Courier karala ewannada
dan fridge eke badu hav kanna kenek naha![]()
යකෝ ඕක හදන්න කලින් කියන්න නරකයි නේද ? හෝටල් වල ගනන් එහෙම කියපං. අනිත් එක ඔය පැති වල වතුර තත්වෙ කොහොමද මේ දවස් වල ?බැට් මෑන්ගේ වාහනේට ඉගිල්ලෙන්න බෑ.....??
![]()
යමු බං..... මම නම් යාරිස් එකක් සෙට් කරගත්තා ට්‍රින්කෝ ගමනට..... 27 උදේම අදින්න තමා ප්ලෑන..... සෙට් වෙන උන් සෙට් වෙයල්ලා වාහනත් එක්ක......!! මේන් ඕගනයිසර් තරින්ද67.....![]()
වරෙන් වරෙන්, වාහන දෙක තුන එක්කෝ යමු..... කොහොමත් යාරිස් එකක් හෝ FB-15 ක් අනිවා යනවා.... අවුල තියෙන්නේ ඒකේ හවුස් ෆුල්......
![]()
ගමන දැනට හිතන් ඉන්නේ 27 උදේම ඈදලා, නයිට් පාකින් ත්‍රිකුණාමලේ..... පහු වෙනිදත් එහේ බලන්න තියෙන ඒවා බලලා, රෑ වෙනකොට අනුරාධපුරේට යනවා...... 28 නයිට් පාකින් අනුරාධපුරේ......රෑට තමා රුවන්වැලිසෑය එහෙම ලස්සනලු.....
![]()
ඊලගට 29 උදේ අනුරාධපුර පැත්ත හොදට වැද ගන්නවා.....
ඕනා නම් පොළොන්නරුත් ඈදලා, 29 ගෙවල් බලා එමු.....
![]()
Code:http://goo.gl/maps/o8ZAM
26 - මොහොමඩ්ගෙ උපන්දිනෙද කොහෙදඑක පාරට නිවාඩු ගන්න අමාරුයි මචන්, ලබන මාසේ නිවාඩු ඕනිනම් මේ මාසේ මද හරියේදී බූක් කරන්න ඕනි....
නැත්නම් ඒ වෙනුවට වෙන එකෙක් වැඩකරන්න හොයාගන්න ඕනි, ඒක කළුනික හොයනවා වගේ.....
දෙසැම්බර් යන දවස් ටික නොවෙම්බර් මුල කියපන්, බෙල්ල කඩාගෙන හරි එනවා....![]()
27 - සෙනසුරාද
28 - ඉරිදා
29 - පෝය
අමුතුවෙන් නිවාඩු ගන්න තියනවාද ?

වරෙන් වරෙන්, වාහන දෙක තුන එක්කෝ යමු..... කොහොමත් යාරිස් එකක් හෝ FB-15 ක් අනිවා යනවා.... අවුල තියෙන්නේ ඒකේ හවුස් ෆුල්......






