FIVERR LEVEL 2 (REVOLUTION)

sakithcp

Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මචන්ලා මට පොඩි help එකක් ඕන​. මට Sri Lankan paypal a/c එකක් තියෙනවා. ඒකට මගෙ Seylan VISA credit කාඩ් එක link කරලා තියෙන්නේ. දැන් මට Fiverr එකෙන් payment එකක් ගන්න ඕන​. Malaysian Paypal a/c එකක් හැදුවා. මචන් මට දැන ගන්න ඕන මට Sri Lankan Paypal a/c එකේ link කරලා තියෙන credit card එක remove නොකර Malaysian එකට link කරන්න පුලුවන්ද​? බැරි නම් SL Paypal එකෙන් remove කරලා Malaysian එකට link කලොත් එකෙන් credit card එකට සල්ලි withdraw කරන්න පුලුවන්ද කියලයි. දන්න කෙනෙක් ඉන්නවනම් HELP එකක් දීපන් මචන්.
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya

    SL eken remove karala Malaysian 1ta link karanna puluwan. Hebey 1 card 1kin verify karanna puluvan 1 paypal account 1k vitharai. A vagema ehema link karana eka avadaanam.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    :rofl: mata oka adu unath ekai wadi unath ekai :P
    2zyftpg.png

    :frown::frown: A moko?
    Apatath kiyapan karanna puluwan hoda vidiyak.. :dull:

    ..................................................​
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Machan mewa karanne komada kiyala kiyapanko danna ekek

    hello my company is GETMOBILE SOLUTIONS, which is a mobile marketing company and I would like to maybe create a logo using a QR Code like the one attached I like the colors also..
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Machan mewa karanne komada kiyala kiyapanko danna ekek

    hello my company is GETMOBILE SOLUTIONS, which is a mobile marketing company and I would like to maybe create a logo using a QR Code like the one attached I like the colors also..

    eekata ubata deepu URL eka QR code generator ekakta daanna ooni (http://qrcode.kaywa.com/ ).. habai picture eka embed karanna nam wenama qr code with image kiyana softwares purchase karanna wei...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png

    Ela.. :):)
    geetha uba post office eke hari famousne.
    Mr. Mohantha mata uba gana kiuwa. mama hithanne uba wenna one pora. e ubada ??

    ..................................................​
    galle post office eken nam mawa hondata dannawa :P mata package awama un call karala kiyanawa :lol: custom kola one na kelinma giya unta ganak dunna gatta
    anith office nam mama danne na
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Mama Kandy HNB ekata giya.....

    Mama Kandy HNB ekata gihin ungen account ekak open karala PP ekan salli gennaganna puluwan komada kiyala ahuwa un ekagana danne nane ban.
    Okata Sampath Credit card ekan salli ganna ganna baida.
    :no::no::no::no::no:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Mama Kandy HNB ekata gihin ungen account ekak open karala PP ekan salli gennaganna puluwan komada kiyala ahuwa un ekagana danne nane ban.
    Okata Sampath Credit card ekan salli ganna ganna baida.
    :no::no::no::no::no:

    ungen ahala wadak nae bn PP to account withdrawal gana. Thaama oya prashne hariyata visandila nae.:dull:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මචන් අපි කරපු වැඩ වල Sample (Work Sample) අපේ gig එකේ දන්නේ කොහොමද .එකට buyer කැමති වෙන්න ඕනෙද ? මගේ කලින් කරපු වැඩ 5 විතර work sample විදියට පෙන්නනවා . ඇත ළගදි කරපුව එකෙක්වත් පෙන්නනේ නැහේ please help
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මචන් අපි කරපු වැඩ වල Sample (Work Sample) අපේ gig එකේ දන්නේ කොහොමද .එකට buyer කැමති වෙන්න ඕනෙද ? මගේ කලින් කරපු වැඩ 5 විතර work sample විදියට පෙන්නනවා . ඇත ළගදි කරපුව එකෙක්වත් පෙන්නනේ නැහේ please help

    Un kamathi wenna ona machan!