EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම කිවුවෙ තරි අයියා/ කවි /කොසා/ යුරා/ විකි /ඇම් ඇල/ මිනි/ ඇතුලු මැරිඩ් කල්බ් එකෙ ඔක්කොටම බොහොම ඉස්තුතියි

    ආ මේ ඉන්නෙ අලුත් තාත්තා.. දැන් ඉතින් බරපතල වැඩ තමයි... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ මේ ඉන්නෙ අලුත් තාත්තා.. දැන් ඉතින් බරපතල වැඩ තමයි... :)
    7.gif
    :) ටික වෙලාවකට ආවෙ
    7.gif
    :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම කිවුවෙ තරි අයියා/ කවි /කොසා/ යුරා/ විකි /ඇම් ඇල/ මිනි/ ඇතුලු මැරිඩ් කල්බ් එකෙ ඔක්කොටම බොහොම ඉස්තුතියි
    බොක්කෙන්ම සුභ පැතුම් ගයියා
    ලද පුත්‍ර රත්නයට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උද වේවා
    අද ඉදන් උඹ වෙනස් වෙයි
    පිතෘත්වය කියන දේ විදපන්
    දැන් හිතෙයි තනිකඩ කාලේ කාලේ මොන පිස්සුද කියල
    උබලගේ සුන්දර කැ දල්ල සතුට සමගිය සපිරි වසනවන්න්ත එකක් වේවා :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලක්ශ 70 වගේ වෙනවනම් එහෙන් වුනත් කමක් නෑ.. කොහුවල පැත්තේ නැද්ද බං ?

    :lol: kohuwala paththen oya ganata thiyenawanam mata kiyapan :dull: mama nam oya gewal dorawal gana danne na ban :no: lahipita balapan :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම කිවුවෙ තරි අයියා/ කවි /කොසා/ යුරා/ විකි /ඇම් ඇල/ මිනි/ ඇතුලු මැරිඩ් කල්බ් එකෙ ඔක්කොටම බොහොම ඉස්තුතියි

    :D palaweniyatama puthek labena sathuta wachana walin kiyanna baa neda ban malli ? :D wife uth oheda inne ban ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොක්කෙන්ම සුභ පැතුම් ගයියා
    ලද පුත්‍ර රත්නයට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උද වේවා
    අද ඉදන් උඹ වෙනස් වෙයි
    පිතෘත්වය කියන දේ විදපන්
    දැන් හිතෙයි තනිකඩ කාලේ කාලේ මොන පිස්සුද කියල
    උබලගේ සුන්දර කැ දල්ල සතුට සමගිය සපිරි වසනවන්න්ත එකක් වේවා :)

    :eek: menna muu bana kiyanawa :D umba wage gamey badu hoyan yanne naa ou :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොලඹට කිට්ටුව ගෙයක් එහෙම නැද්ද ගන්න.. 70 කට වගේ...
    apartments හොඳ නැද්ද ? මම දැක්කා ජයවර්දනපුර පැත්තෙ අලුත් apartments project එකක් දාලා තිබබා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොක්කෙන්ම සුභ පැතුම් ගයියා
    ලද පුත්‍ර රත්නයට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උද වේවා
    අද ඉදන් උඹ වෙනස් වෙයි
    පිතෘත්වය කියන දේ විදපන්
    දැන් හිතෙයි තනිකඩ කාලේ කාලේ මොන පිස්සුද කියල
    උබලගේ සුන්දර කැ දල්ල සතුට සමගිය සපිරි වසනවන්න්ත එකක් වේවා :)

    ඔව් ඔව් අනිවා තැන්ක්ස් මච:cool::)
    :D palaweniyatama puthek labena sathuta wachana walin kiyanna baa neda ban malli ? :D wife uth oheda inne ban ? :rolleyes:
    ඔව් තරින්ද අයියා වචන වලින් කියන්න බැහැ මාර හැගිමක් එන්නෙ :cool::)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    apartments හොඳ නැද්ද ? මම දැක්කා ජයවර්දනපුර පැත්තෙ අලුත් apartments project එකක් දාලා තිබබා..

    හරියන්නේ නෑ බං.. අම්මඉ තාත්තයිත් ඉන්නවනේ.. එයාලට ඕනේ තනි ගෙයක්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරියන්නේ නෑ බං.. අම්මඉ තාත්තයිත් ඉන්නවනේ.. එයාලට ඕනේ තනි ගෙයක්..

    mokak ? :nerd: dan umbala denna moratu awe thaniyama kiwwa neda ? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරියන්නේ නෑ බං.. අම්මඉ තාත්තයිත් ඉන්නවනේ.. එයාලට ඕනේ තනි ගෙයක්..
    මේ දවස් වල හොඳට සරුයි වගෙ නෙද කවියො ? කාර් ගන්නවා, ගෙචල් ගන්නවා.. :P
     
    Status
    Not open for further replies.