EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරි දැන්ම ගෙවල් හදන්න යන්න එපා, පුලුවන්නම් හොඳ ඉඩමක් අරන් දන්නා. ගේ හදන්න ගිහින් මම තිබුන සේසතම නිදන් කරලා ඉන්නේ....
    මේක මම e.k. eke කාටවත් කියුවේ නෑ, යුරා දැක්ක මම උටත් කියුව e.k. eke කියන්න එපා කියල. එත් උඹලට මගෙන් යමක් කරලා දෙන්න මට හිතෙනවා. m.c. එකේ කට හරි ගෙයක් හදන්න හරි, වෙනස් කරන්න හරි, වාස්තුවිද්‍යාව පිළිබඳව හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියපල්ලා. හොඳම විදියට නොමිලේම මම එක කරලා දෙන්නම්.:):)
    ගෙවල් හදන සබ්ජෙක්ට් එකේද ඉන්නෙ ? කවදාවත් වරදින්නෙ නැති trade එකක් ඕකත්..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එලකිරි....
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙවල් හදන සබ්ජෙක්ට් එකේද ඉන්නෙ ? කවදාවත් වරදින්නෙ නැති trade එකක් ඕකත්..
    නෑ මේක මම ජොබ් එකට අමතරව කරන්නේ, පොඩියට ඔෆිස් එකක්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි දැන්ම ගෙවල් හදන්න යන්න එපා, පුලුවන්නම් හොඳ ඉඩමක් අරන් දන්නා. ගේ හදන්න ගිහින් මම තිබුන සේසතම නිදන් කරලා ඉන්නේ....
    මේක මම e.k. eke කාටවත් කියුවේ නෑ, යුරා දැක්ක මම උටත් කියුව e.k. eke කියන්න එපා කියල. එත් උඹලට මගෙන් යමක් කරලා දෙන්න මට හිතෙනවා. m.c. එකේ කට හරි ගෙයක් හදන්න හරි, වෙනස් කරන්න හරි, වාස්තුවිද්‍යාව පිළිබඳව හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියපල්ලා. හොඳම විදියට නොමිලේම මම එක කරලා දෙන්නම්.:):)

    ඔව් බන් ඕක තමා මාත් හිතාගෙන ඉන්නේ !! බොහොම ස්තුතියි මචන් !! ඕන උනොත් කියන්නම් දැන ගන්න ලැබීම සතුටක් !! :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් ඕක තමා මාත් හිතාගෙන ඉන්නේ !! බොහොම ස්තුතියි මචන් !! ඕන උනොත් කියන්නම් දැන ගන්න ලැබීම සතුටක් !! :D
    11.gif
    11.gif

    උඹේ ලස්සන ෆොටෝ එකක් දැක්ක, අම්මෝ මුණ.....
    හඳ පයලා වගේ......:P:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    11.gif

    උඹේ ලස්සන ෆොටෝ එකක් දැක්ක, අම්මෝ මුණ.....
    හඳ පයලා වගේ......:P:rolleyes:

    හික් හික් !! එක ලොකු පුතා හම්බ වෙන්න ඉන්නැද්දී ගත්ත පරණ එකක් බන් !! :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් !! එක ලොකු පුතා හම්බ වෙන්න ඉන්නැද්දී ගත්ත පරණ එකක් බන් !! :rofl:
    බබා හම්බවෙන්න ඉන්නකොට මුණ බොලවෙලා මහත් වෙන්නේ නෝනනේ බොල, තාත්ත බොල වෙනවා කියල ඇහුවමඊ....:baffled::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බබා හම්බවෙන්න ඉන්නකොට මුණ බොලවෙලා මහත් වෙන්නේ නෝනනේ බොල, තාත්ත බොල වෙනවා කියල ඇහුවමඊ....:baffled::lol:
    තරියෝ ඔය තියෙන්නෙ ගන්න යන ඉඩමෙ වතුර බලන්න හෙතුවක්! :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් මොකෝ මෙතන වෙලා තියෙන්නේ..දවස් තුන හතරකින් ආවේ..ඒ ටිකට පිටු 200 ක් ගිහිල්ල...:):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මොකෝ මෙතන වෙලා තියෙන්නේ..දවස් තුන හතරකින් ආවේ..ඒ ටිකට පිටු 200 ක් ගිහිල්ල...:):)
    දැං තෝ ත්රෙඩ් එක කන්න ගත්තොත් බාවනවා! :frown: :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරි දැන්ම ගෙවල් හදන්න යන්න එපා, පුලුවන්නම් හොඳ ඉඩමක් අරන් දන්නා. ගේ හදන්න ගිහින් මම තිබුන සේසතම නිදන් කරලා ඉන්නේ....
    මේක මම e.k. eke කාටවත් කියුවේ නෑ, යුරා දැක්ක මම උටත් කියුව e.k. eke කියන්න එපා කියල. එත් උඹලට මගෙන් යමක් කරලා දෙන්න මට හිතෙනවා. m.c. එකේ කට හරි ගෙයක් හදන්න හරි, වෙනස් කරන්න හරි, වාස්තුවිද්‍යාව පිළිබඳව හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියපල්ලා. හොඳම විදියට නොමිලේම මම එක කරලා දෙන්නම්.:):)
    ela ela machan
    e kiyanne uba Archie da nathnam Construction da nathanam wasthu da machan:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: මට එච්චර පිස්සුවක් නෑ..වෙලා තියෙනදේ සාරාංශ කළානම්..:rolleyes:
    සාරාංශය මෙච්චරයි :
    • ඔටුවා පියෙක් උනා
    • කවියා කාර් එකක් ගන්න ඔන්න මෙන්න
    • විකියා ඔට්ටුවක් දින්නා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol: මට එච්චර පිස්සුවක් නෑ..වෙලා තියෙනදේ සාරාංශ කළානම්..:rolleyes:
    එච්චර වෙනසක් නැහැ
    තරියගේ වාරකන් ඉවරයි රත්නේ පෙ වෙනවා
    කොසා ලැට් යනවා මිනියා ගෙවල් හදනවා
    කවියා ගෙවල් හොයනවා මල් ලන්කට් (mL ) එක්ස්පිරියන්ස් ගන්නවා කිබුල වනගත වෙලා
    ගිය පියෙක් උනා
    මම වෙස්ට් ඉන්දිස් දිනුව අතල් එක ගන්නවා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සාරාංශය මෙච්චරයි :
    • ඔටුවා පියෙක් උනා
    • කවියා කාර් එකක් ගන්න ඔන්න මෙන්න
    • විකියා ඔට්ටුවක් දින්නා

    අහ්..ඔන්න ඔටු පුටේ එහෙනම් අපෙනුත් සුභ පැතුම්...:):)
    මලකවියා ඉතින් තරියගේ මරාලෙට නේ කර ගහන්න යන්නේ...:(:(
    :shocked::shocked: විකිය දින්න ඔට්ටුව මොකක්ද...:nerd::nerd:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එච්චර වෙනසක් නැහැ
    තරියගේ වාරකන් ඉවරයි රත්නේ පෙ වෙනවා
    කොසා ලැට් යනවා මිනියා ගෙවල් හදනවා
    කවියා ගෙවල් හොයනවා මල් ලන්කට් (mL ) එක්ස්පිරියන්ස් ගන්නවා කිබුල වනගත වෙලා
    ගිය පියෙක් උනා
    මම වෙස්ට් ඉන්දිස් දිනුව අතල් එක ගන්නවා
    මොකක්ද මේ ඔට්ටුවක් දින්න කියන්නේ...:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්..ඔන්න ඔටු පුටේ එහෙනම් අපෙනුත් සුභ පැතුම්...:):)
    මලකවියා ඉතින් තරියගේ මරාලෙට නේ කර ගහන්න යන්නේ...:(:(
    :shocked::shocked: විකිය දින්න ඔට්ටුව මොකක්ද...:nerd::nerd:
    ඌ ඔට්ටු අල්ලලා WI දිනනවා කියලා. :D
     
    Status
    Not open for further replies.