EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    SLT Bitches ... asking me to change the package :angry:

    00000170.png



    :oo: මම නම් ඕකුන්ට නිතර අමතන නිසා, මට නම් හිටි ගමන් අවුල් දැම්මත්, සමස්තයක් විදිහට 512 දෙනවා....... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: මූට විතරක් ඩිමෝ බට්ටෙක්ද.....?? :rofl:
    ඔව් ඉතිං මුතාම ටොන් 1 පැනලා නැතුව ඇතිනෙ ටිපර් එකක්ම ගන්න.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ට්‍රිප් එක කැන්සල් කියන්නේ ඇත්තද ? :confused:

    නැතුව ඇති නේද බන්:nerd:.උදේ ඉදන් මීටින්ග් නිසා කාපු ගමන් මම ඔෆ්ෆිස් එකේ පොඩි නින්දක් දැම්ම , මයේ හිතේ මම හීනයක් දකින්න ඇති :rofl::baffled:

    :frown: තුක් නොදකින් විතරක්....... :growl: යකෝ ඉරිසියා කරන්න එපා බොල අපේ ට්‍රිප් එකට...... :growl::frown: හරි යන්නේ නෑ.... මැරීඩ් ක්ලබ් එකට දෙහි ගෙඩියක් කප්පවන්න වෙනවා....... :yes:

    :oo: මේ ඕයි, මේ තඩි සයිස් ෆොන්ට් දාන්නේ උඹේ ඈස් පෙනීමේ දෝශයක් තියෙනවද......?? :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යුරාජ් ආව ගමන් thread එක අධි වේගී උනා....:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Web Family Rox...:cool::cool:

    :oo::oo: මේ සිරාවටම ඕක ඈති වෙයිද.....?? මගේ මාසෙක ඩේටා පාවිච්චිය 30GB පනිනවා බං...... දවසම වගේ ලැප ඔන් එකේ බයිස්කෝප් සිංහලෙන් එකේ ෆිල්ම්ස් බාන නිසා, මාසෙකට 25GB මදි බං...... ඒත් ඉතින් කරන්ට් බිල ඉතුරුයි ඕක ගත්තොත්.... අනික මගේ අහිංසක Sony ලැප..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ඔලුවට penetrating oil ටිකක් ගහගනිං service station එකකට ගිහිං :P

    :rofl::lol: හීක්ස්.......!! එහෙමත් නැත්නම් තරි අංකල්ගේ ගෙවල් පැත්තේ ගියා නම් මූට අක්කාගෙන් කොසු පාරක් Sure තමා..... :rofl: එතකොටත් ඔය ගතිය හරි යයි.... :P
     
    Status
    Not open for further replies.