උඹ ත්‍රෙඩ් එකට ඇවිත් දුන්න ගිනි වල හැටියට ට්‍රිප් එකකට ඇවිත් අන්තිමට එකෙක් බෑවෙයිද දන්නෙ නෑ..![]()
bolala palayaw mama enne neha
උඹ ත්‍රෙඩ් එකට ඇවිත් දුන්න ගිනි වල හැටියට ට්‍රිප් එකකට ඇවිත් අන්තිමට එකෙක් බෑවෙයිද දන්නෙ නෑ..![]()
Umbane call kare matacar eka dunna ban
malkaviya genichcha wahane
![]()
මල් කවියාගේ ඩ්‍රයිවින් හොදද.....?? 
Bus ekak hoya gamu..nadda andurana ekak ?
බස් එකක සීට් 28ක් 30ක් තියෙනවනේ.... බලමු මම 177 AC දෙක තුනකට කතා කරලා අහන්නම්..... 
මල් කවියාගේ ඩ්‍රයිවින් හොදද.....??
![]()

ෆොටෝ පෙන්නේ නෑ බං පොඩි වැඩි..ටිකක් ලොකුවට දාපන්කෝ...Van aduwata hoyaganna beriunoth kiyapan . Api kandy yanna eliyen ganna wahana thiyenawa. ahala balanna puluwan .
Ubelage contacts thiyenawanam KM 1 keeyak gannawada kiyala ahala mata kiyapan .mama eeta wada aduwata set koranna TRY korannam
KDH 200 Dual A/C (10 people)
KDH 220 Super GL Dual Ac (14 people )

ඕකුන් කොහේ ගියත් දවසට 15ක් ඉල්ලනවා...බස් එකක සීට් 28ක් 30ක් තියෙනවනේ.... බලමු මම 177 AC දෙක තුනකට කතා කරලා අහන්නම්.....
![]()

umba illana henawalatama wenna athi
අන්තිමට මටමයි දැන් කරදරේ.... ඈදපන්කෝ දැන් පොළොන්නරු.......m
Mata hatharawaran dewiwaru sihi una ban..uge driving honda kama nisa mama magin bahala three wheeler ekakin awa![]()

හෆොයි අගේට තිබ්බ කාර් එක........!!
Mei umba waren trinco yanna

19,20,21 ත් ට්‍රිපක් යනවා..
ඔර්ගනයිසර් යන්නෙත් ඩිකියේ..අපි යන්නේ එතකොට බොනට් එක උඩද...

ඕකුන් කොහේ ගියත් දවසට 15ක් ඉල්ලනවා...![]()

15ක් ඉල්ලලා ඈති කිව්වොත් ඈති......
මම එක පාරක් යාපනේ යන්න දවස් දෙකක් හෝ තුනක්, 177 රෝසා එකකට කතා කරලා 80ක් ඉල්ලුවා..... එච්චර වැඩි ඈහුවහම, පොර කියනවා, ඔය ගමන ගිහින් ආවහම මොනවදෝ දාන්න වෙන කතාවක් බස් එකේ...... 
බලමු බලමු..ශුවර්ම නෑ..19,20,21 ත් ට්‍රිපක් යනවා..
ඔර්ගනයිසර් යන්නෙත් ඩිකියේ..අපි යන්නේ එතකොට බොනට් එක උඩද...
![]()
ෆොටෝ පෙන්නේ නෑ බං පොඩි වැඩි..ටිකක් ලොකුවට දාපන්කෝ...![]()

ඕකා පොට්ටයි කියලා ඊයේ කිව්වා කවුරුහරි...... 
අපි එක දවසේ ට්‍රිපක් යන්න..අවිස්සාවේල්ලට 15 ක් ඉල්ලුවා ඕකුන්..ඒ ඩිසල් වැඩි වෙන්න කලින්..දැන් නම් 20 ක් වත ඉල්ලයි එක දවසට..15ක් ඉල්ලලා ඈති කිව්වොත් ඈති......
මම එක පාරක් යාපනේ යන්න දවස් දෙකක් හෝ තුනක්, 177 රෝසා එකකට කතා කරලා 80ක් ඉල්ලුවා..... එච්චර වැඩි ඈහුවහම, පොර කියනවා, ඔය ගමන ගිහින් ආවහම මොනවදෝ දාන්න වෙන කතාවක් බස් එකේ......
![]()

රූට් එකේ දිව්වම දවසට 20ක් එනවලු..ට්‍රිපක් ගියාමත් ඒ ගාන ඕනෙලු...

අපි එක දවසේ ට්‍රිපක් යන්න..අවිස්සාවේල්ලට 15 ක් ඉල්ලුවා ඕකුන්..ඒ ඩිසල් වැඩි වෙන්න කලින්..දැන් නම් 20 ක් වත ඉල්ලයි එක දවසට..රූට් එකේ දිව්වම දවසට 20ක් එනවලු..ට්‍රිපක් ගියාමත් ඒ ගාන ඕනෙලු...
![]()

මගුලක් කතා කරනවා....... අඩේ AC එකක් ගන්න හිතෙනවා ඕයි....
ඒ උනාට ඕවායේ මේන්ටනන්ස් සෙට් උනාම....... 
අපි එක දවසේ ට්‍රිපක් යන්න..අවිස්සාවේල්ලට 15 ක් ඉල්ලුවා ඕකුන්..ඒ ඩිසල් වැඩි වෙන්න කලින්..දැන් නම් 20 ක් වත ඉල්ලයි එක දවසට..රූට් එකේ දිව්වම දවසට 20ක් එනවලු..ට්‍රිපක් ගියාමත් ඒ ගාන ඕනෙලු...
![]()

Wal bus kaarayo ban....okznta hariyanne naththe ekane ?![]()

වල් පොත් කඩ කාරයෝ......

ඒක තමා..උන් බොරුවක් කියනවා වෙන්නත් බෑ..ඒකනේ උන් දැන් සේරම අලුත් බස් දාන්නේ..අර ටාටා මගුල් ටික ඇරුනම අනික්වා සේරම වගේ අලුත් රෝස බස්..කොහොමත් දවසට 10 ක් වගේ ඉතුරු ඇති..මගුලක් කතා කරනවා....... අඩේ AC එකක් ගන්න හිතෙනවා ඕයි....
ඒ උනාට ඕවායේ මේන්ටනන්ස් සෙට් උනාම.......
![]()