WTF ??අර තලාහේනේදී වෑන් එකක් ක්ලච් එක දෙන්න දන්නේ නෑතුව කාණුවක් දිගේ යැව්වා වගේද......??
![]()

WTF ??අර තලාහේනේදී වෑන් එකක් ක්ලච් එක දෙන්න දන්නේ නෑතුව කාණුවක් දිගේ යැව්වා වගේද......??
![]()

ඔය රත්නෙ කියලා තියෙන්නෙ.. මුන්ට සල්ලි වැඩිද කොහෙද, වාහන වලටත් අරක්කු ගහන්නෙ. අද ඉඳන් ඔන්න ඒවගෙ ගානත් වැඩි කරලා..
ආස්චර්ය..... අයියෝ මගේ ගැලරි බෝතලෙත් වැඩි කරලද දන්නේ නෑ...... 
හපොයි! මලකවියාට මුලු පවුලටම ජල බිතිකාවට බෙහෙත් විදගන්න වෙයි වගේ කාර් එකේ යන්න කලිං!![]()

දැන් ඕකා ඈවිත් මට දෙසයි...... 

ගෙවල් හදන්නෙ ජංගිදාලාද කියලා ඇහුවොත් මුන් තමයි!![]()

කොස් පොල් මාමි වැඩේ කයි වගේ...... 

ආස්චර්ය..... අයියෝ මගේ ගැලරි බෝතලෙත් වැඩි කරලද දන්නේ නෑ......
![]()
මත් පැන් මිල ඉහළට
බියර්, වයින්, අරක්කු සහ ආනයනික මත්පැන් සඳහා අය කරන බදු ඔක්තෝම්බර් මස 6 වනදා සිට ඉහළ නංවා ඇත.
පසුගිය 5 වනදා ගැසට් කිරීමෙන් අනතුරුව මෙලෙස බදු මිළ ඉහළ නැංවීමට කටයුතු කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
වැඩි කරන ලද බදු මුදලට සාපේක්ෂව අදාළ මත්පැන්වල අලෙවි මිලද ඉහළ යනු ඇති.
ලීකා කියපු එකට උඹට දෙසන්නෙ මොකටද ?දැන් ඕකා ඈවිත් මට දෙසයි......
![]()

එහෙනං ඕකා මලාට ඔය බස් එක ගන්නෙ නෑ. මුට්ටි පුරවන්න බෑනෙ!අනික බන් ඕවයේ කොන්දොස්තරලා දාන්නේ නෑ. අපිම සල්ලි දාල ticket එක ගන්නවා. නැත්නම් කාර්ඩ් එක.![]()

නැ නැ දැන් අවුලක් නැහැ .දැන් නෝනා ගෙදර ඉදන් කොස්ස අතේ තියන් බල්ලන්ට නෙලනවා![]()
මෙන්න මේ වගේ.......



මේ ඒක නෙමේ. මේ උබගෙ බස් එකේ ෆොටෝ එකක් ද Avatar එකට දාල තියෙන්නේ. මම නම් මෙහෙම එකක් දැකලා නෑ. 380 root එකේ

ඕක ලේලන්ඩ් AC එකක්.... මෙහේට එන්නේ නෑ ඔය මොඩල් එක.... 380 ට ඕවා දාන්න පුලුවන් නම් ශෝක්...... 
මොන මොඩල් එකේ බල්ලන්ටද ? කකුල් 4ද කකුල් 2ද ?![]()
මේ දවස් ටිකේ මම චෙක් කරලා බලපු එකේ ප්රතිපල තමයි ඔය දැම්මේ. මමත් දිගටම ගැහුවෙ ceypetco තමයි. උන් ඩීසල් වලට මොනවා වත් කලවං කරලා වෙන්න බෑ.. බාල ඩීසල් වෙන්න ඕන ඔය ගෙනැල්ලා තියෙන්නෙ. අඩුම ටෙන්ඩර් එකනෙ පාස් වෙන්නෙ කොහොමත්.ඇත්තද මේ උඹල කියන්නේ.... ඇත්තටම i.o.c. එකේ තෙල් වලින් වැඩිපුර දුවන්න පුලුවන්ද ?
එහෙම වෙන්නේ ceypetco එකේ මොනවා හරි කලවම් කරලද ? මුන්ට හෙන ගහන්න එපෑයැ...
ගන්න අපේ දේ නිසා මම දිගටම ceypetco ගැහුවේ
බාල තෙල් කේස් එකෙන් පස්සේ තමා එකට i.o.c. මාරු උනේ, දැන් බලනකොට වැඩි ගානට උනත් ioc හොන්දෛ..
ඕක ලේලන්ඩ් AC එකක්.... මෙහේට එන්නේ නෑ ඔය මොඩල් එක.... 380 ට ඕවා දාන්න පුලුවන් නම් ශෝක්......
![]()
වැඩියෙන්ම 2 තම. මොකද මෙටිකේ මට උන්ගේ හතර මායිම තහනම් කොරල තියෙන්නේ . පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු. ඕන එකක් කොරල අරු බබා
![]()
මම ගස්. ඔන්න ඕකයි තත්වේ
![]()

