කොහොමද උගෙ ඩිමාන්ඩ් එක![]()
ekane ban..![]()
තව කීයක් හරි වැඩි පුර ඉල්ලයිද දන්නෙත් නෑ![]()
දැන් මම ඩිමාන්ඩ් කිව්වද මගේ එක ? ඕකනේ කියන්නේ ...

කොහොමද උගෙ ඩිමාන්ඩ් එක![]()
ekane ban..![]()
තව කීයක් හරි වැඩි පුර ඉල්ලයිද දන්නෙත් නෑ![]()

condition හොඳනං අවුලක් නෑ.
හැබැයි ඒ දාලා තිබ්බ එකට පේන්ට් එකක් දීලා තියනවා. කොහෙ ඇනගෙනද දන්නෙ නෑ..

ඕක කප් හෝල්ඩර් මොඩල් නෙමේ අඩු ගානේ මීටරේ ඇති 150000ක් වත් දුවලා.. හොඳට අන්දලා තියෙන එකක් !! 
ekane ban.. anith eka thariya jarawak dunnoth gihlla tokkak anala hari enna puluwan..oya dote gihlla owa aran monawa hari wunoth kawuruth ne..
![]()


ගොඩක් කාන්තාවන්ගේ පැණි හඳ ගැන මානසිකව ලොකු බයක්තියෙනවා.....machan honeymoon ekedi wifewa rape karanne na neda![]()

umba colomboindan nuwara giyada cake ganna..?

මුන් ඉස්සර රජවරුන්ට කුඩ/පහන් අල්ලපු උන් !!
මම අනිත් උන්ගේ පවුල් ජීවිත කතා අල්ලන් විහිලු කරනවද.....??
![]()

උඹ එහෙනං තරියට dry season කියන්නෙ ඌ වතුර බිල ගෙවලා නැති හින්ඳා වෙන්න ඇති නේද ?![]()

![]()
![]()
මූ ඕකෙන් පටන්ගෙන තරියාගෙ කීම අහලා ඕක හොඳනෑ කියලා fb 15 හෙව්වා. අන්තිමට තරියාගෙම march එකට ගියා.
මොකක් නැතත් තරියාගෙ මාකටින් නං ලෙසටම තියනවා!![]()
.. මැස්ඩා වාහන වල තෙල් කරන්නේ නෑ බන් බලාගෙන ඉන්නද්දී කට්ට බහින්නේ මගේ ළඟ ඩෙමියෝ එකක් තිබ්බ 2003 බව්සරයක් ඕන බන් එකට !! අලුත්ම ඩෙමියෝ එකේ විතරයි සුපිරියටම තෙල් වැඩ කරන්නේ !!


passoත් හරිනෑ කියලලු ඌ කියන්නෙ..![]()

ත්රී සිලිඩර් කාර් එක !! ඔයිල් වැඩකරන්නේ නැතුව යනවා ගොඩක් ඒවායේ .. ඒ.සී සිස්ටම් එකෙත් ඉශුස් තියෙනවා .. හෙන වයිබ්රේට් එකක් දැනෙනවා සියරින් වීල් එකට එන්ජින් එකේ !! 2009-2010 මොඩල් වල නම් ඔය එරර්ස් ෆික්ස් කරලා ඇවිල්ලා තියෙන්නේ .. හැබැයි වාහනේ ටොයෝටා නිසා මාර්කට් එකේ නම් අඩුවක් නෑ 
මේකේ interior නම් සුපිරියටම තියෙනවා....


thnx thnx
උට ඕන කිව්වේ තරියයි බල්ලයි ඉන්න කේක් එකක් (ස්කුබි ඩූ)
එක කරගන්න හම්බ උනේ නැහැ උන්ගේ අයිසින් කරන එවුන් එක බාරගන්නේ නල්ලූ
අපරාදේ ගෙනවානම් මම තරියව කපල කොල්ලට බල්ලව කපන්න දෙන්න තිබ්බ



මේකේ interior නම් සුපිරියටම තියෙනවා....
පවිච්චිකරපු උන් පරිස්සම් කරලා තියෙනවා නේද ලෙසටම....

එක තමා මම කියන්නේ .. ඕක ගත්තේ නුවරින් .. දියවඩන නිලමේගේ මාම වෙන කෙනෙක් පාවිච්චි කරලා තියෙන්නේ !! පොර ඉන්නේ රත්නපුරේ !!![]()
