EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතන මේ මොහොතේ කුට ලෙස ඇවිලෙන ගින්නකට පිදුරු දමමින් සිටින බවක් පෙනී යනවා :lol::eek::rofl::baffled:
    පිදුරු නෙමෙයි ඌ ioc petrolම දානවා :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ඒක ශේප් කරන්න බලන්නම් කිව්වා.. බැරි වුනොත් අනිවා ඒක දෙන්න වෙනවලු.. කැමති නම් අපිට ගිහිල්ලා කරගන්න බලන්න කිව්වා.. ඕක මචන් ලීගල් කේස් එකක්ලු.. උන් නැත්නම් පරන අයිතිකාරයෝ ඔක්කොටම ලියුම් දාලා අහනවලු මේ transfer එකට විරුද්ධතාවය්ක් නැද්ද කියලා.. ඔහොම සීන් ගොඩක් කිව්වා.. අන්තිමට ඌ කිව්වා කරන්නම දෙයක් නැත්නම් වාහනේ මාරු කරන්න නැත්නම් වෙන ලීසිං කොම්පැනියක් ට්‍රයි කරලා බලන්න කියලා..

    :frown::frown: දෙන්න එපා සත පහක් ඕකුන්ට..... උඹ කතා කරපන් මම කියනවට පීපල්ස් ලීසින් එකට...... :yes:
     

    kingdewi

    Well-known member
  • මම මේ කල්පනා කලේ අපි දාන කමෙන්ට් එකක්වත් සමහර උන්ට පෙන්නේ නෑ. චිත්ත කෑල්ලක් ඈතින් වැනුනත් පේනවා යසට ! ලොල් !
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මොන පයන්නක්ද ආරංචි ? උඹත් නොදී ඉඳපන් :frown:

    පිදුරු නෙමෙයි ඌ ioc petrolම දානවා :lol:



    ඔව් ඔව් මාව නම් ඕවට තම්බන්න බැහැ. අනික මු උපක්‍රමශිඉලිව මගේ කටින් සහ අරුගේ කටින් දේවල් ගන්න හදන වැයමක් මේක . :lol::lol::lol::baffled::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ :dull:, ඒත් අහමුද එපාද කියලා හිතෙනවා :dull:

    :oo::oo: අහන්න නංගි අහන්න.... ඈයි මොකද ඔයා අංකල්ට බයද.....?? මම නම් බය නෑ...... :rofl::baffled::dull:

    මේ තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවද මගේ කට අවුස්සගන්නේ නැතුව උදේ පාන්දර ? වෙන වැඩක් නැද්ද ඕයි ? :growl: දන්න දේට කට දානවා තමුසේ කවූරු උනත් මට ලොකු නෑ :angry:

    :shocked::shocked: උදේම අංකල්ට ෆ්ලවර් ජම්ප් වගේ...... :rofl:

    මල *ත්තක් නේ ඔක්කොම කැරකෙන්නේ මට !! :angry:

    :rofl::lol: දහයේ කාසිය වැඩ කරනවා වගේ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama oya seen eka nisama ugen ahuwa .. :D unta ona widihata natanna epa ban :frown: indapan mama muta 9 ta call ekak dennam. :) leasing denna mun ballo wage kakul deka langata ena kale mun enawa apiwa natawanna :frown: ewwa hande thamai :lol:

    :yes: :yes:

    මම දැන් උන්ට ඔක්කොම ගෙවලත් ඉවරයි බං... ලීසිං වාරිකෙයි, document fee එකය් ඔක්කොම ගෙව්වා...

    :shocked: හෆ්ෆා..... එහෙනම් දැන් ඉතින් උන් ගහන ගහන පදේට නටන්න වෙනවා...... :( පොඩ්ඩක් මරිසියෙන්ම හිටපන් බං..... ඕකුන්ට උන් නැත්නම් වෙන උන් ඉන්න බව දැනෙන්න දීපන්.... එතකොට ඔය සල්ලි ඉල්ලිල්ල නවත්තයි ඉබේම...... :growl:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :frown::frown: දෙන්න එපා සත පහක් ඕකුන්ට..... උඹ කතා කරපන් මම කියනවට පීපල්ස් ලීසින් එකට...... :yes:

    මේ ඔයි අන්න පිපල්ස් ලිසින් එකේ නිශාන්තය කිව්වා උබ උට කෝල් එකක් දීලා කිව්වලු උට බිස්නස් එකක් සෙට් කරන්නම් රුපියල් 500 දෙන්න කියල :nerd:.මොකක්ද බන් හැබැට ඒ කතාව . එකෙයි මේකෙයි සම්බන්දයක් තියෙනවද? :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම මේ කල්පනා කලේ අපි දාන කමෙන්ට් එකක්වත් සමහර උන්ට පෙන්නේ නෑ. චිත්ත කෑල්ලක් ඈතින් වැනුනත් පේනවා යසට ! ලොල් !
    ඕක ඉතින් කොහොමත් වෙන වැඩේනෙ :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ඔයි අන්න පිපල්ස් ලිසින් එකේ නිශාන්තය කිව්වා උබ උට කෝල් එකක් දීලා කිව්වලු උට බිස්නස් එකක් සෙට් කරන්නම් රුපියල් 500 දෙන්න කියල :nerd:.මොකක්ද බන් හැබැට ඒ කතාව . එකෙයි මේකෙයි සම්බන්දයක් තියෙනවද? :lol::lol:
    commission.. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    PeaceTalksLogo.gif


    ඔන්න සහෝදර සහෝදරියනි මට අද උදේම පලතුරු කුඩයක් එවලා සාම ගිවිසුමක් සයින් කොරන්න තරියයි එයාගේ මායියයි . පරණ හුට්ටප්පර සියල්ල අමතක කොරල කිරිබතක් කපල කැල්ලක් කන්න එන්න කියලා අද උදේ ඉදන් එකම පොරයයි . අම්මප මට තව කතා තිබුනා කියන්න .මේ ගිවිසුම නිසා කියාගන්න විදිහක් නැහැ :baffled::baffled::rofl:.




    :rofl::rofl: එහෙනම් සුදු කොඩියක් දාලා සාමයට අත වනපන්........ :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි වැඩේනේ, :oo: මන් අහන්නද කියලා විතරය්නේ ඇහුවේ, තාම මොකුත් ඇහුවේ නැනේ, කාත් එක්කවත් තියෙන තරහ මගේ පිටේ අරින්නේ, උදේ පාන්දරම :frown:

    :shocked::rofl::lol: ඉල්ලන් කෑම...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඹ නිකන් මෙතන සිඟිති ආතල් දෙන්නේ නැතුව ඉන්නවද ? උන් කව්ද කියල උන්ට කතා කරලම අහ ගනින් මෙගෙන් නොහා !! උඹට කිරිබත් දෙන්න ඉන්නවලු වස දාල ඇවිත් කාපන් !! :lol:

    :rofl::rofl::lol::lol: ලිද...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඔයි අන්න පිපල්ස් ලිසින් එකේ නිශාන්තය කිව්වා උබ උට කෝල් එකක් දීලා කිව්වලු උට බිස්නස් එකක් සෙට් කරන්නම් රුපියල් 500 දෙන්න කියල :nerd:.මොකක්ද බන් හැබැට ඒ කතාව . එකෙයි මේකෙයි සම්බන්දයක් තියෙනවද? :lol::lol:

    :frown: ඒ මොන පයන්නෙක්ද.....?? මොන නිසාචරයෙක්ද.....?? :growl: උඹ ඕනා නම් 500ට ගිහින් තරියට අල්ලපන්....... :growl::rofl:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    commission.. :D



    පව් බන් එහෙම හිතකින් නෙවේ වෙන්න ඇති ඉල්ලන්න ඇත්තේ . දවසේ කට් එක වෙන්න ඇති. කමිෂන් ගහන්නේ ලොකු ලොකු ඇමතිලානේ :dull:. මේ අහිංසක මනුස්සයට එහෙම කියන්න එපා :). මම ආස නැහැ මුව එ ගනට දාල කතාකරනවට
    :baffled:
     
    Status
    Not open for further replies.