EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: ane manda gattak thiyenawalu.. muu gatta pannanna hadanna athi knight rider wage.. mu perahara mawathata damma damilla mathak wenakota mage roma koopa kelin wenawa :lol: thawa poddek bike karaya bere wawe :rofl: mama shape eke wheel ekaka awa :P
    :rofl: :rofl:
    එහෙනං වෙලාවට මූ රවුම් කාර් එකක්ම ගත්තේ. fb15 ගත්තා නං මාසෙ යනකොට‌ ඒකත් k12 වෙලා තියෙයි! :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ ළමයෝ රෑට කන්නේ නැද්ද....
    මම මේවා අස්කරන්නේ කොඉවෙලෙද ????:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    එහෙනං වෙලාවට මූ රවුම් කාර් එකක්ම ගත්තේ. fb15 ගත්තා නං මාසෙ යනකොට‌ ඒකත් k12 වෙලා තියෙයි! :lol:

    mu N16 ganna giye..mama kiwwa gaththa nam kohoma hiteeda kiyala muge wife tai mutai :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තිබ්බ පලියට ෆිල්ම් බාන්න එපා බං. බලන්න ඕනෙ ඒවා විතරක් බාපං. web family එක මට නං ඇති. මේ දැනුත් DVD එකක් upload වෙන ගමන්..

    :oo::oo: අප්ලෝඩ්......?? :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ළමයෝ රෑට කන්නේ නැද්ද....
    මම මේවා අස්කරන්නේ කොඉවෙලෙද ????:baffled::baffled:
    සීතාසි‌ වැටෙන්න නේද යන්නෙ‌? :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ලොකු ගස්වල හැදෙන්නේ කොස් කියල ජාතියක් (ඇන් පොල් නෙවේ) ඒවා ඉදුනම වැල...:baffled:

    qb-in-season-jackfruit.jpg

    :oo: ආ ඕවටද දෙන කිංග් ජෝඩුව වැල කියන්නේ.......?? හා හා එහෙනම් හරි..... :D
     
    Status
    Not open for further replies.