EK Married Club-3

Status
Not open for further replies.

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
උඹ ත්රෙඩ් එකට ඇවිත් දුන්න ගිනි වල හැටියට ට්රිප් එකකට ඇවිත් අන්තිමට එකෙක් බෑවෙයිද දන්නෙ නෑ.. :P

bolala palayaw mama enne neha
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Van aduwata hoyaganna beriunoth kiyapan . Api kandy yanna eliyen ganna wahana thiyenawa. ahala balanna puluwan .

    Ubelage contacts thiyenawanam KM 1 keeyak gannawada kiyala ahala mata kiyapan .mama eeta wada aduwata set koranna TRY korannam

    KDH 200 Dual A/C (10 people)

    KDH 220 Super GL Dual Ac (14 people )

    ෆොටෝ පෙන්නේ නෑ බං පොඩි වැඩි..ටිකක් ලොකුවට දාපන්කෝ...:eek::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: බස් එකක සීට් 28ක් 30ක් තියෙනවනේ.... බලමු මම 177 AC දෙක තුනකට කතා කරලා අහන්නම්..... :D
    ඕකුන් කොහේ ගියත් දවසට 15ක් ඉල්ලනවා...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown:

    Mei umba waren trinco yanna

    බලමු බලමු..ශුවර්ම නෑ..:no::no: 19,20,21 ත් ට්‍රිපක් යනවා..:dull::dull: ඔර්ගනයිසර් යන්නෙත් ඩිකියේ..අපි යන්නේ එතකොට බොනට් එක උඩද...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකුන් කොහේ ගියත් දවසට 15ක් ඉල්ලනවා...:yes::yes:

    :shocked::shocked: 15ක් ඉල්ලලා ඈති කිව්වොත් ඈති...... :growl: මම එක පාරක් යාපනේ යන්න දවස් දෙකක් හෝ තුනක්, 177 රෝසා එකකට කතා කරලා 80ක් ඉල්ලුවා..... එච්චර වැඩි ඈහුවහම, පොර කියනවා, ඔය ගමන ගිහින් ආවහම මොනවදෝ දාන්න වෙන කතාවක් බස් එකේ...... :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලමු බලමු..ශුවර්ම නෑ..:no::no: 19,20,21 ත් ට්‍රිපක් යනවා..:dull::dull: ඔර්ගනයිසර් යන්නෙත් ඩිකියේ..අපි යන්නේ එතකොට බොනට් එක උඩද...:P:P

    Waren waren aniwa
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::shocked: 15ක් ඉල්ලලා ඈති කිව්වොත් ඈති...... :growl: මම එක පාරක් යාපනේ යන්න දවස් දෙකක් හෝ තුනක්, 177 රෝසා එකකට කතා කරලා 80ක් ඉල්ලුවා..... එච්චර වැඩි ඈහුවහම, පොර කියනවා, ඔය ගමන ගිහින් ආවහම මොනවදෝ දාන්න වෙන කතාවක් බස් එකේ...... :growl:
    අපි එක දවසේ ට්‍රිපක් යන්න..අවිස්සාවේල්ලට 15 ක් ඉල්ලුවා ඕකුන්..ඒ ඩිසල් වැඩි වෙන්න කලින්..දැන් නම් 20 ක් වත ඉල්ලයි එක දවසට..:(:( රූට් එකේ දිව්වම දවසට 20ක් එනවලු..ට්‍රිපක් ගියාමත් ඒ ගාන ඕනෙලු...:oo::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි එක දවසේ ට්‍රිපක් යන්න..අවිස්සාවේල්ලට 15 ක් ඉල්ලුවා ඕකුන්..ඒ ඩිසල් වැඩි වෙන්න කලින්..දැන් නම් 20 ක් වත ඉල්ලයි එක දවසට..:(:( රූට් එකේ දිව්වම දවසට 20ක් එනවලු..ට්‍රිපක් ගියාමත් ඒ ගාන ඕනෙලු...:oo::baffled:

    :shocked::shocked: මගුලක් කතා කරනවා....... අඩේ AC එකක් ගන්න හිතෙනවා ඕයි.... :P ඒ උනාට ඕවායේ මේන්ටනන්ස් සෙට් උනාම....... :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි එක දවසේ ට්‍රිපක් යන්න..අවිස්සාවේල්ලට 15 ක් ඉල්ලුවා ඕකුන්..ඒ ඩිසල් වැඩි වෙන්න කලින්..දැන් නම් 20 ක් වත ඉල්ලයි එක දවසට..:(:( රූට් එකේ දිව්වම දවසට 20ක් එනවලු..ට්‍රිපක් ගියාමත් ඒ ගාන ඕනෙලු...:oo::baffled:

    Wal bus kaarayo ban....okznta hariyanne naththe ekane ? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked::shocked: මගුලක් කතා කරනවා....... අඩේ AC එකක් ගන්න හිතෙනවා ඕයි.... :P ඒ උනාට ඕවායේ මේන්ටනන්ස් සෙට් උනාම....... :sorry:
    ඒක තමා..උන් බොරුවක් කියනවා වෙන්නත් බෑ..ඒකනේ උන් දැන් සේරම අලුත් බස් දාන්නේ..අර ටාටා මගුල් ටික ඇරුනම අනික්වා සේරම වගේ අලුත් රෝස බස්..කොහොමත් දවසට 10 ක් වගේ ඉතුරු ඇති..;)
     
    Status
    Not open for further replies.