මෙම ලිපිය සැබෑ බෞද්ධයන් ට නොවේ. මෝඩ බෞද්ධයා යන්ත්‍ර මන්ත්‍ර කේන්ද්‍ර ගුරුකම් සාස්තර ආදිය පස්සෙන් යාම ගැන මගේ ත්‍රෙඩ් ඔබ කියවා නැතිව ඇති සිතමි. කෙසේ වුවද තව එයට යමක් මෙයින් එකතු කරමි.
කුරුණෑගල රෝහල අසල පාරේ සාස්තර ගුරුකම් කාරයෙක් සිටී. ඔහු කරන්නේ පාරේ යන්නන් දෙස බලා මෙසේ කීමයි. කරදරයක් බව පෙන්නුම් කරනවා. මෝඩ ගෑනු සහ මිත්‍යා දෘෂ්ටික බෞද්ධයන් ට මේවා මැජික් ය. මූණ බලල කිව්වනේ කියමින් ඔහු ලඟට ගොස් සාස්තරයේ ඉතුරු ටික අසා මුදල් දී තව එහිදී පෙන්නුම් කල අපලයකට ශාන්තිකර්මයක් කිරීමට දිනයක් ද රැගෙන යති.
ඔහු ගේ උපක්‍රමය මෙයයි. රෝහලක් අසලින් යන බොහෝ දෙනා ලෙඩෙක් බැලීමට යන අවස්ථා ඇත. එනම් ඔවුන්ට කරදරයකි. එබැවින් බොහෝ දෙනෙකුට කියද්දී කීප දෙනෙක් අහුවන බව ඔහු දනී. කෙසේ හෝ හරක් කීප දෙනෙක් දඩයම් කරගෙන ඔහු ගෙදර යයි.
බුද්ධියෙන් බලන්නාට ඔහුගේ උපක්‍රමය තේරුම් යයි. එහෙත් මිත්‍යාදෘෂ්ටික බෞද්ධයා සිතන්නේ ඔහු දිව්‍යඥානය ඇත්තෙක් බවයි. එපමණක් නොව තමන් දන්න කියන අනිත් අයටද කියයි. එවිට එළකිරියේ අනිත් ත්‍රෙඩ් වල මට උදාහරණ පෙන්නු මිත්යාදෘෂ්ටිකයන් මෙන් ඔවුහු ද අසු වෙති.
මෙසේ මිත්‍යා දෘෂ්ටිය සඳහා ජනයා යොමු වීමෙන් දේව ආගම් වලට බෞද්ධයා හරවා ගැනීම පහසු වී ඇත. මන්ද යත් නොපෙනෙන බලවේග, දෙවියන්ගේ බලපරාක්‍රමය, යාඥාවේ වැදගත්කම ආදිය ගෙදරින්ම දී ඇති බැවිනි. ඉන්පසු කරන්නේ ඒවා පෙන්වා දෙන්නන් තමන්ගේ සතුරන් ලෙස සැලකීමයි.
දැන් මගේ රෙප් කපා තමන් මිත්‍යා දෘෂ්ටිකයන් බව පෙන්නන්න.