ඔන්න උඹ වාහන ගන්න උන්ගෙ හැටි.
එහෙන් මෙහෙන් ඕකෙ සද්ද එන්න ගත්තාම කියයි එන්ජිමට ජංගි දාපන් කියලා![]()

ඒකත් කියන්න බෑ හැබැයි ඕකා...... 
ඔන්න උඹ වාහන ගන්න උන්ගෙ හැටි.
එහෙන් මෙහෙන් ඕකෙ සද්ද එන්න ගත්තාම කියයි එන්ජිමට ජංගි දාපන් කියලා![]()

ඒකත් කියන්න බෑ හැබැයි ඕකා...... 
avathara avith uraj ge thread ekatanikan inna hithunaa tika dawasak
![]()
ඒක තාමත් යනවාද ?![]()

අනේ ඒක අප් කරපන් බං ඉන්න ගමන්..... ඒක නිසා මටයි හොද... මම සුනිමලාට රෙප් එකකුත් (-
) දුන්නා ඒකට...... ඒක අප් නොවුන නිසා බිස්නස් සවුත්තුයි මේ දවස් ටිකේ......

මොකද්ද බන් ඒ හුට්ටප්පාරේ
උබව ලාබෙට විකුනලද වෙදර උන්දැට![]()

ඔකා නිසා මට මරියානා ආගාධෙට පනින්න උනේ ගිය ජනවාරියේ. එදා ඉදන් උන්ගේ ගෙවල් පහුකරන් යනවා කියන්නේ බර්මියුඩා ත්රිකෝණේ පහුකරන් යනවා වගේ
. කොයිවෙලාවේ බඩු බනිස් වෙයිද කියලා වට පිට බල බල කොහුවල පහුකරන් යන්නේ
. උගේ මායියා හිටපු ගමන් පාරට එනවා කීර වෙලෙන්දගෙන් කීර ගන්න. එන්නෙත් අතුගග හිටපු කොස්ස හරි ඉදල හරි අතෙ තියාගෙන.
අම්මපා උන්ගෙ ගෙවල් පහුකරලා මීටර් 100ක් 200ක් ගියාම මරණ බය කියන එක කොහෙන් ගියාද කියලා හොයගන්න නැහැ

ඌ ඒක දාන්නෙත් පත අකුරෙන්, ආයෙ ඩොටේ හිටියත් පේන්න![]()

බත් නෙමෙයි ඌට වහ කන්න වෙලා තියෙන්නෙ!![]()


ඔබතුමා වගෙ තමයි මාත් දැන් වැඩ කරන්නෙ ... ගෙදර සිට![]()

ගුම්මෝනින්...
තරියෝ උඹ් අද යනවා නේද..?

ඔන්න එව්වා...GM ! mata uge number ekai namai sms karapan dan![]()

ඔන්න එව්වා...![]()
moko ara jarawa seen ekata une ? 
hambuna.. mama uta kathakarannam mokada wenna ona kiyala ahalamoko ara jarawa seen ekata une ?
![]()
ඌ ඒක ශේප් කරන්න බලන්නම් කිව්වා.. බැරි වුනොත් අනිවා ඒක දෙන්න වෙනවලු.. කැමති නම් අපිට ගිහිල්ලා කරගන්න බලන්න කිව්වා.. ඕක මචන් ලීගල් කේස් එකක්ලු.. උන් නැත්නම් පරන අයිතිකාරයෝ ඔක්කොටම ලියුම් දාලා අහනවලු මේ transfer එකට විරුද්ධතාවය්ක් නැද්ද කියලා.. ඔහොම සීන් ගොඩක් කිව්වා.. අන්තිමට ඌ කිව්වා කරන්නම දෙයක් නැත්නම් වාහනේ මාරු කරන්න නැත්නම් වෙන ලීසිං කොම්පැනියක් ට්රයි කරලා බලන්න කියලා..
unta onama transfer ekak karanna puluwan lu.. parana aithi karaya mamane ban..anika parana aithi karayagen liyum daala ahanne normal transfer ekedi witharai machan
un danna redda
oney nam RMV ahapan
ou umbawa andanna yanne salli kadagena uge sakkuwe daaganna .. anika machan mama draft eka dena wele witharai car eke book eka denne
mata LOLC ranuka kiwwe ehema karanna kiyala..naththan un payments block karanawalu
isallama mawa release karala lu owa karanna ona ..
mama outa katha karannam.. case nam atha arala damu
okai godak un lease walata denne naththe
umbata LOLC set karala dennam ona nam..
pissuda ban mama LOLC eken ahuwa .. un kiyanawa one day transfer seen eka leasing company walata adaala naluunta onama transfer ekak karanna puluwan lu.. parana aithi karaya mamane ban..anika parana aithi karayagen liyum daala ahanne normal transfer ekedi witharai machan
un danna redda
oney nam RMV ahapan
ou umbawa andanna yanne salli kadagena uge sakkuwe daaganna .. anika machan mama draft eka dena wele witharai car eke book eka denne
mata LOLC ranuka kiwwe ehema karanna kiyala..naththan un payments block karanawalu
isallama mawa release karala lu owa karanna ona ..
mama outa katha karannam.. case nam atha arala damu
okai godak un lease walata denne naththe
umbata LOLC set karala dennam ona nam..
![]()

මදැයි.. එහෙම සීන් එකකුත් තියෙනවද..? අනේ මන්දා බං.. උඹ පොඩ්ඩක් බලපංකෝ.. හරිගියේ නැත්නම් එහෙම හරි කරමු..![]()
unta ona widihata natanna epa ban
indapan mama muta 9 ta call ekak dennam.
leasing denna mun ballo wage kakul deka langata ena kale mun enawa apiwa natawanna
ewwa hande thamai 
mama oya seen eka nisama ugen ahuwa ..unta ona widihata natanna epa ban
indapan mama muta 9 ta call ekak dennam.
leasing denna mun ballo wage kakul deka langata ena kale mun enawa apiwa natawanna
ewwa hande thamai
![]()
okata sawal para wadinawa ape gedara awanam aniwa![]()
, ඒත් අහමුද එපාද කියලා හිතෙනවා 