ඒක මට ඒ වෙලාවේ මීටර් උනේ නෑ..... උබේ එක KP නෙවේ නේ......
![]()

. Ane ithin mu mata meka genapu dawasema muta elawanna beha kiyala mage kare gehuwane . තරියො උඹ බොංගො එකට ගහන්නෙ ioc dieselද?

ඕක චෙක් කරගන්න තමා ඇහුවෙ. මේ දවස් ටිකේ ටෙස්ට කරලා බැලුවාම ioc diesel වලට ලීටරේට 12-13 අතර කරනවා AC එක්ක, ceypetco කලේ 10-11 අතර AC එක්ක.Ow ban eka ceypetco ekata wada milage ekak duwanawa gana wadi unath![]()
![]()
oke test run eka diwwe mama ne mulinma. Ane ithin mu mata meka genapu dawasema muta elawanna beha kiyala mage kare gehuwane .

Thuu nodakin thota ae gamana yanna dunna mata gahanna ona mei kiyana awalam kathaa walata![]()

. 


hari hari malli .kawuda walan kathawak kiwwe.
uba ithin ithin hitha hoda eka (tikak). thamun bus eke gihin anunwa wahane erapu heti mata mathakai adoooo...![]()

ඔය රත්නෙ කියලා තියෙන්නෙ.. මුන්ට සල්ලි වැඩිද කොහෙද, වාහන වලටත් අරක්කු ගහන්නෙ. අද ඉඳන් ඔන්න ඒවගෙ ගානත් වැඩි කරලා..මොකා![]()
ඔය රත්නෙ කියලා තියෙන්නෙ.. මුන්ට සල්ලි වැඩිද කොහෙද, වාහන වලටත් අරක්කු ගහන්නෙ. අද ඉඳන් ඔන්න ඒවගෙ ගානත් වැඩි කරලා..

Gayan: Congratulations for ur new position& giv my regards to ur kid & wife.
Wicki: giv my wishes for ur kid & a sweet kissto his cheek behalf of me.
sorry for my late wishes for both of u, just now I checked some old posts in this.

Thuu nodakin thota ae gamana yanna dunna mata gahanna ona mei kiyana awalam kathaa walata![]()




ඕක චෙක් කරගන්න තමා ඇහුවෙ. මේ දවස් ටිකේ ටෙස්ට කරලා බැලුවාම ioc diesel වලට ලීටරේට 12-13 අතර කරනවා AC එක්ක, ceypetco කලේ 10-11 අතර AC එක්ක.
ioc diesel වලට pulling power එකත් වැඩි වගේ තේරුනෙ..

හැබැයි තරියා ඩෙමියො එකෙ පලු ඇරියා ඔන්න..දුක
![]()
සැප
![]()
දුකේදී සහ සැපේදී එකට හිටපු කෙනෙක් විදිහට එකනේ බොට මම ලද හැම වෙලාවේම සලකන්නේ .

උබ රට පනින්න ඕනි නැහැ ක්රිකට් ගහපන්මාත් වැටි වැටි නැගිටිනවා බන් !! මම ගියේ රට පනින්න ..කොහෙද අපේ තාත්ත කැමති නෑනේ බන් !! වයිෆ් ගේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ ? හරි මචන් මට හම්බ උනොත් අනිවා කියන්නම් !! ඔය ඉඩම් කඩම් ගෙවල් දොරවල් විකුණන සයිට් තියෙනවා නේද බන් ඒවයෙන් හොයල බැලුවේ නැද්ද ?

හැබැයි තරියා ඩෙමියො එකෙ පලු ඇරියා ඔන්න..![]()

. මම නම් වාහනේට මැස්සෙක්ටවත් වහන්න දෙන්නේ නැහැ .එත් මුගේලග තියෙද්දී බල්ලෝ වාහනේ උඩටම නැගල චූ කරලා යනවා 

හැබැයි තරියා ඩෙමියො එකෙ පලු ඇරියා ඔන්න..![]()
