EK Married Club-3

Status
Not open for further replies.

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
:shocked: ඒක මට ඒ වෙලාවේ මීටර් උනේ නෑ..... උබේ එක KP නෙවේ නේ...... :rofl:

30lpizd.jpg

oke test run eka diwwe mama ne mulinma:):). Ane ithin mu mata meka genapu dawasema muta elawanna beha kiyala mage kare gehuwane .

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ow ban eka ceypetco ekata wada milage ekak duwanawa gana wadi unath:)
    ඕක චෙක් කරගන්න තමා ඇහුවෙ. මේ දවස් ටිකේ ටෙස්ට කරලා බැලුවාම ioc diesel වලට ලීටරේට 12-13 අතර කරනවා AC එක්ක, ceypetco කලේ 10-11 අතර AC එක්ක.
    ioc diesel වලට pulling power එකත් වැඩි වගේ තේරුනෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    30lpizd.jpg

    oke test run eka diwwe mama ne mulinma:):). Ane ithin mu mata meka genapu dawasema muta elawanna beha kiyala mage kare gehuwane .

    Thuu nodakin thota ae gamana yanna dunna mata gahanna ona mei kiyana awalam kathaa walata :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකා :eek::eek:
    ඔය රත්නෙ කියලා තියෙන්නෙ.. මුන්ට සල්ලි වැඩිද කොහෙද, වාහන වලටත් අරක්කු ගහන්නෙ. අද ඉඳන් ඔන්න ඒවගෙ‌ ගානත් වැඩි කරලා..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔය රත්නෙ කියලා තියෙන්නෙ.. මුන්ට සල්ලි වැඩිද කොහෙද, වාහන වලටත් අරක්කු ගහන්නෙ. අද ඉඳන් ඔන්න ඒවගෙ‌ ගානත් වැඩි කරලා..

    වෙන්න ඇති බන්. මහලොකුවට බොනවා කිව්වට මුන්ට බොන්න බෑ. (තරි මාමා කිව්වෙ ). එක නිසා බොන්න ගේන අරක්කු ටික වාහනේට දානවා ඇති. විසි කරන්න බැරි නිසා :yes:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Thuu nodakin thota ae gamana yanna dunna mata gahanna ona mei kiyana awalam kathaa walata :angry:

    දුක :(

    250knd1.jpg

    සැප :cool::cool:

    334hylc.jpg

    දුකේදී සහ සැපේදී එකට හිටපු කෙනෙක් විදිහට එකනේ බොට මම ලද හැම වෙලාවේම සලකන්නේ .
    :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක චෙක් කරගන්න තමා ඇහුවෙ. මේ දවස් ටිකේ ටෙස්ට කරලා බැලුවාම ioc diesel වලට ලීටරේට 12-13 අතර කරනවා AC එක්ක, ceypetco කලේ 10-11 අතර AC එක්ක.
    ioc diesel වලට pulling power එකත් වැඩි වගේ තේරුනෙ..

    :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දුක :(

    250knd1.jpg

    සැප :cool::cool:

    334hylc.jpg

    දුකේදී සහ සැපේදී එකට හිටපු කෙනෙක් විදිහට එකනේ බොට මම ලද හැම වෙලාවේම සලකන්නේ .
    :)
    හැබැයි තරියා ඩෙමියො එකෙ පලු ඇරියා ඔන්න.. :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාත් වැටි වැටි නැගිටිනවා බන් !! මම ගියේ රට පනින්න ..කොහෙද අපේ තාත්ත කැමති නෑනේ බන් !! වයිෆ් ගේ ඔෆිස් එක කොහෙද තියෙන්නේ ? හරි මචන් මට හම්බ උනොත් අනිවා කියන්නම් !! ඔය ඉඩම් කඩම් ගෙවල් දොරවල් විකුණන සයිට් තියෙනවා නේද බන් ඒවයෙන් හොයල බැලුවේ නැද්ද ?
    උබ රට පනින්න ඕනි නැහැ ක්‍රිකට් ගහපන්
    තොගේ අරක්කු තොටම කෙලිනවා :rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    හැබැයි තරියා ඩෙමියො එකෙ පලු ඇරියා ඔන්න.. :P

    මම නොදන්නවාද උගේ වග :dull::dull:. මම නම් වාහනේට මැස්සෙක්ටවත් වහන්න දෙන්නේ නැහැ .එත් මුගේලග තියෙද්දී බල්ලෝ වාහනේ උඩටම නැගල චූ කරලා යනවා :baffled::baffled:
     
    Status
    Not open for further replies.