EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: මේ සිරාවටම ඕක ඈති වෙයිද.....?? මගේ මාසෙක ඩේටා පාවිච්චිය 30GB පනිනවා බං...... දවසම වගේ ලැප ඔන් එකේ බයිස්කෝප් සිංහලෙන් එකේ ෆිල්ම්ස් බාන නිසා, මාසෙකට 25GB මදි බං...... ඒත් ඉතින් කරන්ට් බිල ඉතුරුයි ඕක ගත්තොත්.... අනික මගේ අහිංසක Sony ලැප..... :(
    තිබ්බ පලියට ෆිල්ම් බාන්න එපා බං. බලන්න ඕනෙ ඒවා විතරක් බාපං. web family එක මට නං ඇති. මේ දැනුත් DVD එකක් upload වෙන ගමන්..
     

    kingdewi

    Well-known member
  • තිබ්බ පලියට ෆිල්ම් බාන්න එපා බං. බලන්න ඕනෙ ඒවා විතරක් බාපං. web family එක මට නං ඇති. මේ දැනුත් DVD එකක් upload වෙන ගමන්..

    matath athi ban...sirawata CEB ekata naya gewana ekath adu una!!:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ උබල ලාව එහෙම කරන්නේ නැද්ද :rofl:
    එදා උඹ පෙන්නුවා දේශීය පානයද....
    ඒවා නම් බෑ කියන්නේ නෑ රජෝ...:P
    දෙසැම්බර් ගමනට එකත් දාගමුද?:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ යකෝ ... :lol:

    2235010960.png


    අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටන් කරනව ඩෝ :nerd:

    :oo: නිරන්තරේ දුකමය හිමිවුනේ අපට...... :(

    මෙන්න අපේ...:cool::cool:

    2235019622.png


    :shocked: ඉරිසියයි යකෝ...... :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl: :lol: අයියෝ සැලරි......!! වැල කියන්නේ මොනවද බං.....?? :rofl: :baffled: :dull:
    අර ලොකු ගස්වල හැදෙන්නේ කොස් කියල ජාතියක් (ඇන් පොල් නෙවේ) ඒවා ඉදුනම වැල...:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැල බාන්නෙ නැති උනාම ඕක තමයි usage එක එන්නෙ. ඒකනෙ උඹට කිව්වෙ වැල බාන්න එපා කියලා :P

    :shocked: අපි වැල බාන්නේ නෑ..... තනිකරම මේ සයිට් එකේ ෆිල්ම් ටික තමා බාන්නේ...... :yes: අපේ ඉස්කෝලේ / එලකිරියේ එකෙක්ගේ වැඩක් නේ..... :D

    Code:
    http://www.baiscopelk.com/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිං ගෙ ජොයින්ට එක කතා කරගත්තා. 27 එහෙ ඉන්න පුලුවං. :cool:

    :shocked: දැන් උඹ එනවද.....?? මොකේද යන්නේ....?? තරි මාමව ඩිකියෙද....?? :rofl: සංකපාලයාගේ බස් එකේ වැඩේ මොකද....?? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    anna malakaviya car eke yata waddagena gattak udin danna gihin !! :lol: oka moratuwata giyaa kiwwama hitha sahallu una mage :D muge driving nam supiri kawda danne na okata license dunne :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක් කීවා ? :oo:
    ගිනිකඳු පුපුරනකොට එන ඒවා ගැන නෙමේ කියන්නේ මම හිතන්නේ....:oo:
    තවත් ලාව ජාතියක් ඇති....:rolleyes::P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    :oo: මම නම් ඕකුන්ට නිතර අමතන නිසා, මට නම් හිටි ගමන් අවුල් දැම්මත්, සමස්තයක් විදිහට 512 දෙනවා....... :rofl:

    ow ban mama adanam winadi 20k withara amathuwa manager ta ... mu dennama bae kiwwa ... onanam package eka witharak maru karala dennam kiwwa ... anthimata kohoma hari wade karagaththa :eek:

    :rofl::rofl: :lol: අයියෝ සැලරි......!! වැල කියන්නේ මොනවද බං.....?? :rofl: :baffled: :dull:

    ara umba kingdewi ta pen eka purola dunna ewata :lol::rofl:

    :lol::lol:
     
    Status
    Not open for further replies.