(
    කෝ කස්ටිය :) තාව කූඩුවල වගෙ :P
    මෙච්චර වෙලා හිටියා. දැං දුක නිවාගන්න බුදියන්න ගිහින් ඇති. විකියා නං පාටිදානවා ඇති උගෙ ඔට්ටුව දින්න එකට :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: ජනාදිපති උනහම වෙන වැඩ නැද්ද මැච් බලන්න එන්නෙ :(
    කෝ කස්ටිය :) තාව කූඩුවල වගෙ :P

    වෙන වැඩක් කියල නෑ නෙ බන් ... අනිත් සියළු සන්වර්ධන ඉලක්ක වලට ළඟා වෙලානෙ තියෙන්නෙ ... නෑදෑ පරපුර ගැන බලන්න කියලයැ :nerd:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මෙච්චර වෙලා හිටියා. දැං දුක නිවාගන්න බුදියන්න ගිහින් ඇති. විකියා නං පාටිදානවා ඇති උගෙ ඔට්ටුව දින්න එකට :lol:
    :rofl: අපිත් නිකන් ඉන්න එකේ ඔට්ට්වක් වත් දැම්ම නම් කීයක් කීයක් හරි හොයා ගන්නවත් තිබ්බා :sorry:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    වෙන වැඩක් කියල නෑ නෙ බන් ... අනිත් සියළු සන්වර්ධන ඉලක්ක වලට ළඟා වෙලානෙ තියෙන්නෙ ... නෑදෑ පරපුර ගැන බලන්න කියලයැ :nerd:
    :rofl: කැමරා කරපු එකත් පට්ට ඩයල් එක අපෙ උන් කාගෙන එනකොට මාමව පෙන්නුවා :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :) masa namayak balan hitapu awasthawa ada udaa unaa machanlaa
    සුබපැතුම් මචෝ....:love::love:
    පැට්ට නිදුක් නිරෝගී වේවා කියල පතනවා...
    නෝනට කොහොමද ?
    දෙන්නටම බුදු සරණයි.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :) masa namayak balan hitapu awasthawa ada udaa unaa machanlaa
    කොහොමද දැනෙන හැගීම්......
    හිතට බරකුත් එක්ක මාරම සතුටක් දැනුන මට නම්....:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එලස්ස් :cool: සුභ පැතුම් මචන් :)

    සුබපැතුම් මචෝ....:love::love:
    පැට්ට නිදුක් නිරෝගී වේවා කියල පතනවා...
    නෝනට කොහොමද ?
    දෙන්නටම බුදු සරණයි.....

    කොහොමද දැනෙන හැගීම්......
    හිතට බරකුත් එක්ක මාරම සතුටක් දැනුන මට නම්....:cool:

    thanks machanlaa aniwa mata thamth adenawa oi:):cool:wachana walata peralanna baha machan:cool::)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    thanks machanlaa aniwa mata thamth adenawa oi:):cool:wachana walata peralanna baha machan:cool::)
    11.gif
    හොඳට බලා ගනින් දෙන්නටම බුදුසරණයි :)
     
    Status
    Not open for further replies.