EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::frown:

    images

    :oo: මගේ සිහිනේ ඔබයි..... :love: :)
    අපි ඉතින් ගේමු එකක්..:):) අඩුවට ගෙන්නලා දෙන්නම්...:cool:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැම වෙලේම මේන් පේජ් එකේ, වැඩිම කමෙන්ට්ස් ගානක් තියෙන ත්‍රෙඩ් එක විදිහට තියෙන්නේ M.C. III එක..... එලකිරි ආ..... මේක ස්ලෝ වෙන්නේ නැතුව ඈදගෙන යන්න ලැබුනොත් ගොඩම තමා..... :D :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැම වෙලේම මේන් පේජ් එකේ, වැඩිම කමෙන්ට්ස් ගානක් තියෙන ත්‍රෙඩ් එක විදිහට තියෙන්නේ M.C. III එක..... එලකිරි ආ..... මේක ස්ලෝ වෙන්නේ නැතුව ඈදගෙන යන්න ලැබුනොත් ගොඩම තමා..... :D :yes:
    වැඩි කල් කරන්න වෙන්නෙ නෑ.. ලඟදිම mc 4 එකකට යන්න වෙයි. අම්බානක ස්ලෝ මේක..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඉතින් ගේමු එකක්..:):) අඩුවට ගෙන්නලා දෙන්නම්...:cool:;)

    :shocked: ඕකක් ගන්න තව දාහක් විතර මදි මට.... ඒක හොයාගෙන උඹට කියන්නම්... එතකොට ගෙනත් දීපන් එකක්..... :D
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: ඕකක් ගන්න තව දාහක් විතර මදි මට.... ඒක හොයාගෙන උඹට කියන්නම්... එතකොට ගෙනත් දීපන් එකක්..... :D

    එහෙමද? එහෙම නැත්නම් උබගෙ ගාව 1000 ය් තියෙනේ ඉතුරු ටික මදිද
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද? එහෙම නැත්නම් උබගෙ ගාව 1000 ය් තියෙනේ ඉතුරු ටික මදිද
    ජීවිත කාල 1000ක් විතර මදියි කියලා තියෙන්නෙ..
     
    Status
    Not open for further replies.