රත්තරං is a name known to all

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    සුබ පැතුම් මචන්............! රෙප් 5+ ඉදිරියටත් ඔයවගේම එළකිරි ත්‍රෙඩ් දාපන්..........! :):):):)
     
    • Like
    Reactions: රත්තරං

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-applaudir.gif
    3d-applaudir.gif
    3d-applaudir.gif
    උඹව අපිට හැමදාම වටිනවා මචෝ . දිගටම යන්
    3d-applaudir.gif
    3d-applaudir.gif
    3d-applaudir.gif
    3d-applaudir.gif
    3d-applaudir.gif
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    රත්තරං;13621620 said:
    රෙප් කියන්නේ සල්ලි නෙමේ මචන්.. අපේ කොල්ලන්ගේ ප්‍රසංශාව.. ඒක ඉදිරියේ සල්ලි නතින් බන්.. ඒවා සල්ලි දීලත් ගන්න බෑ. කමියුනිටි එක වෙනුවෙන් දෙයක් කරන්නේ සල්ලි බලන් නෙමේ බන්.. සල්ලි වලට කරන්න බැරි හුගාක් දේවල් මේ ලෝකේ තියෙනවා
    කොහොම උනත් කමෙට් එකට උබටත් ස්තූතියි

    Santhosae ayye uba gana!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    උබ මට PM වලිනුත් AX bike එක ගන්න දිපු support එක කවදාවත් අමතක නැ.උබ ප්‍රසිද්ඩිය පස්සෙ ගිය පොරක් නෙවි.උබට ජය වෙවා brother...:):):)

    වාහන පිස්සුව තිබ්බට ඒවා ගැන ගොඩක් දේවල් දැන ගත්තේ උඹෙන්. ඔහොම යං මචං:):):):)

    රත්තරං.....
    එලකිරියෙ එළම කොල්ලෙක්..........
    එළකිරි තමා.........




    good
    Congratzzzzzzzzzz

    ජන්තු අයියා;13627954 said:
    ela macho elaaa.......

    ube kona na kiyala api mona karannada ban. :(
    child molester ta puka deegena hitapan:nerd:

    එලකිරියෙ එළම කොල්ලෙක්...... very Unique keep it up........

    3d-applaudir.gif
    3d-applaudir.gif
    3d-applaudir.gif
    උඹව අපිට හැමදාම වටිනවා මචෝ . දිගටම යන්
    3d-applaudir.gif
    3d-applaudir.gif
    3d-applaudir.gif
    3d-applaudir.gif
    3d-applaudir.gif



    congrtzz machn kln rep deelaluu

    Santhosae ayye uba gana!

    gudluck aiyya

    බොහොම ස්තූතියි.. තෙරුවන් සරණයි:):)