EK Married Club-3

Status
Not open for further replies.

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
Ae account eka mage neme 48 karayage...salli danna epa..g2 mother board ekak aran diyayan mama salli ewannam..gedara pc eka nathuwa awul..mata ara board eka maru karanna yanna ba aye
\

මම නම් කසාද බැඳලා නැතෝ එත් නිකමට වගේ අවා:sorry::sorry: . මේකාගේ නයා දැකල . කෝ දැන් අර ගහපු i3 කොම්පිඋටරේ .අපි ගියසතියේ අර වෙදිතියාගන්න ගේමක් එහෙම ගැහුවේ .අර උබට රු 12000 සෙට් උණු එක . එටිකට වික්කද ?? :rofl::rofl::rofl:
 
Last edited:

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොවැම්බර් මාසේ ඉඳල අර රියදුරු බලපත්‍ර වලට ලකුණු දෙන මගුල ක්‍රියාත්මක කරනවලු නේද....:baffled:
    එකෙනුත් ගානක් කපන්න වගේ, අවුරුදු දෙකෙන් දෙකට අනිවා සියලුම බලපත්‍ර අලුත් කරන්න ඕනිලු....:shocked:
    කීයටවත් මෙරටේ හැමොටම පොදුවේ ඔය නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ.....:frown:
    මොක නැතත් පොලොසියට නම් හොඳට කැපිල්ල තියේවි...:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඒකත් ඈත්ත..... අපේ මෙතන ඉන්න උන්ට මුකුත් කියන්න තේරෙන්නෙම නෑත් එක්කනේ..... :rofl:
    :yes:
    මුන්ට එක වචනයක් එහෙ මෙහෙ උනොත් බඩුම තමා....:baffled::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    \

    මම නම් කසාද බැඳලා නැතෝ එත් නිකමට වගේ අවා:sorry::sorry: . මේකාගේ නයා දැකල . කෝ දැන් අර ගහපු i3 කොම්පිඋටරේ .අපි ගියසතියේ අර වෙදිතියාගන්න ගේමක් එහෙම ගැහුවේ .අර උබට රු 12000 සෙට් උණු එක . එටිකට වික්කද ?? :rofl::rofl::rofl:

    :frown: ane pala yanna ... Umba set karoth set karanne kadichcha magulak thamaa :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ මල්කවි මහතාට, කොමර්ෂල් ලීසින් එකෙන් කතා කර, ජංගි අන්දවන ලද බව, සතුටින් දන්වා සිටිමු.......!! :rofl::rofl: :lol: :) :cool:

    Nommare mokadda kiyala ahuwama KP lu :lol: malkaviyage boru athe mattu
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ahhhh..........kukulani.......................!!!!!!!! :lol
    කාට හරි ගේමක් දුන්න ගමන් මූ එනවා කුකුලො ගැන කිය කිය.. ගේමෙ නියාමක කිඹුලා වගේ.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාට හරි ගේමක් දුන්න ගමන් මූ එනවා කුකුලො ගැන කිය කිය.. ගේමෙ නියාමක කිඹුලා වගේ.. :P

    :shocked::no: නොමැත.... ගේමෙහි නියාමක වන්නාහූ ලැප් කන්නා නම් මම්ම වම්හූ..... අනෙක් අන්තයේ සිටියාහූ, තරින්ද67 නම් වන්නාහූය......!! :rofl:
     
    Status
    Not open for further replies.