|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තටම අයියේ ඔය තනිකඩ දෝසේ කියන්නේ මොක්ක්ද?:oo:

    මං කිවුව එක ද? නැත්තම් සාමාන්‍යය ව්‍යවහාරයේ එන එක ද? ඒකනම් ඉතින් තනිකඩව ඉන්න ග්‍රහ පිහිටීම් කේන්දරයක තිබුණ ම කියන එකක්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    525750_455672524484867_1707745537_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් ඒක වෙන ප්‍රශ්නයක්
    මෙතන කියන ඒක හරි නෑ ඒක

    නෑ බැඳපු අයට තමයි තනිකඩ දෝෂය හැදෙන්නෙ. දැන් ඒ‍කනෙ ඔය වයිෆ් ගෙදර ඉන්දැද්දි වැඩට යන සමහර අය වැඩපළේ ගැහැණු ළමයින්ට් උකුලු මුකුලු පාන්නෙ :lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    දෙන්නටම සුභ උදැසනක්
    ඔබටත් සුබ උදැසනක්:).
    මං කිවුව එක ද? නැත්තම් සාමාන්‍යය ව්‍යවහාරයේ එන එක ද? ඒකනම් ඉතින් තනිකඩව ඉන්න ග්‍රහ පිහිටීම් කේන්දරයක තිබුණ ම කියන එකක්.
    හ්ම් එතකොට දැන් ඔහොම කේන්දරේ තියෙන එවුන් තනිකඩ වෙනවද:oo::oo:
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :rofl:මොකෝ කරන්නේ
    බැග් පැක් කරලද දැන් තියෙන්නේ

    පැක් කරන්න දෙයක් නෑ..:frown:
    මම මේ ඇඳුම් වගයක් පෙගෙන්න දාලා ආවේ,හෝදන්න යන්නත් ඕනේ :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    නෑ බැඳපු අයට තමයි තනිකඩ දෝෂය හැදෙන්නෙ. දැන් ඒ‍කනෙ ඔය වයිෆ් ගෙදර ඉන්දැද්දි වැඩට යන සමහර අය වැඩපළේ ගැහැණු ළමයින්ට් උකුලු මුකුලු පාන්නෙ :lol::lol:
    කවුරු හරි එහෙම කරනවා නම් ඒක වැරදී

    උකුළු මුකුළු පැවට නම් කමක් නෑ ඉතින් වෙන මොනවත් නොකර ;)
     
    Status
    Not open for further replies.