ඇත්තටම අයියේ ඔය තනිකඩ දෝසේ කියන්නේ මොක්ක්ද?![]()
මං කිවුව එක ද? නැත්තම් සාමාන්‍යය ව්‍යවහාරයේ එන එක ද? ඒකනම් ඉතින් තනිකඩව ඉන්න ග්‍රහ පිහිටීම් කේන්දරයක තිබුණ ම කියන එකක්.
ඇත්තටම අයියේ ඔය තනිකඩ දෝසේ කියන්නේ මොක්ක්ද?![]()
දෙන්නා fit වගේ නේද දැන්



ඔව් ඔව්බණියි කියල බයේ?


.hodai hodai elakiri wage elakiri eke
![]()
අහෙහෙනම් ශේප් නේow ban weekends gedara tama![]()
එහෙනම් ඒක වෙන ප්‍රශ්නයක්
මෙතන කියන ඒක හරි නෑ ඒක


ඔබටත් සුබ උදැසනක්
දෙන්නටම සුභ උදැසනක්
.හ්ම් එතකොට දැන් ඔහොම කේන්දරේ තියෙන එවුන් තනිකඩ වෙනවදමං කිවුව එක ද? නැත්තම් සාමාන්‍යය ව්‍යවහාරයේ එන එක ද? ඒකනම් ඉතින් තනිකඩව ඉන්න ග්‍රහ පිහිටීම් කේන්දරයක තිබුණ ම කියන එකක්.


ඔව් ඔව් අන්න එහෙම තමයි. මොකෝ වෙන්නෙ ඔය පැත්තෙ?
මොකෝ කරන්නේ
බැග් පැක් කරලද දැන් තියෙන්නේ


කවුරු හරි එහෙම කරනවා නම් ඒක වැරදී
නෑ බැඳපු අයට තමයි තනිකඩ දෝෂය හැදෙන්නෙ. දැන් ඒකනෙ ඔය වයිෆ් ගෙදර ඉන්දැද්දි වැඩට යන සමහර අය වැඩපළේ ගැහැණු ළමයින්ට් උකුලු මුකුලු පාන්නෙ![]()
