උඹත් එනවාද trinco යන්න ?
දැම්මම කියපං ඩිමෝ බට්ටෙක් වත් කතා කරගන්න![]()

මූට විතරක් ඩිමෝ බට්ටෙක්ද.....?? 
එපා වෙනවනේ, වියදම ?
කිඹුලා කියල තිබුන නේද තත්තේ හුටු හුටු ද මොකක්ද කියල....නවතම තත්වේ මොකද.....??
![]()

කිඹුලා කියල තිබුන නේද තත්තේ හුටු හුටු ද මොකක්ද කියල....![]()



ඔව් ඉතිං මුතාම ටොන් 1 පැනලා නැතුව ඇතිනෙ ටිපර් එකක්ම ගන්න..මූට විතරක් ඩිමෝ බට්ටෙක්ද.....??
![]()

ට්‍රිප් එක කැන්සල් කියන්නේ ඇත්තද ?
නැතුව ඇති නේද බන්.උදේ ඉදන් මීටින්ග් නිසා කාපු ගමන් මම ඔෆ්ෆිස් එකේ පොඩි නින්දක් දැම්ම , මයේ හිතේ මම හීනයක් දකින්න ඇති
තුක් නොදකින් විතරක්.......
යකෝ ඉරිසියා කරන්න එපා බොල අපේ ට්‍රිප් එකට...... 
හරි යන්නේ නෑ.... මැරීඩ් ක්ලබ් එකට දෙහි ගෙඩියක් කප්පවන්න වෙනවා.......
මේ ඕයි, මේ තඩි සයිස් ෆොන්ට් දාන්නේ උඹේ ඈස් පෙනීමේ දෝශයක් තියෙනවද......?? 
mama kosata kata kala...
dan kindi daapu un gange penapiyaw..................

Web Family Rox...![]()

මේ සිරාවටම ඕක ඈති වෙයිද.....?? මගේ මාසෙක ඩේටා පාවිච්චිය 30GB පනිනවා බං...... දවසම වගේ ලැප ඔන් එකේ බයිස්කෝප් සිංහලෙන් එකේ ෆිල්ම්ස් බාන නිසා, මාසෙකට 25GB මදි බං...... ඒත් ඉතින් කරන්ට් බිල ඉතුරුයි ඕක ගත්තොත්.... අනික මගේ අහිංසක Sony ලැප..... 
උඹේ ඔලුවට penetrating oil ටිකක් ගහගනිං service station එකකට ගිහිං![]()

හීක්ස්.......!! එහෙමත් නැත්නම් තරි අංකල්ගේ ගෙවල් පැත්තේ ගියා නම් මූට අක්කාගෙන් කොසු පාරක් Sure තමා.....
එතකොටත් ඔය ගතිය හරි යයි.... 
වැල බාන එක නවත්තපං බං. එතකොට ඔය capacity එක හොඳටම ඇති![]()

අයියෝ සැලරි......!! වැල කියන්නේ මොනවද බං.....??

යකෝ මාසෙට 60GB තෝ අල කනවද...වැල බලන එක නවත්තපන්...
එක්කෝ බැඳපන්...
![]()


ඈම් එල් ලිදේ දැම්මද උඹලා...... 