EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න උඹ වාහන ගන්න උන්ගෙ හැටි. :D
    එහෙන් මෙහෙන් ඕකෙ සද්ද එන්න ගත්තාම කියයි එන්ජිමට ජංගි දාපන් කියලා :lol:

    :rofl::lol: ඒකත් කියන්න බෑ හැබැයි ඕකා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    avathara avith uraj ge thread ekata :lol::rofl: nikan inna hithunaa tika dawasak:cool:

    ඒක තාමත් යනවාද ? :oo:

    :rofl::rofl: අනේ ඒක අප් කරපන් බං ඉන්න ගමන්..... ඒක නිසා මටයි හොද... මම සුනිමලාට රෙප් එකකුත් (- :rofl: ) දුන්නා ඒකට...... ඒක අප් නොවුන නිසා බිස්නස් සවුත්තුයි මේ දවස් ටිකේ...... :P :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද බන් ඒ හුට්ටප්පාරේ :growl:
    උබව ලාබෙට විකුනලද වෙදර උන්දැට
    :shocked::shocked:

    මුගේ ඔය වගේ හුටප්පර කතා හින්ද මූට කොහුවල තහනම් කලාපයක් කරලා !! හිතේ දුකට කියන කතා ඕවා !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔකා නිසා මට මරියානා ආගාධෙට පනින්න උනේ ගිය ජනවාරියේ :growl:. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණේ පහුකරන් යනවා වගේ :baffled::nerd:. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ:lol::lol: . උගේ මායියා හිටපු ගමන් පාරට එනවා කීර වෙලෙන්දගෙන් කීර ගන්න. එන්නෙත් අතුගග හිටපු කොස්ස හරි ඉදල හරි අතෙ තියාගෙන.:baffled::baffled:අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ :rofl::rofl::)

    අනේ බොල.. උඹේ ඔය කට නැත්තන් බල්ලොත් හුජ්ජ කරලා !! තෝ ඔය කට නිසා ළඟදීම ඉල්ලන් පරිප්පුවක් කනවා !! (කාපු පරිප්පු මදි වගේ බොට ) අන්න උඹට එන්නලු වෙලාවක කේන්දරේ බලෝගෙනම වර !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ ඒක දාන්නෙත් පත අකුරෙන්, ආයෙ ඩොටේ හිටියත් පේන්න :D

    ඌ පොට්ටය නිසා අපිත් පොට්ටයෝ කියල ලොකුවට දානවා !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බත් නෙමෙයි ඌට වහ කන්න වෙලා තියෙන්නෙ! :lol:

    මට නම් කිසි ප්‍රශ්නයක් නෑ ඔය කියන මිනිහට අපේ ගෙදර දොර ගාව හිටන් ඉන්න කියපන්කො පුලුවන්නම් !! :rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    579775_472251916152916_527369913_n.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hambuna.. mama uta kathakarannam mokada wenna ona kiyala ahala :D moko ara jarawa seen ekata une ? :eek:

    ඌ ඒක ශේප් කරන්න බලන්නම් කිව්වා.. බැරි වුනොත් අනිවා ඒක දෙන්න වෙනවලු.. කැමති නම් අපිට ගිහිල්ලා කරගන්න බලන්න කිව්වා.. ඕක මචන් ලීගල් කේස් එකක්ලු.. උන් නැත්නම් පරන අයිතිකාරයෝ ඔක්කොටම ලියුම් දාලා අහනවලු මේ transfer එකට විරුද්ධතාවය්ක් නැද්ද කියලා.. ඔහොම සීන් ගොඩක් කිව්වා.. අන්තිමට ඌ කිව්වා කරන්නම දෙයක් නැත්නම් වාහනේ මාරු කරන්න නැත්නම් වෙන ලීසිං කොම්පැනියක් ට්‍රයි කරලා බලන්න කියලා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ ඒක ශේප් කරන්න බලන්නම් කිව්වා.. බැරි වුනොත් අනිවා ඒක දෙන්න වෙනවලු.. කැමති නම් අපිට ගිහිල්ලා කරගන්න බලන්න කිව්වා.. ඕක මචන් ලීගල් කේස් එකක්ලු.. උන් නැත්නම් පරන අයිතිකාරයෝ ඔක්කොටම ලියුම් දාලා අහනවලු මේ transfer එකට විරුද්ධතාවය්ක් නැද්ද කියලා.. ඔහොම සීන් ගොඩක් කිව්වා.. අන්තිමට ඌ කිව්වා කරන්නම දෙයක් නැත්නම් වාහනේ මාරු කරන්න නැත්නම් වෙන ලීසිං කොම්පැනියක් ට්‍රයි කරලා බලන්න කියලා..

    pissuda ban mama LOLC eken ahuwa .. un kiyanawa one day transfer seen eka leasing company walata adaala nalu :no: unta onama transfer ekak karanna puluwan lu.. parana aithi karaya mamane ban..anika parana aithi karayagen liyum daala ahanne normal transfer ekedi witharai machan :D un danna redda :lol: oney nam RMV ahapan :D ou umbawa andanna yanne salli kadagena uge sakkuwe daaganna .. anika machan mama draft eka dena wele witharai car eke book eka denne :D mata LOLC ranuka kiwwe ehema karanna kiyala..naththan un payments block karanawalu :D isallama mawa release karala lu owa karanna ona .. :D mama outa katha karannam.. case nam atha arala damu :D okai godak un lease walata denne naththe :D umbata LOLC set karala dennam ona nam..:)
     
    මදැයි.. එහෙම සීන් එකකුත් තියෙනවද..? අනේ මන්දා බං.. උඹ පොඩ්ඩක් බලපංකෝ.. හරිගියේ නැත්නම් එහෙම හරි කරමු.. :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මදැයි.. එහෙම සීන් එකකුත් තියෙනවද..? අනේ මන්දා බං.. උඹ පොඩ්ඩක් බලපංකෝ.. හරිගියේ නැත්නම් එහෙම හරි කරමු.. :baffled:

    mama oya seen eka nisama ugen ahuwa .. :D unta ona widihata natanna epa ban :frown: indapan mama muta 9 ta call ekak dennam. :) leasing denna mun ballo wage kakul deka langata ena kale mun enawa apiwa natawanna :frown: ewwa hande thamai :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama oya seen eka nisama ugen ahuwa .. :D unta ona widihata natanna epa ban :frown: indapan mama muta 9 ta call ekak dennam. :) leasing denna mun ballo wage kakul deka langata ena kale mun enawa apiwa natawanna :frown: ewwa hande thamai :lol:

    මම දැන් උන්ට ඔක්කොම ගෙවලත් ඉවරයි බං... ලීසිං වාරිකෙයි, document fee එකය් ඔක්කොම ගෙව්වා...
     
    Status
    Not open for further replies.