Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    aluth ebay logo eka nam maxxa :love: :love:
    kalin dala thibbata wada sira :D

    2l4a3b.jpg
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඕකනෙ මම වගේ විස්වාසවන්ත එකෙක්ට කියල exchange කරගත්ත නම් ඉවරනෙ :rofl:
    (මේ දවස් වල සල්ලි නෑ :P , පී එම් ගහන්න එපා)

    Free add ekakuth yanawa a assen :lol:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    $40ක් එවන්න එකෙක් ඉන්නවද? රුපියල් වලින් දෙන්නන්. 20 ගානේ දෙපාරට ඕනෙ. :rofl::lol::lol::lol::rofl::baffled:
    මචන් rooshan2008 කියලා එකෙක් ඉන්නවා! ඌට මොකක් හරි බොරු නම්බරයක් දීලා සල්ලි ගන්න පුළුවන් :)
     
    • Like
    Reactions: mldarshana

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    machanla help ekak ona mata danaganna ona ekapara ekama item eka kali 10-50 athare order karoth tax wadiwida kiyala maha loku ganag ewa neme podi torch set ekak.
    එක ජාතියේ බඩු 3කට වඩා ගෙන්නුවොත් මචන් ඒක ලිස්ට් කරන්නෙ ව්‍යාපාරයක් විදිහට! එත කොට ඉතින් ටැක්ස් වදිනවා... 2ක ගානේ ගෙනාවොත් Shipping වලට හෙන ගානක් යනවා.. හොඳම වැඩේ ෆ්‍රී එවන එකෙක් හොයා ගනින්.:)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් rooshan2008 කියලා එකෙක් ඉන්නවා! ඌට මොකක් හරි බොරු නම්බරයක් දීලා සල්ලි ගන්න පුළුවන් :)

    ඊට පස්සෙ එක එක තැන් වල මම හොරා කිය කිය යයිද දන්නෙ නෑ මම පොලු තිබ්බම.:rofl:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    god this thread has been soo hard to read.. since everyone's problems has been resolved can we not talk about paypal and bla bla.. and continue with EBAY! here, Yes only talk about ebay buying and selling. Thank You
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන් rooshan2008 කියලා එකෙක් ඉන්නවා! ඌට මොකක් හරි බොරු නම්බරයක් දීලා සල්ලි ගන්න පුළුවන් :)
    :eek: monawa unath deyak igena gatha :lol:

    ඊට පස්සෙ එක එක තැන් වල මම හොරා කිය කිය යයිද දන්නෙ නෑ මම පොලු තිබ්බම.:rofl:
    heminiyan

    god this thread has been soo hard to read.. since everyone's problems has been resolved can we not talk about paypal and bla bla.. and continue with EBAY! here, Yes only talk about ebay buying and selling. Thank You

    Paypal is Property of Ebay
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මට වයර්ලස් හෙඩ්ෆෝන් එකක් ඕනේ​
     
    Status
    Not open for further replies.