EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මම නොදන්නවාද උගේ වග :dull::dull:. මම නම් වාහනේට මැස්සෙක්ටවත් වහන්න දෙන්නේ නැහැ .එත් මුගේලග තියෙද්දී බල්ලෝ වාහනේ උඩටම නැගල චූ කරලා යනවා :baffled::baffled:
    හපොයි! මලකවියාට මුලු පවුලටම ජල බිතිකාවට බෙහෙත් විදගන්න වෙයි වගේ කාර් එකේ යන්න කලිං! :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Tyre ekak giye koi weleda ban leeko ? Demiyo photo kalon demma meke

    p6e7n.jpg

    ටයර් කොහෙවත් ගියේ නැහැ ඔයි . ගන්නකොට මතකයි නේද ඕක ගිය හැටි ? අපි කෙලින් ගියත් 50 පන්න ගමන් වාහනේ නට නට යනවා .. ගිය අවුරුද්දේ නොවැම්බර් 26 වෙනිදා උදේ මහා වරුසාවේ ඔකේ ටයර් වලට ගේමක් දුන්න මතක නැද්ද බොට :cool::cool::cool:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    හපොයි! මලකවියාට මුලු පවුලටම ජල බිතිකාවට බෙහෙත් විදගන්න වෙයි වගේ කාර් එකේ යන්න කලිං! :lol:

    නැ නැ දැන් අවුලක් නැහැ .දැන් නෝනා ගෙදර ඉදන් කොස්ස අතේ තියන් බල්ලන්ට නෙලනවා :growl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක චෙක් කරගන්න තමා ඇහුවෙ. මේ දවස් ටිකේ ටෙස්ට කරලා බැලුවාම ioc diesel වලට ලීටරේට 12-13 අතර කරනවා AC එක්ක, ceypetco කලේ 10-11 අතර AC එක්ක.
    ioc diesel වලට pulling power එකත් වැඩි වගේ තේරුනෙ..

    :shocked::shocked: අඩේ ඒක තමා එහෙනම්..... මේ දවස් වල කඩුවෙලින් ඩීසල් ගහපුවහම හැමදාම ලීටරේට 2.5Km ~ 2.8Km වගේ...... :growl::frown: පානදුරේ IOC එකෙන් ගහන එකේ අවුලක් නෑ..... ලීටරේට 3Km ~ 3.2Km වගේ කරනවා ඒක :no: මුන්ට හැමිනෙන්න එපායේ...... :angry::growl::frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    p6e7n.jpg

    ටයර් කොහෙවත් ගියේ නැහැ ඔයි . ගන්නකොට මතකයි නේද ඕක ගිය හැටි ? අපි කෙලින් ගියත් 50 පන්න ගමන් වාහනේ නට නට යනවා .. ගිය අවුරුද්දේ නොවැම්බර් 26 වෙනිදා උදේ මහා වරුසාවේ ඔකේ ටයර් වලට ගේමක් දුන්න මතක නැද්ද බොට :cool::cool::cool:

    :lol:

    උඹ මුගෙ වාහනේ condemn කරනවද :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked::shocked: අඩේ ඒක තමා එහෙනම්..... මේ දවස් වල කඩුවෙලින් ඩීසල් ගහපුවහම හැමදාම ලීටරේට 2.5Km ~ 2.8Km වගේ...... :growl::frown: පානදුරේ IOC එකෙන් ගහන එකේ අවුලක් නෑ..... ලීටරේට 3Km ~ 3.2Km වගේ කරනවා ඒක :no: මුන්ට හැමිනෙන්න එපායේ...... :angry::growl::frown:

    මේ ඒක නෙමේ. මේ උබගෙ බස් එකේ ෆොටෝ එකක් ද Avatar එකට දාල තියෙන්නේ. මම නම් මෙහෙම එකක් දැකලා නෑ. 380 route එකේ
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ඒක නෙමේ. මේ උබගෙ බස් එකේ ෆොටෝ එකක් ද Avatar එකට දාල තියෙන්නේ. මම නම් මෙහෙම එකක් දැකලා නෑ. 380 root එකේ
    ඌ අර අලුත් tata එකේ ෆොටෝ ඒකක් ඔය avatar එකේ දාං ඉන්නෙ. උගෙ තියන බස් වල ෆොටෝ දාගන්න ලැජ්ජයි ලු. :D :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැ නැ දැන් අවුලක් නැහැ .දැන් නෝනා ගෙදර ඉදන් කොස්ස අතේ තියන් බල්ලන්ට නෙලනවා :growl::lol:
    මොන මොඩල් එකේ බල්ලන්ටද ? කකුල් 4ද කකුල් 2ද ? :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    30lpizd.jpg

    oke test run eka diwwe mama ne mulinma:):). Ane ithin mu mata meka genapu dawasema muta elawanna beha kiyala mage kare gehuwane .

    :rofl::rofl: අර තලාහේනේදී වෑන් එකක් ක්ලච් එක දෙන්න දන්නේ නෑතුව කාණුවක් දිගේ යැව්වා වගේද......?? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: අඩේ ඒක තමා එහෙනම්..... මේ දවස් වල කඩුවෙලින් ඩීසල් ගහපුවහම හැමදාම ලීටරේට 2.5Km ~ 2.8Km වගේ...... :growl::frown: පානදුරේ IOC එකෙන් ගහන එකේ අවුලක් නෑ..... ලීටරේට 3Km ~ 3.2Km වගේ කරනවා ඒක :no: මුන්ට හැමිනෙන්න එපායේ...... :angry::growl::frown:
    ඉතිං යකො එකම ගානට ioc එකෙන් ගහපන්. ඒක ලිටරේට යන කිලෝමිටර ගාන වැඩි හින්දා අඩු ලීටර ගානෙන් එකම දුර යන්න පුලුවං
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඌ අර අලුත් tata එකේ ෆොටෝ ඒකක් ඔය avatar එකේ දාං ඉන්නෙ. උගෙ තියන බස් වල ෆොටෝ දාගන්න ලැජ්ජයි ලු. :D :D

    ඔව් ඔව්. මේ බස් එක තමයි මුගේ සැබෑ නොවෙන සිහිනය. :D .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන්න ඇති බන්. මහලොකුවට බොනවා කිව්වට මුන්ට බොන්න බෑ. (තරි මාමා කිව්වෙ ). එක නිසා බොන්න ගේන අරක්කු ටික වාහනේට දානවා ඇති. විසි කරන්න බැරි නිසා :yes:

    :frown::growl: මෙයා මගුලක් කතා කරනවා...... :rofl:
     
    Status
    Not open for further replies.