EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Courier karala ewannada
    dan fridge eke badu hav kanna kenek naha :eek:
    :frown: යකෝ ඕක හදන්න කලින් කියන්න නරකයි නේද ?

    :oo::oo: බැට් මෑන්ගේ වාහනේට ඉගිල්ලෙන්න බෑ.....?? :rofl:

    යමු බං..... මම නම් යාරිස් එකක් සෙට් කරගත්තා ට්‍රින්කෝ ගමනට..... 27 උදේම අදින්න තමා ප්ලෑන..... සෙට් වෙන උන් සෙට් වෙයල්ලා වාහනත් එක්ක......!! මේන් ඕගනයිසර් තරින්ද67..... :yes:



    :cool: වරෙන් වරෙන්, වාහන දෙක තුන එක්කෝ යමු..... කොහොමත් යාරිස් එකක් හෝ FB-15 ක් අනිවා යනවා.... අවුල තියෙන්නේ ඒකේ හවුස් ෆුල්...... :D

    ගමන දැනට හිතන් ඉන්නේ 27 උදේම ඈදලා, නයිට් පාකින් ත්‍රිකුණාමලේ..... පහු වෙනිදත් එහේ බලන්න තියෙන ඒවා බලලා, රෑ වෙනකොට අනුරාධපුරේට යනවා...... 28 නයිට් පාකින් අනුරාධපුරේ...... :yes: රෑට තමා රුවන්වැලිසෑය එහෙම ලස්සනලු..... :yes: :D ඊලගට 29 උදේ අනුරාධපුර පැත්ත හොදට වැද ගන්නවා..... :D ඕනා නම් පොළොන්නරුත් ඈදලා, 29 ගෙවල් බලා එමු..... :D

    Code:
    http://goo.gl/maps/o8ZAM
    හෝටල් වල ගනන් එහෙම කියපං. අනිත් එක ඔය පැති වල වතුර තත්වෙ‌ කොහොමද මේ දවස් වල ?

    එක පාරට නිවාඩු ගන්න අමාරුයි මචන්, ලබන මාසේ නිවාඩු ඕනිනම් මේ මාසේ මද හරියේදී බූක් කරන්න ඕනි....:(
    නැත්නම් ඒ වෙනුවට වෙන එකෙක් වැඩකරන්න හොයාගන්න ඕනි, ඒක කළුනික හොයනවා වගේ.....:baffled:
    දෙසැම්බර් යන දවස් ටික නොවෙම්බර් මුල කියපන්, බෙල්ල කඩාගෙන හරි එනවා....:cool:
    26 - මොහොමඩ්ගෙ උපන්දිනෙද කොහෙද
    27 - සෙනසුරාද
    28 - ඉරිදා
    29 - පෝය

    අමුතුවෙන් නිවාඩු ගන්න තියනවාද ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: තරි මාමාගේ අදහසක්..... අපේ එකක් අරන් ගියොත් වියදම් වැඩි නිසා..... :(

    සංකපාලයාගේ එක දුවන්නේ නෑ කියන්නේ .. පොරගේ තාත්ත අඳුරන ඒ.සී එකක් තියෙනවා කිව්වා අද පණිවිඩේ දෙන්නම් කිව්වා !!:eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    danda bolaw kiyanne . nodakin thopi...
    minipurayooo, munta amathamu!!!

    පිස්සු කියවන්නේ නැතුව වරෙන් හොඳේ !! මේ පාර උඹ පයිප්ප හයි කරන්නද යන්නේ ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled:යමලෝකේ ලැප් ටික, මු අවොත් මස් කරාවි කියල යමයටත් බය ඇති....:lol::lol:

    :lol::lol::rofl: යම ලෝකේ මහා බෘන්ගරාජයා ආවේ ලැප් සොයා !! :baffled:
     

    kingdewi

    Well-known member
  • තරියා හම ගහන්න ඕන. මූ දන්නවා අපිට නිවාඩු ගන්න අමාරුයි කියල. දැන දැන ම ට්‍රිප් එක සෙට් කරලා :shocked:

    5425.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා හම ගහන්න ඕන. මූ දන්නවා අපිට නිවාඩු ගන්න අමාරුයි කියල. දැන දැන ම ට්‍රිප් එක සෙට් කරලා :shocked:

    5425.jpg

    මගුලක් කියන්න එපා බන් නිවාඩු අඩු නම් දවස් ගැන අඩු කරමු !! උඹලට කතා කරොත් බෑ තමා අර එළුවෝ වගේ !! :frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    danda bolaw kiyanne . nodakin thopi...
    minipurayooo, munta amathamu!!!
    ඔව්, දැක්කද කොසා දාල තියෙනවා අමුතුවෙන් නිවාඩු ගන්න ඕනිද කියල....:frown::frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියා හම ගහන්න ඕන. මූ දන්නවා අපිට නිවාඩු ගන්න අමාරුයි කියල. දැන දැන ම ට්‍රිප් එක සෙට් කරලා :shocked:

    5425.jpg
    මේ අර විකියගේ අල්මරියේද කොහෙද ඉන්නවා කියපු එකාද ?
     
    Status
    Not open for further replies.