සිංහල වෙළඳුනි, අපි වෙළඳාම දියුනු කරමු!
මේ නූල ලියන්න හිතුවෙ, මම සමහර කඩවලදි දැකපු අඩුපාඩු ටිකක් පෙන්නලා දෙන්නයි. මේව අපහාසෙට නෙවෙයි ලියන්නෙ. උඹලා කියවලා උඹලාගෙ වෙළඳාම දියුනු කරගනීවි කියන බලාපොරොත්තුවෙන්. අපේ අඩුපාඩු අනිත් එවුන්ට අවස්ථාවක්. ඒක නිසා අපි දැනගන්න ඕන අපේ වැඩේ හරියට කරන්න. එතකොට වරදින්නෙ නෑ.
මෙතන ඇති නොයෙක් විදිහෙ වෙළඳාම් වල නිරත වෙන කට්ටිය. එයාලටත් මම විවෘත ආරාධනාවක් කරනව මේ නූලට සම්බන්ධ වෙලා තමන්ගෙ අත්දැකීම බෙදාහදාගන්න. ඒ විතරක් නෙවෙයි පාරිභෝගිකයන් වෙන සියලුම දෙනාටත් මේ නූල විවෘතයි, තමන්ගෙ අත්දැකීම්, අදහස් අපිත් එක්ක බෙදාහදාගන්න. හැම ව්‍යාපාරිකයම මෙතන නෑ, ඉතින් මෙතන ඉන්න අයගෙ ව්‍යාපාර කරන නෑදෑයින්ටත්, යාළුමිත්‍රයින්ටත් මේ විස්තර කියල දීල එයාලවත් දැනුවත් කරන එක ඔයාලට බාරයි.
තවත් ඉල්ලීමක්. මේ නූලෙ පිස්සු බයිල ලියන්න එපා. කුනුහරපත් එපා. දැනුම බෙදාහදාගැනීම තමා බලාපොරොත්තුව. හොඳයි එහෙනම් අපි පටන් ගනිමු.

Last edited: