EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    oya dawas hatharata aduma gane 6000k wath kapenawane:P
    :dull::dull:
    ඒ උනාට උවමනාවක් කලින් තිබුනානම් ph ඉල්ලලා ගන්නවා බන්, ph ගන්න කට්ටිය පොරකනවා....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට සුවර්ද මුට්ටියට වඩා මුගෙ ඔළුව වටිනව කියල :lol:
    ඕකා ගෙනියන්නෙ හිස් මුට්ටියක් මිසක් සල්ලි පුරවපු එකක් නෙමෙයි. :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: ඒක තමා බං.... මූ වෙනදට අනිවා කෝල් එකක් දෙනවා..... මොකක්ද දන්නේ නෑ ප්‍රශ්නේ.....?? :oo:

    ane manda... dan api uta call karala karadara karanna narakai.. uta hitha hadunahama u katha karai... :)
     
    Status
    Not open for further replies.