පන පිටින් කන්න ඇවිල්ල!!!
John Haigh
John Haigh කියන්නෙ දෙවන ලෝක යුද්ධ කාලේදී හිටපු කෙනෙක්
. විකෘති ආශාවන්ගෙන් පෙළුණු අය අතරින් කෙනෙක්. එංගලන්තයේ වාසය කරපු මෙයට රසායනාගාරයක් තිබුන
.මෙයා මුලින් කට හරි කතා කරනවලු එයාගේ රසායනාගාරෙ ඇතුලට. කතා කරලා ඒගොල්ලන්ව මරනව
. මරල මරපු අයගේ ලේ බොනවලු. ඊට පස්සෙ කරන්නෙ කාටවත් අහු නොවෙන්න ඒ මල මිනිය රසායනාගාරෙ තියන ඇසිඩ් පිරුන ටැංකියක් ඇතුලට දානවලු. ඒ මැරිච්ච අයගේ මල මිනිය ඒ ඇසිඩ් වල දිය වෙලා යන්න
. මෙයාගෙ මේ වැඩේ දිගටම කරගෙන යන්න ලැබුනෙ නම් නැහැ. 1949 දී මෙයාව එල්ලල මැරුව
. කොහොම උනත් ඒ වෙනකොටත් ගොඩක් අයගේ මල මිනී වලට මෙය වග කිව යුත්තෙක් වෙලා හිටිය
SAGAWA ISSEI
SAGAWA ISSEI කියන්නෙ ප්‍රංශයේ හිටපු කෙනෙක්
.Renée Hartevelt කියන මෙයාගෙම පන්තියෙ ඉගෙන ගන්න කෙනෙක්ගෙ මරණෙට මෙයා වගකියන්න ඕන
.1981ජුනි 11 වෙනිදා 32 හැවිරිදි renee hartevelt ට මෙයා ගෙදර ආරාධනා කලේ සාහිත්‍ය ගැන කතා කරන්න කියල. මොකද renee hartevelt ප්‍රංශ සාහිත්‍ය ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් නිසා
. renee එකට කැමති වෙලා ජුනි 11 වෙනිද sagawa ගෙ ගෙදරට ගියේ කෑම ටිකක් කාල සාහිත්‍ය ගැන කතා කරන්න. ඒත් renee ට උනේ නම් සාහිත්‍ය ගැන කතා කරන්න නෙමෙයි sagawa ගේ විකෘති ආශාවක රහක් වෙන්න
. renee ට පිටිපස්සෙන් හොරෙන් ගියපු sagawa renee ගෙ බෙල්ලට වෙඩි තිබ්බෙ බෙල්ල කුඩු පට්ටම් වෙලා යන්න
. ඊට පස්සෙ sagawa කලේ renee ගෙ මල මිනිය අමුවෙන්ම කන එක. මේකට හේතුව වෙලා තියෙන්නෙ සගවා ගෙ අසාමාන්‍ය ශරීරය.sagawaම පිලිගන්නවලු එය දුර්වල,කැත මිනිහෙක් කියල
. මෙයාගෙ උස වෙලා තියෙන්නෙත් අඩි 5 යි. මේකට රෙනී වම තෝරාගෙන තියෙන්නේ renee කියන්නෙ ලස්සන නිරෝගී කෙනෙක් නිසාලු.එතකොට එයාගේ ලස්සනයි නිරෝගී කමයි ලැබෙයි කියල හිතුවලු

පෙන්ගුයින් කියන්නෙ ලස්සන සත්තු ජාතියක් කියල දන්නවනෙ
.ඒත් දන්නවද මේ සත්තුන්ගෙ ලස්සන වගේම උන්ටම අදාල උන උන්ගෙම සංස්කෘතියක් උන්ට තියනව
.ඒක දෙවිදියකට වෙනව.ඒ කියන්නෙ විවාහ මංගල යෝජනාව පිරිමි පෙන්ගුයින් සතා කෑල්ලට ඒක කියන්න එනකොටයි ඒක කියල ඒ සම්බන්ධ තාවය ස්ථීර කරගන්නයි. මම ඒ කොටස් දෙක වෙන වෙනම කියන්නම්
එක
මුලින්ම පෙන්ගුයින් සතාට වර්ගය බෝ කරන කාලෙට හිතට එනව දැන්වත් උරචක්කර මාලයක් හොයා ගන්න ඕන කියල
. ඊට පස්සෙ මූ ගිහින් හොද කෑල්ලක් හොයා ගන්නව.හොයාගෙන කරන්නෙ FB account එකට request එකක් යවන එක
. බොරු කියන්න එපා ඕයි.සත්තුන්ට කොහෙද FB account
.නෑ නෑ මූ කරන්නෙ මුළු වෙරළ පුරාම ඇවිදිනව.ඒත් ඒ මැණික් ගල් හොයන්න නම් නෙමෙයි
.සාමාන්‍ය ගල් කැටයක් හොයන්න.(අපේ උන්වත් shape කරගන්න තිබ්බ මැණික් ගලක් දුන්නනම්
)ඒ ගල් කැටේ හොයා ගන්න එක පිරිමි පෙන්ගුයින් සතාට ලේසි නෑ.හිතට ගැලපුනේ නැත්නම් ඒ ගල් කැටේ අහුල ගන්නෙ නැහැ
.මේ විදියට මුළු වෙරළ පුරාම ඇවිදින පෙන්ගුයින් සතා අන්තිමට හොද ගල් කැටයක් තෝර ගන්නව.ඊට පස්සෙ හොර කුකුල වගේ යනව තෝර ගත්ත පෙන්ගුයින් කෑල්ල ලගට

.(මෙහෙම යනකොට කොහොමද වෙන එකෙක් මේකිට ගල් කැටයක් දීල තිබුනොත් එහෙම.ඌ ගිහින් මුහුදෙ පනියි ඒ වෙලාවෙම.
) මේ ගල් කැටේ පෙන්ගුයින් ගෑනු සතාට දුන්න ගමන් මේ සම්බන්ධතාවය පටන් ගන්නෙ නැහැ
.මේ ගෑනු සතා මේ ගල් කැටේ අරගන්න කැමති වෙන්නත් ඕන.මේ විදියට කැමති වෙලා ගල් කැටේ අරගත්තොත් එහෙම සම්බන්ධතාවය ස්ථිරයි.ඒ කියන්නෙ........................ බඩුම තමා

. හැබැයි රජෝ ගත්තෙ නැත්නම් එහෙම ඒ සම්බන්ධතාවය ඉවරයි
.පිරිමි එකාට වෙන ගලක් හොයන්න වෙනව
. මේ විදියට ස්ථිර වෙන්නෙ සම්බන්ධතයක් ගොඩ නගාගන්න විතරයි.ඒ කියන්නෙ ප්‍රජනනයට කැමති වෙනව.එච්චරයි!!!
දෙක
මේ විදියට කැමති උන කෑල්ල අරගෙන පිරිමි සතා උන්ගෙ සංසර්ග කාලෙට එනව උන්ටම ආවේනික තැනකට
.මේ තැන තවත් පෙන්ගුයින්ල දහස් ගානක් ඉන්න පුළුවන්.ඒත් එක ගානක් නෑ.(බලාගෙන ගියාම උන්ගෙයි අපෙයි වැඩි වෙනසක් නෑ වගේ
).මේ තැන ගල් වලින් හදපු කූඩුවක් වගේ එකක් තියනව
.ඒ තමයි මුන්ගේ පැටවු ඉපදෙන තැන. මේ කාලය අතර තුර ප්‍රජනන කාර්යය නම් වෙනව.ඒත් සම්බන්ධතාවය!!!
ඔව්,ඒක තියෙන්නෙ තාමත් කොට උඩ
.මේ කාලය අතරතුර මේ පිරිමි සතා හරි ගැහැණු සතා හරි තමන්ගෙ ලග තියන හොදම ගල මේ පිරිමි සතාට එහෙමත් නැත්නම් ගැහැණු සතාට දුන්නොත් ඒක පිළිගන්න කැමති උනොත් ඒ කියන්නෙ මේ දෙන්න මුළු ජීවිත කාලෙටම එකට ඉන්න කැමති වෙනව කියන එක
.ඒ කියන්නෙ ඒවෙලාවෙ ගල ගත්තොත් තමයි ජීවිත කාලෙටම ස්ථිර වෙන්නෙ
.නැත්නම් ප්‍රජනනයෙන් පස්සෙ ඒක ඉවරයි
.(අපිටත් බැරිද දන්නෑ ඔහොම කරන්න.මගේ බල්ලවත් දෙවැනි වතාවට ගල දෙන්නෙ නෑ

) මම මෙතන කිවුවෙ නැහැ පිරිමි සතා ගෑනු සතාට දෙන්නෙ කියල. ඒ කියන්නෙ දෙවැනි වතාවෙ ගැහැණු සතා විසින් මේ ගල පිරිමි සතාට දෙන්නත් ඉඩ තියනව
තුන

තුනක් නෑ ඕයි.මුලින් කිවුවෙ කොටස් දෙකයි තියෙන්නෙ කියල.අනිත් එක බලපන්

http://www.youtube.com/watch?v=px9-eBAdteM
Sultan Of Brunei කියන්නේ ලෝකයේ මිල අධිකම කාර් එකතුව තියන බිලියනපතියෙක්
.වැඩිය විස්තර කියන්න ඕන නෑ.මම ලිස්ට් එක දාන්නම්
Porsche Carrera GT
,
Lamborghini Diablo Jota
,
Porsche 959
,
Bugatti EB110
,
Lamborghini Murcielago LP640
,
Maybach 62
,
Jaguar XJR-15
,
six Dauer 962ssix Ferrari FX
,
the original red show model of the Bentley Continental R,
Ferrari Mythos concept car,දෙකම Ferrari 456 GT Sedansකියන වර්ගය
,
Mercedes-Benz CLK-GTR මේ කාර් එකේ දකුණු පැත්තේ රියදුරු අසුන තියන වාහනයක් ලෝකෙටම එකයිලු තියෙන්නෙ.ඒක තියෙන්නෙ මෙයා ලග
,
McLaren F1 කාර් පහක්
Cizeta-Moroder V16T කාර් තුනක්

එකතුව බිලියන 4 කට අධිකයි කියන්නෙ

අපි හදේ මතුපිට පෘෂ්ඨය ගැන දන්නවලු අපේ පෘථිවියේ(අද ගහගත්තා හරියට) තියන මුහුද ගැන දන්න ප්‍රමාණයට වඩා

pennsylvania වෙඅවුරුදු 39 ක මිනිහෙක්ව අත්අඩංගුවට අරගෙන තියනව
.ඒ, ඒ මිනිහගේ අවුරුදු 13 ක් වෙන තමන්ගේම දුවට ලිංගිකව එකතුවෙන්න කතා කරල.කතා කරල තියෙන්නෙ
facebook හරහ

මොනවා හරි දෙයක් පැයට සැතපුම් 30.000 ක වේගෙන් ඇවිල්ල අපේ ඇගේ වැදුනොත් අපිට බේරෙන්න පුලුවන්ද
?මම ඇරෙන්න උබල නම් බේරෙයි කියල හිතන්න අමාරුයි
.මොකද මේ වගේ අවස්ථාවක් ලැබෙන්නෙ මිලියනකින් ම එක්කෙනුකුට විතරයි.එහෙම වෙලා එක්කෙනෙක් බේරිල තියනවා
.නම Gerrit Blank .ඉස්කෝලෙ යන පොඩි එකෙක්.පොඩි කිවුවෙ අවුරුදු 14 ක් විතර.මිනිහ දවසක් ඉස්කෝලෙ යන ගමන් අහසෙන් රතු පාට මුං ඇටයක් විතර දෙයක් වැටෙනව දැකල
.ඒක ඇවිල්ල තියෙන්නෙ කෙලින්ම මිනිහ දිහාවට.එක පාරටම එක අතේ වැදිලා පැත්තකට විසික් වෙලා.බැලින්නම් උල්කාපාතයක්.හිතගනිල්ලකො ගිනි ගන්න උල්කාපාතයක් පැයට සැතපුම් 30.000 ක වේගෙන් ඇවිල්ල වදිනව කියන්නෙ
.ඒත් මේකෙන් මිනිහට මොකුත් වෙලා නැහැ.ඒත් අතේ අගල් තුනක් විතර ලොකු කැළලක් ඉතුරු වෙලා
.මිනිහ කියන විදියට මිනිහ එක පාරටම ලොකු බෝලයක් වගේ දෙයක් එනව දැකල අහසෙ ඉදන්.එතකොටම අතෙන් ලොකු වේදනාවක් දැනිල තියනව
.මුලින් මිනිහ හිතන්න ඇති අර කාටුන් වල වගේ මිනිහට බලයක් ලැබෙන්න යන්නෙ කියල
.
Lion king එකේ ඉන්න පුම්බා කියන චරිතය දන්නව ඇතිනෙ
.ඒත් දන්නවද Disney චිත්‍රපටියක මුලින්ම පඩයක් අරින්නෙ පුම්බා කියන චරිතෙ කියල

ගජිනි බලල තියනවනෙ
.අර දෙමළ ෆිල්ම් එකෙන් copy කරල ගහපු එක.ඒකෙ තියෙන්නෙ මනුස්සයෙක්ගෙ මතකය විනාඩි ගණනකට පමණක් සීමා වෙන එකක්.ඒත් ඇත්තටම එහෙම ලෙඩ්ඩු ලෝකෙ ඉන්නවා
.මේ ඉන්නෙත් ඒ වගේ කෙනෙක්.මෙයාගෙ මතකය තියෙන්නේ තත්පර 30 ක් විතරයි.සමහර වෙලාවට ඒක තත්පර 7 ක් වගේ වෙන වෙලාවලුත් තියනව.මෙයාට මතක තියන එකම කෙනා මෙයාගෙ බිරිද විතරයි
.අඩුම තරමින් මෙයාගේ ළමයි වත් මෙයාට මතක නැහැ.ඒත් මෙයාගේ පියානෝ වාදන හැකියාව නැති වෙලා නැහැ.මෙයාට පියානෝ වාදනය කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්ලු.
Manuel Guzman මැරුන 2006 මාර්තු මාසේ දී
.මෙයාට හිටිය ,ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙක්
.manuelමැරුනට පස්සෙ මේ බල්ල හිටියෙ හුගක් හිතේ අමාරුවෙන්
.දවසක් මේ බල්ල ගෙදර හිටියෙ නැහැ.මෙයාගෙ අයිති කාරයො හැමතැනම බැලුව.ටික දවසකින් ආරංචියක් ආව manuel ගෙ සොහොන ලග හැමදාම බල්ලෙක් ඇවිල්ල ඉන්නව කියල
.මේ කට්ටිය ගිය manuel ගෙ සොහොන ලගට.ඒ වෙලාවෙ දැක්ක කැප්ටන් ඒ කියන්නෙ මේ බල්ල සොහොන ලග වැතිරිල ඉන්නව කියල
.කට්ටිය හිතුව හිතේ අමාරුව නිසා ටික දවසක් ඉදල එයි කියල
.සතියක් බලන් හිටිය ආවෙ නැහැ
.මාසයක් බලන් හිටිය ආවෙ නැහැ
.අවුරුද්දක් බලන් හිටිය ඒත් නැහැ.දැන් අවුරුදු 6 කුත් වෙලා.විස්වාස කරපල්ල.තාමත් කැප්ටන් ගෙදර ඇවිල්ල නැහැ
.මෙයාව අරගෙන එන්න මෙයා ඉඩ දෙන්නෙත් නැහැලු.දැන් මෙයා ආර්ජන්ටිනාවේ ගොඩක් මිනිස්සුන්ගෙ ආදරය දින ගන්න සමත් වෙලා
.මෙයා ගැන ගොඩක් කට්ටිය හොයල බලනවලු.කිසිම දෙකින් අඩුවක් තියන්නෙ නැහැලු.එච්චරටම මිනිස්සු මෙයා ගැන බලනවලු.හැමදාම මෙය කොහේ ගිහින් හිටියත් හරියටම 6 වෙනකොට සොහොන ලගට එනවලු
.ඒ කියන්නෙ කරුවල වැටෙන්න කලින්.ඒත් ලස්සනම කතාව ඒක නෙමෙයි.දන්නවද මෙයා කවදාවත් manuel ගේ සොහොන වත් මිනී කනත්තවත් දැකල තිබුනෙ නැහැ
.ඒත් මෙයා කොහොමද manuel මරුන කියල දැනගත්තෙ.කොහොමද මෙයා මිනී කනත්ත හොයා ගත්තෙ.කොහොමද දහස් ගානක් සොහොන් අතරේ අඩි ගානක් යට තියන මනුඑල් ගෙ මිනිය හොයාගත්තෙ.ඒ ඉව විතරද?

ඇමරිකාවෙ තියන කාර් වලට වඩා ඉන්දියාවෙ හරක් ඉන්නවලු.පුදුම වෙන්න දෙයක් මම දැන් කිවුවෙ නැහැ

බිල් ක්ලින්ටන් තමන්ගෙ ජීවිත කාලෙන්ම කාර්යාල වෙලාවේ යවල තියෙන්නෙ e-mail දෙකයිලු
.ඒකෙනුත් එකක් යැවුවෙ තමන්ට හරියට e-mail එකක් යවන්න පුලුවන්ද කියල බලන්නලු

මේ තියෙන්නෙ යුරේනියම් ගුලි 5 ක්.එහෙම කිවුවට එච්චර ගානක් නෑ වගේ නේද?

ඒ කියන්නෙ ඔය ටික ගල් අගුරු රාත්තල් 3560 ක බලයට සහ ඔයිල් ගැලුම් 447 ක බලයකට සමානයි කිවුවොත්.

මේ ඉන්නේ කෙන්යාවෙ බුලට් එකක්
.ගෝත්‍ර අතර පොඩි අවුලක් නිසා මුගෙ ඔළුවට ඊ තලකින් විදල
මුළු මූනම ගැලවිලා ගියාට පස්සෙත් ආයිත් හදන්න පුලුවන්ද?
එහෙම වෙලා තියනවා.ඉන්දියාවෙ

1994 අවුරුදු නමයක් වයස sandeepa kaur කියන කෙනාගෙ දවසක් ගොයම් කපන මැෂින් එකකට මූන අහු උනා
.ඒකෙන් මුනෙන් ලොකු කොටසක් සහ ඔලුවෙන් ලොකු කොටසක හම ගැලවිලාම ගිය.උඩ තියන පින්තුරෙ දැක්කම බරපතල කම හිතාගන්න පුළුවන් නෙ
.මේක බලාගෙන හිටපු සංදීප ගෙ අම්ම කියල තියෙන්නෙ ඒ වෙලාවෙ එයාගෙ මූන කොහේ තිබුනද කියල හිතා ගන්නවත් බැරි උනාලු.මූන සහ ඔලුවෙ හම කොටස දෙකකට වෙන් වෙලා ගැලවිලා තිබුනෙ.මෙයාව ඉස්පිරිතාලෙට එක්කගෙන යනකොට මෙයාට සිහිය තිබිල නැහැ
.සිහිය නෙමෙයි ජීවත් උන එකත් හිතාගන්න බැරි දෙයක් මෙහෙම උනාට පස්සෙ.ඒත් මෙයාගෙ වාසනාවට එතන ebraham thomas කියන ශල්‍යකර්ම කරන ඉන්දියාවෙ ඉන්න දක්ෂතම වෛද්‍යවරය ඉදල තියනව
.මෙයා ඉක්මනටම සංදීප ව ශල්‍ය කර්මයකට භාජනය කරල.මෙයාගෙ මූනයි ඔලුවෙ හමයි ප්ලස්ටික් බෑග් එකක දාගෙන තමයි ඇවිල්ල තිබුනෙ.මේ කෑලි දෙක එකක් වෙන්න මහල ආයිත් මූනට බද්ද කරල
.ඒ සැත්කම සාර්තක වෙලා.කොච්චර සාර්තක ද කියල බලාගන්න පුලුවන්නෙ දකුනු පැත්තෙ තියන පින්තුරෙන්..ඒ තියෙන්නෙ sandeepa අවුරුදු 19 දී ගත්ත.පින්තූරයක්.දැන් එයා හෙදියක් වෙන්න පුරුදු වෙනවලු

පෙම්වතුන්ගේ දවස පෙබරවාරි 14 තමයි.ඒක දන්නව ඇතිනෙ.ඒත් මේක දන්නවද?
-
-
-
-
-
-
-
-
-
-
-
-
පෙබරවාරි 14 කියන්නෙ ජාතික උපත් පාලන කොපු දිනයත් වෙනව කියල

guam කියන රටේ මිනිස්සුන්ට පූර්ව කාලීන රස්සා තියනවලු පඩියත් එක්ක
.ඒ රටේ ඉන්න ගෑනුන්ගෙ කන්‍යාභාවය නැති කරගන්න උදවු වෙන්න

.මොකද ඒ රටේ කන්යාවියන්ට කසාද බදින්න නීතියෙන් ඉඩක් නැති නිසා
.ආ දැන් කියපන් බලන්න කවුද guam කියන රටට යන්න කැමති.අත උස්සන්න
..................
පරීක්ෂණයන්ගෙන් හොයාගෙන තියනව ගෑනු කට්ටියගෙ මූන මාසෙකට සැරයක් වෙනදට වඩා ගොඩක් ලස්සන වෙනව කියල

.ඒ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය කාලෙට.ඔය සමහරු කියන්නෙ අද ඔය වෙනදට වඩා ගොඩක් ලස්සනයි කියල
.
මිනිස් කළල ප්‍රතික්‍රියා දක්වනවලු ඉහල හඩ සහිත රොක් සංගීතෙට
.ඒ පයින් ගසමින්
අවුරුදු 23 යි
. ඈ ඒ මොකද්ද?මොකක්වත් නෙමෙයි බොල.ඒ තමයි ලෝකෙ ඉන්න ලාබාලතම ආච්චි ගෙ වයස
.නම Rifca Stanescu .මෙයා ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ අවුරුදු 11 දි.පලවෙනි ළමය ලැබෙනකොට අවුරුදු 12 යිලු
.එතකොට මෙයාගෙ දුව මාරිය කසාද බැදල තියෙන්නෙ අවුරුදු 10 දි
(කසාද බැදලද නැත්නම් අමාරුව හැදුනද වයසද කියල මම දන්නෙ නැහැ
.අවුරුදු 10 දි කසාද බදින ඒක බොරු දෙයක්නෙ.මම හිතන්නෙ කසාද බැදල කියල කියන්නෙ ලැජ්ජාව නිසා වෙන්න ඇති
)මෙයාගෙ පුතා ඒ කියන්නෙ ලොන් දැන් අවුරුදු 2 යිලු.මෙයා මෙයාගෙ දුවගෙන් තව තවත් මුණුබුරන් සහ මිනිබිරියන් බලාපොරොත්තු වෙනවලු.ලෝකෙට යන කලක්.හැබැයි මෙයාට කලින් මේ වාර්තාව තිබ්බෙ එංගලන්තෙ කෙනෙක්
.එයා වාර්තාව තියල තිබුනෙ අවුරුදු 29 දි.එයා එයා කරපු වැරැද්දම දුවත් කලා කියල දැනගත්තම කරන්න හිතුන එකම දේ පාට ගොඩක් මූන පුරා හලාගෙන අඩන එකලු
.ඒ කියන්නෙ සමාජෙට මුහුණ දෙන්න ලැජ්ජ නිසා

දෙවන ලෝක යුද්ධය අවසාන කරන්න රුසියාව සහ ජපානය තවමත් දෙවන ලෝකයුද්ධයේ සාම ගිවිසුම් වලට අත්සන් කරල නැහැලු

“I never said she stole my money” කියන ඉංග්‍රීසි වචනෙට අපි කියන ආකාරය අනුව හත් විදියක් තියනව.යටින් දාන්නම් තේරුම් ටිකත්.

"I" never said she stole my money (someone else said it)
I "NEVER" said she stole my money (you didnt say she stole your money)
I never "SAID" she stole she stole my money (implied in what you have said before)
I never said "SHE" stole my money (he stole it)
I never said she "STOLE" my money (you gave it to her)
I never said she stole "MY" money (she didn't steal your money) I never said she}
අපේ වයස අවුරුදු 21 ට වැඩි නම් අපි මුල ඉදල අගටත් අග ඉදල මුලටත් එකම විදියට කියවෙන අවුරුදු 2 ක් ඉදල තියනව
.ඒ 1991 සහ 2002.ආයිත්එහෙම අවුරුද්දක් එන්නේ තව අවුරුදු 980 කට පස්සෙ

අවුරුදු පහක් ඇතුලත ඒ කියන්නේ 1902 ඉදන් 1907 වෙනකන් එකම කොටියෙක් මිනිස්සු 434 ක් මරල තියනවලු ඉන්දියාවෙ

අපි කෝච්චියෙ යනකොට කවුරු හරි ඇවිල්ල අපිව ලේ එනකන් හපාගෙන හපාගෙන ගියොත් මොකද කරන්නෙ.හිතා ගන්නවත් බෑ.එහෙම නේද?
හිතා ගන්න තියා මම මේ මොනවද කියන්නේ කියලවත් හිතාගන්න බෑනෙ

ඒත් චීනෙ ඉන්න අවුරුදු 28 වෙන Wu කියන කෙනාට එහෙම ඇත්තටම උනා
.Wu කියන්නෙ ඉස්කෝලෙක උගන්නන කෙනෙක්.මෙයා දවසක් උමන් කෝච්චියට නැග්ගෙ ඉස්කෝලෙට යන්න
.
8.30 ට විතර නැග්ග.ඒත් එක්කම තව අවුරුදු 67 ක් විතර වෙන කෙනෙක් නැගල මෙයා ලගම වාඩි උනා
.නම චෙන්. චෙන් සාමාන්‍ය විදියට හිටියට අසාමාන්‍ය කෙනෙක්.ඒ බව දැනගන්න Wu ට නම් වැඩි වෙලා ගියේ නැහැ. මොකද චෙන් එක පාරටම Wu ව හපාගෙන හපාගෙන යන්න පටන්ගත්ත
.කාටවත් හිතාගන්න බැරි උනා මොකද වෙන්නෙ කියල
.මුලින් සමහරු Wu ව බේර ගන්න ඉදිරිපත් උනත් එක කරන්න බැරි උනා
.මොකද ඒක හිතපු නැති විදියට බයානක විදියට වෙනස් වෙන්න ගත්ත නිසා.එතන හිටපු පිරිමි කට්ටියටවත් හයියක් නැති උනා ගිහින් ඒක නවත්තන්න
.මොකද මේ වෙන දේ හිතා ගන්නවත් බැරි උනාලු.ඇස් ඉදිරිපිට පන පිටින් මිනිහෙක් ව කනකොට ඒක නවත්තන්න අපිට උනත් හයියක් නැති වෙන්න පුළුවන්
. කොහොම උනත් Wu තනියම සටන් කරලා මේ මිනිහගෙන් බේරෙනව.මේ කෝච්චිය බරව හිටපු වගකිව යුතු නිලදාරීන් පවා මේ වෙලාවෙ මේ පෙට්ටියෙ ඉදල තියනව.ඒ ගොල්ලන්වත් ඇවිල්ල නැහැ මේක බේරන්න
.ඒ පිලිබදව ඒ අය නිල වශයෙන් සමාව අරගෙන තියනව.Wu ට නම් ප්‍රශ්නයක් වෙන තරමට ලොකු තුවාල වෙලා නැහැ
.මොකද කටින් හපල තියන නිසා.මේක video කරල තියනව එතන හිටපු ගෑනු කෙනෙක්.youtube upload කරල තියනව
.ඒත් දන්නවද?මේ video එක බලන්න බෑ කියල මේ video එක youtube එකෙන් අයින් කරල
.youtube එකෙන් අයින් කරල කොහෙද අපෙන් හංගන්නේ
.මම ගේමක් දීල video එක හොයාගත්ත
.යටින් link එක දාන්නම්.ඕන අය ගිහින් බලන්න.link එක දැම්මට අවුලක් වෙන එකක් නෑනෙ
කට හරි කතාව ඇත්තද බොරුද කියල බලාගන්න ඕන නම් මෙන්න.youtube එකෙන් මේක අයින් කරල
මේ link එකෙන් ගිහින් බලන්න video එක.
http://cdn.mediatakeout.com/58920/s...n-the-subway-warning-very-graphic-images.html
ගඟේ ජීවත් වීමට අවශ්‍ය නම් කිඹුලා සමග තරහ නොවන්න
උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය දැමීමට කාරුණිකවන්න
මේ මගේ facebook fan page එක.කැමති නම් Like එකක් දාන්න
http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/354611361284223?ref=hl
ඉවරායි.අවාරෙ උනාට කමක් නෑ මොනව හරි දොඩන්න
උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය දැමීමට කාරුණිකවන්න

John Haigh
John Haigh කියන්නෙ දෙවන ලෝක යුද්ධ කාලේදී හිටපු කෙනෙක්
. විකෘති ආශාවන්ගෙන් පෙළුණු අය අතරින් කෙනෙක්. එංගලන්තයේ වාසය කරපු මෙයට රසායනාගාරයක් තිබුන
.මෙයා මුලින් කට හරි කතා කරනවලු එයාගේ රසායනාගාරෙ ඇතුලට. කතා කරලා ඒගොල්ලන්ව මරනව
. මරල මරපු අයගේ ලේ බොනවලු. ඊට පස්සෙ කරන්නෙ කාටවත් අහු නොවෙන්න ඒ මල මිනිය රසායනාගාරෙ තියන ඇසිඩ් පිරුන ටැංකියක් ඇතුලට දානවලු. ඒ මැරිච්ච අයගේ මල මිනිය ඒ ඇසිඩ් වල දිය වෙලා යන්න
. මෙයාගෙ මේ වැඩේ දිගටම කරගෙන යන්න ලැබුනෙ නම් නැහැ. 1949 දී මෙයාව එල්ලල මැරුව
. කොහොම උනත් ඒ වෙනකොටත් ගොඩක් අයගේ මල මිනී වලට මෙය වග කිව යුත්තෙක් වෙලා හිටිය
SAGAWA ISSEI
SAGAWA ISSEI කියන්නෙ ප්‍රංශයේ හිටපු කෙනෙක්
.Renée Hartevelt කියන මෙයාගෙම පන්තියෙ ඉගෙන ගන්න කෙනෙක්ගෙ මරණෙට මෙයා වගකියන්න ඕන
.1981ජුනි 11 වෙනිදා 32 හැවිරිදි renee hartevelt ට මෙයා ගෙදර ආරාධනා කලේ සාහිත්‍ය ගැන කතා කරන්න කියල. මොකද renee hartevelt ප්‍රංශ සාහිත්‍ය ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් නිසා
. renee එකට කැමති වෙලා ජුනි 11 වෙනිද sagawa ගෙ ගෙදරට ගියේ කෑම ටිකක් කාල සාහිත්‍ය ගැන කතා කරන්න. ඒත් renee ට උනේ නම් සාහිත්‍ය ගැන කතා කරන්න නෙමෙයි sagawa ගේ විකෘති ආශාවක රහක් වෙන්න
. renee ට පිටිපස්සෙන් හොරෙන් ගියපු sagawa renee ගෙ බෙල්ලට වෙඩි තිබ්බෙ බෙල්ල කුඩු පට්ටම් වෙලා යන්න
. ඊට පස්සෙ sagawa කලේ renee ගෙ මල මිනිය අමුවෙන්ම කන එක. මේකට හේතුව වෙලා තියෙන්නෙ සගවා ගෙ අසාමාන්‍ය ශරීරය.sagawaම පිලිගන්නවලු එය දුර්වල,කැත මිනිහෙක් කියල
. මෙයාගෙ උස වෙලා තියෙන්නෙත් අඩි 5 යි. මේකට රෙනී වම තෝරාගෙන තියෙන්නේ renee කියන්නෙ ලස්සන නිරෝගී කෙනෙක් නිසාලු.එතකොට එයාගේ ලස්සනයි නිරෝගී කමයි ලැබෙයි කියල හිතුවලු

පෙන්ගුයින් කියන්නෙ ලස්සන සත්තු ජාතියක් කියල දන්නවනෙ

.ඒත් දන්නවද මේ සත්තුන්ගෙ ලස්සන වගේම උන්ටම අදාල උන උන්ගෙම සංස්කෘතියක් උන්ට තියනව
.ඒක දෙවිදියකට වෙනව.ඒ කියන්නෙ විවාහ මංගල යෝජනාව පිරිමි පෙන්ගුයින් සතා කෑල්ලට ඒක කියන්න එනකොටයි ඒක කියල ඒ සම්බන්ධ තාවය ස්ථීර කරගන්නයි. මම ඒ කොටස් දෙක වෙන වෙනම කියන්නම්
එක

මුලින්ම පෙන්ගුයින් සතාට වර්ගය බෝ කරන කාලෙට හිතට එනව දැන්වත් උරචක්කර මාලයක් හොයා ගන්න ඕන කියල

. ඊට පස්සෙ මූ ගිහින් හොද කෑල්ලක් හොයා ගන්නව.හොයාගෙන කරන්නෙ FB account එකට request එකක් යවන එක
. බොරු කියන්න එපා ඕයි.සත්තුන්ට කොහෙද FB account
.නෑ නෑ මූ කරන්නෙ මුළු වෙරළ පුරාම ඇවිදිනව.ඒත් ඒ මැණික් ගල් හොයන්න නම් නෙමෙයි
.සාමාන්‍ය ගල් කැටයක් හොයන්න.(අපේ උන්වත් shape කරගන්න තිබ්බ මැණික් ගලක් දුන්නනම්
)ඒ ගල් කැටේ හොයා ගන්න එක පිරිමි පෙන්ගුයින් සතාට ලේසි නෑ.හිතට ගැලපුනේ නැත්නම් ඒ ගල් කැටේ අහුල ගන්නෙ නැහැ
.මේ විදියට මුළු වෙරළ පුරාම ඇවිදින පෙන්ගුයින් සතා අන්තිමට හොද ගල් කැටයක් තෝර ගන්නව.ඊට පස්සෙ හොර කුකුල වගේ යනව තෝර ගත්ත පෙන්ගුයින් කෑල්ල ලගට

.(මෙහෙම යනකොට කොහොමද වෙන එකෙක් මේකිට ගල් කැටයක් දීල තිබුනොත් එහෙම.ඌ ගිහින් මුහුදෙ පනියි ඒ වෙලාවෙම.
) මේ ගල් කැටේ පෙන්ගුයින් ගෑනු සතාට දුන්න ගමන් මේ සම්බන්ධතාවය පටන් ගන්නෙ නැහැ
.මේ ගෑනු සතා මේ ගල් කැටේ අරගන්න කැමති වෙන්නත් ඕන.මේ විදියට කැමති වෙලා ගල් කැටේ අරගත්තොත් එහෙම සම්බන්ධතාවය ස්ථිරයි.ඒ කියන්නෙ........................ බඩුම තමා

. හැබැයි රජෝ ගත්තෙ නැත්නම් එහෙම ඒ සම්බන්ධතාවය ඉවරයි
.පිරිමි එකාට වෙන ගලක් හොයන්න වෙනව
. මේ විදියට ස්ථිර වෙන්නෙ සම්බන්ධතයක් ගොඩ නගාගන්න විතරයි.ඒ කියන්නෙ ප්‍රජනනයට කැමති වෙනව.එච්චරයි!!!
දෙක

මේ විදියට කැමති උන කෑල්ල අරගෙන පිරිමි සතා උන්ගෙ සංසර්ග කාලෙට එනව උන්ටම ආවේනික තැනකට
.මේ තැන තවත් පෙන්ගුයින්ල දහස් ගානක් ඉන්න පුළුවන්.ඒත් එක ගානක් නෑ.(බලාගෙන ගියාම උන්ගෙයි අපෙයි වැඩි වෙනසක් නෑ වගේ
).මේ තැන ගල් වලින් හදපු කූඩුවක් වගේ එකක් තියනව
.ඒ තමයි මුන්ගේ පැටවු ඉපදෙන තැන. මේ කාලය අතර තුර ප්‍රජනන කාර්යය නම් වෙනව.ඒත් සම්බන්ධතාවය!!!
ඔව්,ඒක තියෙන්නෙ තාමත් කොට උඩ
.මේ කාලය අතරතුර මේ පිරිමි සතා හරි ගැහැණු සතා හරි තමන්ගෙ ලග තියන හොදම ගල මේ පිරිමි සතාට එහෙමත් නැත්නම් ගැහැණු සතාට දුන්නොත් ඒක පිළිගන්න කැමති උනොත් ඒ කියන්නෙ මේ දෙන්න මුළු ජීවිත කාලෙටම එකට ඉන්න කැමති වෙනව කියන එක
.ඒ කියන්නෙ ඒවෙලාවෙ ගල ගත්තොත් තමයි ජීවිත කාලෙටම ස්ථිර වෙන්නෙ
.නැත්නම් ප්‍රජනනයෙන් පස්සෙ ඒක ඉවරයි
.(අපිටත් බැරිද දන්නෑ ඔහොම කරන්න.මගේ බල්ලවත් දෙවැනි වතාවට ගල දෙන්නෙ නෑ

) මම මෙතන කිවුවෙ නැහැ පිරිමි සතා ගෑනු සතාට දෙන්නෙ කියල. ඒ කියන්නෙ දෙවැනි වතාවෙ ගැහැණු සතා විසින් මේ ගල පිරිමි සතාට දෙන්නත් ඉඩ තියනව
තුන

තුනක් නෑ ඕයි.මුලින් කිවුවෙ කොටස් දෙකයි තියෙන්නෙ කියල.අනිත් එක බලපන්

http://www.youtube.com/watch?v=px9-eBAdteM
Sultan Of Brunei කියන්නේ ලෝකයේ මිල අධිකම කාර් එකතුව තියන බිලියනපතියෙක්
.වැඩිය විස්තර කියන්න ඕන නෑ.මම ලිස්ට් එක දාන්නම්
Porsche Carrera GT
, Lamborghini Diablo Jota
, Porsche 959
, Bugatti EB110
, Lamborghini Murcielago LP640
, Maybach 62
, Jaguar XJR-15
, six Dauer 962ssix Ferrari FX
, the original red show model of the Bentley Continental R,

Ferrari Mythos concept car,දෙකම Ferrari 456 GT Sedansකියන වර්ගය
, Mercedes-Benz CLK-GTR මේ කාර් එකේ දකුණු පැත්තේ රියදුරු අසුන තියන වාහනයක් ලෝකෙටම එකයිලු තියෙන්නෙ.ඒක තියෙන්නෙ මෙයා ලග
, McLaren F1 කාර් පහක්

Cizeta-Moroder V16T කාර් තුනක්

එකතුව බිලියන 4 කට අධිකයි කියන්නෙ

අපි හදේ මතුපිට පෘෂ්ඨය ගැන දන්නවලු අපේ පෘථිවියේ(අද ගහගත්තා හරියට) තියන මුහුද ගැන දන්න ප්‍රමාණයට වඩා

pennsylvania වෙඅවුරුදු 39 ක මිනිහෙක්ව අත්අඩංගුවට අරගෙන තියනව

.ඒ, ඒ මිනිහගේ අවුරුදු 13 ක් වෙන තමන්ගේම දුවට ලිංගිකව එකතුවෙන්න කතා කරල.කතා කරල තියෙන්නෙ facebook හරහ

මොනවා හරි දෙයක් පැයට සැතපුම් 30.000 ක වේගෙන් ඇවිල්ල අපේ ඇගේ වැදුනොත් අපිට බේරෙන්න පුලුවන්ද
?මම ඇරෙන්න උබල නම් බේරෙයි කියල හිතන්න අමාරුයි
.මොකද මේ වගේ අවස්ථාවක් ලැබෙන්නෙ මිලියනකින් ම එක්කෙනුකුට විතරයි.එහෙම වෙලා එක්කෙනෙක් බේරිල තියනවා
.නම Gerrit Blank .ඉස්කෝලෙ යන පොඩි එකෙක්.පොඩි කිවුවෙ අවුරුදු 14 ක් විතර.මිනිහ දවසක් ඉස්කෝලෙ යන ගමන් අහසෙන් රතු පාට මුං ඇටයක් විතර දෙයක් වැටෙනව දැකල
.ඒක ඇවිල්ල තියෙන්නෙ කෙලින්ම මිනිහ දිහාවට.එක පාරටම එක අතේ වැදිලා පැත්තකට විසික් වෙලා.බැලින්නම් උල්කාපාතයක්.හිතගනිල්ලකො ගිනි ගන්න උල්කාපාතයක් පැයට සැතපුම් 30.000 ක වේගෙන් ඇවිල්ල වදිනව කියන්නෙ
.ඒත් මේකෙන් මිනිහට මොකුත් වෙලා නැහැ.ඒත් අතේ අගල් තුනක් විතර ලොකු කැළලක් ඉතුරු වෙලා
.මිනිහ කියන විදියට මිනිහ එක පාරටම ලොකු බෝලයක් වගේ දෙයක් එනව දැකල අහසෙ ඉදන්.එතකොටම අතෙන් ලොකු වේදනාවක් දැනිල තියනව
.මුලින් මිනිහ හිතන්න ඇති අර කාටුන් වල වගේ මිනිහට බලයක් ලැබෙන්න යන්නෙ කියල
.
Lion king එකේ ඉන්න පුම්බා කියන චරිතය දන්නව ඇතිනෙ
.ඒත් දන්නවද Disney චිත්‍රපටියක මුලින්ම පඩයක් අරින්නෙ පුම්බා කියන චරිතෙ කියල

ගජිනි බලල තියනවනෙ
.අර දෙමළ ෆිල්ම් එකෙන් copy කරල ගහපු එක.ඒකෙ තියෙන්නෙ මනුස්සයෙක්ගෙ මතකය විනාඩි ගණනකට පමණක් සීමා වෙන එකක්.ඒත් ඇත්තටම එහෙම ලෙඩ්ඩු ලෝකෙ ඉන්නවා
.මේ ඉන්නෙත් ඒ වගේ කෙනෙක්.මෙයාගෙ මතකය තියෙන්නේ තත්පර 30 ක් විතරයි.සමහර වෙලාවට ඒක තත්පර 7 ක් වගේ වෙන වෙලාවලුත් තියනව.මෙයාට මතක තියන එකම කෙනා මෙයාගෙ බිරිද විතරයි
.අඩුම තරමින් මෙයාගේ ළමයි වත් මෙයාට මතක නැහැ.ඒත් මෙයාගේ පියානෝ වාදන හැකියාව නැති වෙලා නැහැ.මෙයාට පියානෝ වාදනය කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්ලු.
Manuel Guzman මැරුන 2006 මාර්තු මාසේ දී
.මෙයාට හිටිය ,ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙක්
.manuelමැරුනට පස්සෙ මේ බල්ල හිටියෙ හුගක් හිතේ අමාරුවෙන්
.දවසක් මේ බල්ල ගෙදර හිටියෙ නැහැ.මෙයාගෙ අයිති කාරයො හැමතැනම බැලුව.ටික දවසකින් ආරංචියක් ආව manuel ගෙ සොහොන ලග හැමදාම බල්ලෙක් ඇවිල්ල ඉන්නව කියල
.මේ කට්ටිය ගිය manuel ගෙ සොහොන ලගට.ඒ වෙලාවෙ දැක්ක කැප්ටන් ඒ කියන්නෙ මේ බල්ල සොහොන ලග වැතිරිල ඉන්නව කියල
.කට්ටිය හිතුව හිතේ අමාරුව නිසා ටික දවසක් ඉදල එයි කියල
.සතියක් බලන් හිටිය ආවෙ නැහැ
.මාසයක් බලන් හිටිය ආවෙ නැහැ
.අවුරුද්දක් බලන් හිටිය ඒත් නැහැ.දැන් අවුරුදු 6 කුත් වෙලා.විස්වාස කරපල්ල.තාමත් කැප්ටන් ගෙදර ඇවිල්ල නැහැ
.මෙයාව අරගෙන එන්න මෙයා ඉඩ දෙන්නෙත් නැහැලු.දැන් මෙයා ආර්ජන්ටිනාවේ ගොඩක් මිනිස්සුන්ගෙ ආදරය දින ගන්න සමත් වෙලා
.මෙයා ගැන ගොඩක් කට්ටිය හොයල බලනවලු.කිසිම දෙකින් අඩුවක් තියන්නෙ නැහැලු.එච්චරටම මිනිස්සු මෙයා ගැන බලනවලු.හැමදාම මෙය කොහේ ගිහින් හිටියත් හරියටම 6 වෙනකොට සොහොන ලගට එනවලු
.ඒ කියන්නෙ කරුවල වැටෙන්න කලින්.ඒත් ලස්සනම කතාව ඒක නෙමෙයි.දන්නවද මෙයා කවදාවත් manuel ගේ සොහොන වත් මිනී කනත්තවත් දැකල තිබුනෙ නැහැ
.ඒත් මෙයා කොහොමද manuel මරුන කියල දැනගත්තෙ.කොහොමද මෙයා මිනී කනත්ත හොයා ගත්තෙ.කොහොමද දහස් ගානක් සොහොන් අතරේ අඩි ගානක් යට තියන මනුඑල් ගෙ මිනිය හොයාගත්තෙ.ඒ ඉව විතරද?

ඇමරිකාවෙ තියන කාර් වලට වඩා ඉන්දියාවෙ හරක් ඉන්නවලු.පුදුම වෙන්න දෙයක් මම දැන් කිවුවෙ නැහැ

බිල් ක්ලින්ටන් තමන්ගෙ ජීවිත කාලෙන්ම කාර්යාල වෙලාවේ යවල තියෙන්නෙ e-mail දෙකයිලු
.ඒකෙනුත් එකක් යැවුවෙ තමන්ට හරියට e-mail එකක් යවන්න පුලුවන්ද කියල බලන්නලු

මේ තියෙන්නෙ යුරේනියම් ගුලි 5 ක්.එහෙම කිවුවට එච්චර ගානක් නෑ වගේ නේද?

ඒ කියන්නෙ ඔය ටික ගල් අගුරු රාත්තල් 3560 ක බලයට සහ ඔයිල් ගැලුම් 447 ක බලයකට සමානයි කිවුවොත්.

මේ ඉන්නේ කෙන්යාවෙ බුලට් එකක්
.ගෝත්‍ර අතර පොඩි අවුලක් නිසා මුගෙ ඔළුවට ඊ තලකින් විදල
මුළු මූනම ගැලවිලා ගියාට පස්සෙත් ආයිත් හදන්න පුලුවන්ද?

එහෙම වෙලා තියනවා.ඉන්දියාවෙ

1994 අවුරුදු නමයක් වයස sandeepa kaur කියන කෙනාගෙ දවසක් ගොයම් කපන මැෂින් එකකට මූන අහු උනා

.ඒකෙන් මුනෙන් ලොකු කොටසක් සහ ඔලුවෙන් ලොකු කොටසක හම ගැලවිලාම ගිය.උඩ තියන පින්තුරෙ දැක්කම බරපතල කම හිතාගන්න පුළුවන් නෙ
.මේක බලාගෙන හිටපු සංදීප ගෙ අම්ම කියල තියෙන්නෙ ඒ වෙලාවෙ එයාගෙ මූන කොහේ තිබුනද කියල හිතා ගන්නවත් බැරි උනාලු.මූන සහ ඔලුවෙ හම කොටස දෙකකට වෙන් වෙලා ගැලවිලා තිබුනෙ.මෙයාව ඉස්පිරිතාලෙට එක්කගෙන යනකොට මෙයාට සිහිය තිබිල නැහැ
.සිහිය නෙමෙයි ජීවත් උන එකත් හිතාගන්න බැරි දෙයක් මෙහෙම උනාට පස්සෙ.ඒත් මෙයාගෙ වාසනාවට එතන ebraham thomas කියන ශල්‍යකර්ම කරන ඉන්දියාවෙ ඉන්න දක්ෂතම වෛද්‍යවරය ඉදල තියනව
.මෙයා ඉක්මනටම සංදීප ව ශල්‍ය කර්මයකට භාජනය කරල.මෙයාගෙ මූනයි ඔලුවෙ හමයි ප්ලස්ටික් බෑග් එකක දාගෙන තමයි ඇවිල්ල තිබුනෙ.මේ කෑලි දෙක එකක් වෙන්න මහල ආයිත් මූනට බද්ද කරල
.ඒ සැත්කම සාර්තක වෙලා.කොච්චර සාර්තක ද කියල බලාගන්න පුලුවන්නෙ දකුනු පැත්තෙ තියන පින්තුරෙන්..ඒ තියෙන්නෙ sandeepa අවුරුදු 19 දී ගත්ත.පින්තූරයක්.දැන් එයා හෙදියක් වෙන්න පුරුදු වෙනවලු

පෙම්වතුන්ගේ දවස පෙබරවාරි 14 තමයි.ඒක දන්නව ඇතිනෙ.ඒත් මේක දන්නවද?
-
-
-
-
-
-
-
-
-
-
-
-
පෙබරවාරි 14 කියන්නෙ ජාතික උපත් පාලන කොපු දිනයත් වෙනව කියල

guam කියන රටේ මිනිස්සුන්ට පූර්ව කාලීන රස්සා තියනවලු පඩියත් එක්ක
.ඒ රටේ ඉන්න ගෑනුන්ගෙ කන්‍යාභාවය නැති කරගන්න උදවු වෙන්න

.මොකද ඒ රටේ කන්යාවියන්ට කසාද බදින්න නීතියෙන් ඉඩක් නැති නිසා
.ආ දැන් කියපන් බලන්න කවුද guam කියන රටට යන්න කැමති.අත උස්සන්න
..................
පරීක්ෂණයන්ගෙන් හොයාගෙන තියනව ගෑනු කට්ටියගෙ මූන මාසෙකට සැරයක් වෙනදට වඩා ගොඩක් ලස්සන වෙනව කියල

.ඒ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය කාලෙට.ඔය සමහරු කියන්නෙ අද ඔය වෙනදට වඩා ගොඩක් ලස්සනයි කියල
.
මිනිස් කළල ප්‍රතික්‍රියා දක්වනවලු ඉහල හඩ සහිත රොක් සංගීතෙට

.ඒ පයින් ගසමින්
අවුරුදු 23 යි
. ඈ ඒ මොකද්ද?මොකක්වත් නෙමෙයි බොල.ඒ තමයි ලෝකෙ ඉන්න ලාබාලතම ආච්චි ගෙ වයස
.නම Rifca Stanescu .මෙයා ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ අවුරුදු 11 දි.පලවෙනි ළමය ලැබෙනකොට අවුරුදු 12 යිලු
.එතකොට මෙයාගෙ දුව මාරිය කසාද බැදල තියෙන්නෙ අවුරුදු 10 දි
(කසාද බැදලද නැත්නම් අමාරුව හැදුනද වයසද කියල මම දන්නෙ නැහැ
.අවුරුදු 10 දි කසාද බදින ඒක බොරු දෙයක්නෙ.මම හිතන්නෙ කසාද බැදල කියල කියන්නෙ ලැජ්ජාව නිසා වෙන්න ඇති
)මෙයාගෙ පුතා ඒ කියන්නෙ ලොන් දැන් අවුරුදු 2 යිලු.මෙයා මෙයාගෙ දුවගෙන් තව තවත් මුණුබුරන් සහ මිනිබිරියන් බලාපොරොත්තු වෙනවලු.ලෝකෙට යන කලක්.හැබැයි මෙයාට කලින් මේ වාර්තාව තිබ්බෙ එංගලන්තෙ කෙනෙක්
.එයා වාර්තාව තියල තිබුනෙ අවුරුදු 29 දි.එයා එයා කරපු වැරැද්දම දුවත් කලා කියල දැනගත්තම කරන්න හිතුන එකම දේ පාට ගොඩක් මූන පුරා හලාගෙන අඩන එකලු
.ඒ කියන්නෙ සමාජෙට මුහුණ දෙන්න ලැජ්ජ නිසා

දෙවන ලෝක යුද්ධය අවසාන කරන්න රුසියාව සහ ජපානය තවමත් දෙවන ලෝකයුද්ධයේ සාම ගිවිසුම් වලට අත්සන් කරල නැහැලු

“I never said she stole my money” කියන ඉංග්‍රීසි වචනෙට අපි කියන ආකාරය අනුව හත් විදියක් තියනව.යටින් දාන්නම් තේරුම් ටිකත්.

"I" never said she stole my money (someone else said it)
I "NEVER" said she stole my money (you didnt say she stole your money)
I never "SAID" she stole she stole my money (implied in what you have said before)
I never said "SHE" stole my money (he stole it)
I never said she "STOLE" my money (you gave it to her)
I never said she stole "MY" money (she didn't steal your money) I never said she}
අපේ වයස අවුරුදු 21 ට වැඩි නම් අපි මුල ඉදල අගටත් අග ඉදල මුලටත් එකම විදියට කියවෙන අවුරුදු 2 ක් ඉදල තියනව
.ඒ 1991 සහ 2002.ආයිත්එහෙම අවුරුද්දක් එන්නේ තව අවුරුදු 980 කට පස්සෙ

අවුරුදු පහක් ඇතුලත ඒ කියන්නේ 1902 ඉදන් 1907 වෙනකන් එකම කොටියෙක් මිනිස්සු 434 ක් මරල තියනවලු ඉන්දියාවෙ

අපි කෝච්චියෙ යනකොට කවුරු හරි ඇවිල්ල අපිව ලේ එනකන් හපාගෙන හපාගෙන ගියොත් මොකද කරන්නෙ.හිතා ගන්නවත් බෑ.එහෙම නේද?

හිතා ගන්න තියා මම මේ මොනවද කියන්නේ කියලවත් හිතාගන්න බෑනෙ

ඒත් චීනෙ ඉන්න අවුරුදු 28 වෙන Wu කියන කෙනාට එහෙම ඇත්තටම උනා
.Wu කියන්නෙ ඉස්කෝලෙක උගන්නන කෙනෙක්.මෙයා දවසක් උමන් කෝච්චියට නැග්ගෙ ඉස්කෝලෙට යන්න
.8.30 ට විතර නැග්ග.ඒත් එක්කම තව අවුරුදු 67 ක් විතර වෙන කෙනෙක් නැගල මෙයා ලගම වාඩි උනා

Last edited: