පන පිටින් කන්න ඇවිල්ල!!!

33000W

Member
පන පිටින් කන්න ඇවිල්ල!!!

උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය දැමීමට කාරුණිකවන්න:):love:

John Haigh

34no6xh.jpg





John Haigh කියන්නෙ දෙවන ලෝක යුද්ධ කාලේදී හිටපු කෙනෙක්:dull:. විකෘති ආශාවන්ගෙන් පෙළුණු අය අතරින් කෙනෙක්. එංගලන්තයේ වාසය කරපු මෙයට රසායනාගාරයක් තිබුන:oo:.මෙයා මුලින් කට හරි කතා කරනවලු එයාගේ රසායනාගාරෙ ඇතුලට. කතා කරලා ඒගොල්ලන්ව මරනව:(. මරල මරපු අයගේ ලේ බොනවලු. ඊට පස්සෙ කරන්නෙ කාටවත් අහු නොවෙන්න ඒ මල මිනිය රසායනාගාරෙ තියන ඇසිඩ් පිරුන ටැංකියක් ඇතුලට දානවලු. ඒ මැරිච්ච අයගේ මල මිනිය ඒ ඇසිඩ් වල දිය වෙලා යන්න:shocked:. මෙයාගෙ මේ වැඩේ දිගටම කරගෙන යන්න ලැබුනෙ නම් නැහැ. 1949 දී මෙයාව එල්ලල මැරුව:shocked::shocked:. කොහොම උනත් ඒ වෙනකොටත් ගොඩක් අයගේ මල මිනී වලට මෙය වග කිව යුත්තෙක් වෙලා හිටිය:(:(



1mezd.jpg




SAGAWA ISSEI

SAGAWA ISSEI කියන්නෙ ප්‍රංශයේ හිටපු කෙනෙක්:yes:.Renée Hartevelt කියන මෙයාගෙම පන්තියෙ ඉගෙන ගන්න කෙනෙක්ගෙ මරණෙට මෙයා වගකියන්න ඕන:(.1981ජුනි 11 වෙනිදා 32 හැවිරිදි renee hartevelt ට මෙයා ගෙදර ආරාධනා කලේ සාහිත්‍ය ගැන කතා කරන්න කියල. මොකද renee hartevelt ප්‍රංශ සාහිත්‍ය ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් නිසා:love::love:. renee එකට කැමති වෙලා ජුනි 11 වෙනිද sagawa ගෙ ගෙදරට ගියේ කෑම ටිකක් කාල සාහිත්‍ය ගැන කතා කරන්න. ඒත් renee ට උනේ නම් සාහිත්‍ය ගැන කතා කරන්න නෙමෙයි sagawa ගේ විකෘති ආශාවක රහක් වෙන්න:shocked::(. renee ට පිටිපස්සෙන් හොරෙන් ගියපු sagawa renee ගෙ බෙල්ලට වෙඩි තිබ්බෙ බෙල්ල කුඩු පට්ටම් වෙලා යන්න:shocked::sorry:. ඊට පස්සෙ sagawa කලේ renee ගෙ මල මිනිය අමුවෙන්ම කන එක. මේකට හේතුව වෙලා තියෙන්නෙ සගවා ගෙ අසාමාන්‍ය ශරීරය.sagawaම පිලිගන්නවලු එය දුර්වල,කැත මිනිහෙක් කියල:frown:. මෙයාගෙ උස වෙලා තියෙන්නෙත් අඩි 5 යි. මේකට රෙනී වම තෝරාගෙන තියෙන්නේ renee කියන්නෙ ලස්සන නිරෝගී කෙනෙක් නිසාලු.එතකොට එයාගේ ලස්සනයි නිරෝගී කමයි ලැබෙයි කියල හිතුවලු:angry::angry::(




23lgrgl.jpg




පෙන්ගුයින් කියන්නෙ ලස්සන සත්තු ජාතියක් කියල දන්නවනෙ:love::love:.ඒත් දන්නවද මේ සත්තුන්ගෙ ලස්සන වගේම උන්ටම අදාල උන උන්ගෙම සංස්කෘතියක් උන්ට තියනව:yes:.ඒක දෙවිදියකට වෙනව.ඒ කියන්නෙ විවාහ මංගල යෝජනාව පිරිමි පෙන්ගුයින් සතා කෑල්ලට ඒක කියන්න එනකොටයි ඒක කියල ඒ සම්බන්ධ තාවය ස්ථීර කරගන්නයි. මම ඒ කොටස් දෙක වෙන වෙනම කියන්නම්:D
එක:love:
මුලින්ම පෙන්ගුයින් සතාට වර්ගය බෝ කරන කාලෙට හිතට එනව දැන්වත් උරචක්කර මාලයක් හොයා ගන්න ඕන කියල:eek::eek:. ඊට පස්සෙ මූ ගිහින් හොද කෑල්ලක් හොයා ගන්නව.හොයාගෙන කරන්නෙ FB account එකට request එකක් යවන එක:baffled:. බොරු කියන්න එපා ඕයි.සත්තුන්ට කොහෙද FB account:lol: .නෑ නෑ මූ කරන්නෙ මුළු වෙරළ පුරාම ඇවිදිනව.ඒත් ඒ මැණික් ගල් හොයන්න නම් නෙමෙයි:no:.සාමාන්‍ය ගල් කැටයක් හොයන්න.(අපේ උන්වත් shape කරගන්න තිබ්බ මැණික් ගලක් දුන්නනම්:P:P)ඒ ගල් කැටේ හොයා ගන්න එක පිරිමි පෙන්ගුයින් සතාට ලේසි නෑ.හිතට ගැලපුනේ නැත්නම් ඒ ගල් කැටේ අහුල ගන්නෙ නැහැ:oo:.මේ විදියට මුළු වෙරළ පුරාම ඇවිදින පෙන්ගුයින් සතා අන්තිමට හොද ගල් කැටයක් තෝර ගන්නව.ඊට පස්සෙ හොර කුකුල වගේ යනව තෝර ගත්ත පෙන්ගුයින් කෑල්ල ලගට:love::love:;).(මෙහෙම යනකොට කොහොමද වෙන එකෙක් මේකිට ගල් කැටයක් දීල තිබුනොත් එහෙම.ඌ ගිහින් මුහුදෙ පනියි ඒ වෙලාවෙම.:rofl::rofl:) මේ ගල් කැටේ පෙන්ගුයින් ගෑනු සතාට දුන්න ගමන් මේ සම්බන්ධතාවය පටන් ගන්නෙ නැහැ:no:.මේ ගෑනු සතා මේ ගල් කැටේ අරගන්න කැමති වෙන්නත් ඕන.මේ විදියට කැමති වෙලා ගල් කැටේ අරගත්තොත් එහෙම සම්බන්ධතාවය ස්ථිරයි.ඒ කියන්නෙ.......................
. බඩුම තමා:lol::love::lol:. හැබැයි රජෝ ගත්තෙ නැත්නම් එහෙම ඒ සම්බන්ධතාවය ඉවරයි:(.පිරිමි එකාට වෙන ගලක් හොයන්න වෙනව:rofl:. මේ විදියට ස්ථිර වෙන්නෙ සම්බන්ධතයක් ගොඩ නගාගන්න විතරයි.ඒ කියන්නෙ ප්‍රජනනයට කැමති වෙනව.එච්චරයි!!!:shocked:
දෙක:love::love:
මේ විදියට කැමති උන කෑල්ල අරගෙන පිරිමි සතා උන්ගෙ සංසර්ග කාලෙට එනව උන්ටම ආවේනික තැනකට:rolleyes:.මේ තැන තවත් පෙන්ගුයින්ල දහස් ගානක් ඉන්න පුළුවන්.ඒත් එක ගානක් නෑ.(බලාගෙන ගියාම උන්ගෙයි අපෙයි වැඩි වෙනසක් නෑ වගේ:rolleyes::P).මේ තැන ගල් වලින් හදපු කූඩුවක් වගේ එකක් තියනව:yes:.ඒ තමයි මුන්ගේ පැටවු ඉපදෙන තැන. මේ කාලය අතර තුර ප්‍රජනන කාර්යය නම් වෙනව.ඒත් සම්බන්ධතාවය!!!:dull:
ඔව්,ඒක තියෙන්නෙ තාමත් කොට උඩ:sorry:.මේ කාලය අතරතුර මේ පිරිමි සතා හරි ගැහැණු සතා හරි තමන්ගෙ ලග තියන හොදම ගල මේ පිරිමි සතාට එහෙමත් නැත්නම් ගැහැණු සතාට දුන්නොත් ඒක පිළිගන්න කැමති උනොත් ඒ කියන්නෙ මේ දෙන්න මුළු ජීවිත කාලෙටම එකට ඉන්න කැමති වෙනව කියන එක:yes:.ඒ කියන්නෙ ඒවෙලාවෙ ගල ගත්තොත් තමයි ජීවිත කාලෙටම ස්ථිර වෙන්නෙ:shocked:.නැත්නම් ප්‍රජනනයෙන් පස්සෙ ඒක ඉවරයි:D.(අපිටත් බැරිද දන්නෑ ඔහොම කරන්න.මගේ බල්ලවත් දෙවැනි වතාවට ගල දෙන්නෙ නෑ:eek::eek::lol:) මම මෙතන කිවුවෙ නැහැ පිරිමි සතා ගෑනු සතාට දෙන්නෙ කියල. ඒ කියන්නෙ දෙවැනි වතාවෙ ගැහැණු සතා විසින් මේ ගල පිරිමි සතාට දෙන්නත් ඉඩ තියනව;);)
තුන:love::love::love:
තුනක් නෑ ඕයි.මුලින් කිවුවෙ කොටස් දෙකයි තියෙන්නෙ කියල.අනිත් එක බලපන්:lol::rofl:



http://www.youtube.com/watch?v=px9-eBAdteM



29ct9ao.jpg




Sultan Of Brunei කියන්නේ ලෝකයේ මිල අධිකම කාර් එකතුව තියන බිලියනපතියෙක්:shocked:.වැඩිය විස්තර කියන්න ඕන නෑ.මම ලිස්ට් එක දාන්නම්:eek:


Porsche Carrera GT:oo:,
Lamborghini Diablo Jota:baffled:,
Porsche 959:P,
Bugatti EB110:nerd:,
Lamborghini Murcielago LP640:dull:,
Maybach 62:baffled:,
Jaguar XJR-15:shocked:,
six Dauer 962ssix Ferrari FX:cool:,
the original red show model of the Bentley Continental R,;)
Ferrari Mythos concept car,දෙකම Ferrari 456 GT Sedansකියන වර්ගය:shocked:,
Mercedes-Benz CLK-GTR මේ කාර් එකේ දකුණු පැත්තේ රියදුරු අසුන තියන වාහනයක් ලෝකෙටම එකයිලු තියෙන්නෙ.ඒක තියෙන්නෙ මෙයා ලග :eek:,
McLaren F1 කාර් පහක්:sorry:
Cizeta-Moroder V16T කාර් තුනක්:D:P



එකතුව බිලියන 4 කට අධිකයි කියන්නෙ:eek::eek::eek::shocked:



2d9v0au.jpg



අපි හදේ මතුපිට පෘෂ්ඨය ගැන දන්නවලු අපේ පෘථිවියේ(අද ගහගත්තා හරියට) තියන මුහුද ගැන දන්න ප්‍රමාණයට වඩා:baffled::baffled:



14b6kgh.jpg




pennsylvania වෙඅවුරුදු 39 ක මිනිහෙක්ව අත්අඩංගුවට අරගෙන තියනව:dull::dull:.ඒ, ඒ මිනිහගේ අවුරුදු 13 ක් වෙන තමන්ගේම දුවට ලිංගිකව එකතුවෙන්න කතා කරල.කතා කරල තියෙන්නෙ
facebook හරහ:growl::growl::growl::growl:



5o7fgn.jpg




මොනවා හරි දෙයක් පැයට සැතපුම් 30.000 ක වේගෙන් ඇවිල්ල අපේ ඇගේ වැදුනොත් අපිට බේරෙන්න පුලුවන්ද:shocked:?මම ඇරෙන්න උබල නම් බේරෙයි කියල හිතන්න අමාරුයි:(.මොකද මේ වගේ අවස්ථාවක් ලැබෙන්නෙ මිලියනකින් ම එක්කෙනුකුට විතරයි.එහෙම වෙලා එක්කෙනෙක් බේරිල තියනවා:shocked:.නම Gerrit Blank .ඉස්කෝලෙ යන පොඩි එකෙක්.පොඩි කිවුවෙ අවුරුදු 14 ක් විතර.මිනිහ දවසක් ඉස්කෝලෙ යන ගමන් අහසෙන් රතු පාට මුං ඇටයක් විතර දෙයක් වැටෙනව දැකල:eek:.ඒක ඇවිල්ල තියෙන්නෙ කෙලින්ම මිනිහ දිහාවට.එක පාරටම එක අතේ වැදිලා පැත්තකට විසික් වෙලා.බැලින්නම් උල්කාපාතයක්.හිතගනිල්ලකො ගිනි ගන්න උල්කාපාතයක් පැයට සැතපුම් 30.000 ක වේගෙන් ඇවිල්ල වදිනව කියන්නෙ:oo::no:.ඒත් මේකෙන් මිනිහට මොකුත් වෙලා නැහැ.ඒත් අතේ අගල් තුනක් විතර ලොකු කැළලක් ඉතුරු වෙලා:cool:.මිනිහ කියන විදියට මිනිහ එක පාරටම ලොකු බෝලයක් වගේ දෙයක් එනව දැකල අහසෙ ඉදන්.එතකොටම අතෙන් ලොකු වේදනාවක් දැනිල තියනව:P.මුලින් මිනිහ හිතන්න ඇති අර කාටුන් වල වගේ මිනිහට බලයක් ලැබෙන්න යන්නෙ කියල:baffled:.




n1dwn9.jpg




Lion king එකේ ඉන්න පුම්බා කියන චරිතය දන්නව ඇතිනෙ:P.ඒත් දන්නවද Disney චිත්‍රපටියක මුලින්ම පඩයක් අරින්නෙ පුම්බා කියන චරිතෙ කියල:eek::eek::eek:



xatg06.jpg




ගජිනි බලල තියනවනෙ:P.අර දෙමළ ෆිල්ම් එකෙන් copy කරල ගහපු එක.ඒකෙ තියෙන්නෙ මනුස්සයෙක්ගෙ මතකය විනාඩි ගණනකට පමණක් සීමා වෙන එකක්.ඒත් ඇත්තටම එහෙම ලෙඩ්ඩු ලෝකෙ ඉන්නවා:dull:.මේ ඉන්නෙත් ඒ වගේ කෙනෙක්.මෙයාගෙ මතකය තියෙන්නේ තත්පර 30 ක් විතරයි.සමහර වෙලාවට ඒක තත්පර 7 ක් වගේ වෙන වෙලාවලුත් තියනව.මෙයාට මතක තියන එකම කෙනා මෙයාගෙ බිරිද විතරයි:cool:.අඩුම තරමින් මෙයාගේ ළමයි වත් මෙයාට මතක නැහැ.ඒත් මෙයාගේ පියානෝ වාදන හැකියාව නැති වෙලා නැහැ.මෙයාට පියානෝ වාදනය කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්ලු.:P






23kvj3k.jpg




Manuel Guzman
මැරුන 2006 මාර්තු මාසේ දී:(.මෙයාට හිටිය ,ර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙක්:cool:.manuelමැරුනට පස්සෙ මේ බල්ල හිටියෙ හුගක් හිතේ අමාරුවෙන්:(.දවසක් මේ බල්ල ගෙදර හිටියෙ නැහැ.මෙයාගෙ අයිති කාරයො හැමතැනම බැලුව.ටික දවසකින් ආරංචියක් ආව manuel ගෙ සොහොන ලග හැමදාම බල්ලෙක් ඇවිල්ල ඉන්නව කියල:shocked:.මේ කට්ටිය ගිය manuel ගෙ සොහොන ලගට.ඒ වෙලාවෙ දැක්ක කැප්ටන් ඒ කියන්නෙ මේ බල්ල සොහොන ලග වැතිරිල ඉන්නව කියල:(.කට්ටිය හිතුව හිතේ අමාරුව නිසා ටික දවසක් ඉදල එයි කියල:yes:.සතියක් බලන් හිටිය ආවෙ නැහැ:no:.මාසයක් බලන් හිටිය ආවෙ නැහැ:no:.අවුරුද්දක් බලන් හිටිය ඒත් නැහැ.දැන් අවුරුදු 6 කුත් වෙලා.විස්වාස කරපල්ල.තාමත් කැප්ටන් ගෙදර ඇවිල්ල නැහැ:shocked:.මෙයාව අරගෙන එන්න මෙයා ඉඩ දෙන්නෙත් නැහැලු.දැන් මෙයා ආර්ජන්ටිනාවේ ගොඩක් මිනිස්සුන්ගෙ ආදරය දින ගන්න සමත් වෙලා:yes:.මෙයා ගැන ගොඩක් කට්ටිය හොයල බලනවලු.කිසිම දෙකින් අඩුවක් තියන්නෙ නැහැලු.එච්චරටම මිනිස්සු මෙයා ගැන බලනවලු.හැමදාම මෙය කොහේ ගිහින් හිටියත් හරියටම 6 වෙනකොට සොහොන ලගට එනවලු;);).ඒ කියන්නෙ කරුවල වැටෙන්න කලින්.ඒත් ලස්සනම කතාව ඒක නෙමෙයි.දන්නවද මෙයා කවදාවත් manuel ගේ සොහොන වත් මිනී කනත්තවත් දැකල තිබුනෙ නැහැ:no:.ඒත් මෙයා කොහොමද manuel මරුන කියල දැනගත්තෙ.කොහොමද මෙයා මිනී කනත්ත හොයා ගත්තෙ.කොහොමද දහස් ගානක් සොහොන් අතරේ අඩි ගානක් යට තියන මනුඑල් ගෙ මිනිය හොයාගත්තෙ.ඒ ඉව විතරද?:dull::dull:



2hed10n.jpg



ඇමරිකාවෙ තියන කාර් වලට වඩා ඉන්දියාවෙ හරක් ඉන්නවලු.පුදුම වෙන්න දෙයක් මම දැන් කිවුවෙ නැහැ:rolleyes::rolleyes:



23iuvl2.jpg




බිල් ක්ලින්ටන් තමන්ගෙ
ජීවිත කාලෙන්ම කාර්යාල වෙලාවේ යවල තියෙන්නෙ e-mail දෙකයිලු:eek:.ඒකෙනුත් එකක් යැවුවෙ තමන්ට හරියට e-mail එකක් යවන්න පුලුවන්ද කියල බලන්නලු:eek::eek:



2i7brzq.jpg




මේ තියෙන්නෙ යුරේනියම් ගුලි 5 ක්.එහෙම කිවුවට එච්චර ගානක් නෑ වගේ නේද?:P:P
ඒ කියන්නෙ
ඔය ටික ගල් අගුරු රාත්තල් 3560 ක බලයට සහ ඔයිල් ගැලුම් 447 ක බලයකට සමානයි කිවුවොත්.:shocked::shocked::shocked:



2cfuxra.jpg



මේ ඉන්නේ කෙන්යාවෙ බුලට් එකක්
:rolleyes:.ගෝත්‍ර අතර පොඩි අවුලක් නිසා මුගෙ ඔළුවට ඊ තලකින් විදල:eek:




35a955k.jpg



මුළු මූනම ගැලවිලා ගියාට පස්සෙත් ආයිත් හදන්න පුලුවන්ද?:sorry:
එහෙම වෙලා තියනවා.ඉන්දියාවෙ:sorry::sorry:

1994 අවුරුදු නමයක් වයස sandeepa kaur කියන කෙනාගෙ දවසක් ගොයම් කපන මැෂින් එකකට මූන අහු උනා:(:shocked:.ඒකෙන් මුනෙන් ලොකු කොටසක් සහ ඔලුවෙන් ලොකු කොටසක හම ගැලවිලාම ගිය.උඩ තියන පින්තුරෙ දැක්කම බරපතල කම හිතාගන්න පුළුවන් නෙ:shocked:.මේක බලාගෙන හිටපු සංදීප ගෙ අම්ම කියල තියෙන්නෙ ඒ වෙලාවෙ එයාගෙ මූන කොහේ තිබුනද කියල හිතා ගන්නවත් බැරි උනාලු.මූන සහ ඔලුවෙ හම කොටස දෙකකට වෙන් වෙලා ගැලවිලා තිබුනෙ.මෙයාව ඉස්පිරිතාලෙට එක්කගෙන යනකොට මෙයාට සිහිය තිබිල නැහැ:(.සිහිය නෙමෙයි ජීවත් උන එකත් හිතාගන්න බැරි දෙයක් මෙහෙම උනාට පස්සෙ.ඒත් මෙයාගෙ වාසනාවට එතන ebraham thomas කියන ශල්‍යකර්ම කරන ඉන්දියාවෙ ඉන්න දක්ෂතම වෛද්‍යවරය ඉදල තියනව:yes::yes:.මෙයා ඉක්මනටම සංදීප ව ශල්‍ය කර්මයකට භාජනය කරල.මෙයාගෙ මූනයි ඔලුවෙ හමයි ප්ලස්ටික් බෑග් එකක දාගෙන තමයි ඇවිල්ල තිබුනෙ.මේ කෑලි දෙක එකක් වෙන්න මහල ආයිත් මූනට බද්ද කරල:yes:.ඒ සැත්කම සාර්තක වෙලා.කොච්චර සාර්තක ද කියල බලාගන්න පුලුවන්නෙ දකුනු පැත්තෙ තියන පින්තුරෙන්..ඒ තියෙන්නෙ sandeepa අවුරුදු 19 දී ගත්ත.පින්තූරයක්.දැන් එයා හෙදියක් වෙන්න පුරුදු වෙනවලු:love::love:




1628uo2.jpg




පෙම්වතුන්ගේ දවස පෙබරවාරි 14 තමයි.ඒක දන්නව ඇතිනෙ.ඒත් මේක දන්නවද?
-

-
-
-
-
-
-
-
-
-
-
-

පෙබරවාරි 14 කියන්නෙ ජාතික
උපත් පාලන කොපු දිනයත් වෙනව කියල:eek::eek::eek:



34q2v06.jpg




guam කියන රටේ මිනිස්සුන්ට පූර්ව කාලීන රස්සා තියනවලු පඩියත් එක්ක:yes:.ඒ රටේ ඉන්න ගෑනුන්ගෙ කන්‍යාභාවය නැති කරගන්න උදවු වෙන්න:lol::lol::lol:.මොකද ඒ රටේ කන්‍යාවියන්ට කසාද බදින්න නීතියෙන් ඉඩක් නැති නිසා:eek:.ආ දැන් කියපන් බලන්න කවුද guam කියන රටට යන්න කැමති.අත උස්සන්න:rofl:
..................


97se8n.jpg




picture.php

picture.php
picture.php
picture.php
picture.php
picture.php




2ith7s.jpg






පරීක්ෂණයන්ගෙන් හොයාගෙන තියනව ගෑනු කට්ටියගෙ මූන මාසෙකට සැරයක් වෙනදට වඩා ගොඩක් ලස්සන වෙනව කියල:love::love::love:.ඒ කාන්තාවන්ගේ ඔසප් චක්‍රය කාලෙට.ඔය සමහරු කියන්නෙ අද ඔය වෙනදට වඩා ගොඩක් ලස්සනයි කියල:P:P.



14142gy.jpg



මිනිස් කළල ප්‍රතික්‍රියා දක්වනවලු ඉහල හඩ සහිත රොක් සංගීතෙට:shocked::shocked:.ඒ පයින් ගසමින්:nerd::nerd:



oibvqw.jpg




අවුරුදු 23 යි:love:. ඈ ඒ මොකද්ද?මොකක්වත් නෙමෙයි බොල.ඒ තමයි ලෝකෙ ඉන්න ලාබාලතම ආච්චි ගෙ වයස:shocked:.නම Rifca Stanescu .මෙයා ලිංගිකව එකතු වෙලා තියෙන්නෙ අවුරුදු 11 දි.පලවෙනි ළමය ලැබෙනකොට අවුරුදු 12 යිලු:eek:.එතකොට මෙයාගෙ දුව මාරිය කසාද
බැදල තියෙන්නෙ අවුරුදු 10 දි:rofl:(කසාද බැදලද නැත්නම් අමාරුව හැදුනද වයසද කියල මම දන්නෙ නැහැ:rofl:.අවුරුදු 10 දි කසාද බදින ඒක බොරු දෙයක්නෙ.මම හිතන්නෙ කසාද බැදල කියල කියන්නෙ ලැජ්ජාව නිසා වෙන්න ඇති:sorry:)මෙයාගෙ පුතා ඒ කියන්නෙ ලොන් දැන් අවුරුදු 2 යිලු.මෙයා මෙයාගෙ දුවගෙන් තව තවත් මුණුබුරන් සහ මිනිබිරියන් බලාපොරොත්තු වෙනවලු.ලෝකෙට යන කලක්.හැබැයි මෙයාට කලින් මේ වාර්තාව තිබ්බෙ එංගලන්තෙ කෙනෙක්:love::love:.එයා වාර්තාව තියල තිබුනෙ අවුරුදු 29 දි.එයා එයා කරපු වැරැද්දම දුවත් කලා කියල දැනගත්තම කරන්න හිතුන එකම දේ පාට ගොඩක් මූන පුරා හලාගෙන අඩන එකලු:dull:.ඒ කියන්නෙ සමාජෙට මුහුණ දෙන්න ලැජ්ජ නිසා:(:(



155mc80.jpg



දෙවන ලෝක යුද්ධය අවසාන කරන්න රුසියාව සහ ජපානය තවමත්
දෙවන ලෝකයුද්ධයේ සාම ගිවිසුම් වලට අත්සන් කරල නැහැලු:shocked::shocked::shocked:




2h3pvgo.jpg




“I never said she stole my money” කියන ඉංග්‍රීසි වචනෙට අපි කියන ආකාරය අනුව හත් විදියක් තියනව.යටින් දාන්නම් තේරුම් ටිකත්.:P:P
:love:"I" never said she stole my money (someone else said it)
:love:I "NEVER" said she stole my money (you didnt say she stole your money)
:love:I never "SAID" she stole she stole my money (implied in what you have said before)
:love:I never said "SHE" stole my money (he stole it)
:love:I never said she "STOLE" my money (you gave it to her)
:love:I never said she stole "MY" money (she didn't steal your money) I never said she}



24ywncj.jpg




අපේ වයස අවුරුදු 21 ට වැඩි නම් අපි මුල ඉදල අගටත් අග ඉදල මුලටත් එකම විදියට කියවෙන අවුරුදු 2 ක් ඉදල තියනව:yes:.ඒ 1991 සහ 2002.
යිත්එහෙම අවුරුද්දක් එන්නේ තව අවුරුදු 980 කට පස්සෙ:shocked::shocked:




2h4fjip.jpg




අවුරුදු පහක් ඇතුලත ඒ කියන්නේ 1902 ඉදන් 1907 වෙනකන් එකම කොටියෙක් මිනිස්සු 434 ක් මරල තියනවලු ඉන්දියාවෙ:shocked::shocked::shocked:



ame3vr.jpg




අපි කෝච්චියෙ යනකොට කවුරු හරි ඇවිල්ල අපිව ලේ එනකන් හපාගෙන හපාගෙන ගියොත් මොකද කරන්නෙ.හිතා ගන්නවත් බෑ.එහෙම නේද?:dull:

හිතා ගන්න තියා මම මේ මොනවද කියන්නේ කියලවත් හිතාගන්න බෑනෙ:P:oo:
ඒත් චීනෙ ඉන්න අවුරුදු 28 වෙන Wu කියන කෙනාට එහෙම ඇත්තටම උනා:shocked:.Wu කියන්නෙ ඉස්කෝලෙක උගන්නන කෙනෙක්.මෙයා දවසක් උමන් කෝච්චියට නැග්ගෙ ඉස්කෝලෙට යන්න:cool:.
8.30 ට විතර නැග්ග.ඒත් එක්කම තව අවුරුදු 67 ක් විතර වෙන කෙනෙක් නැගල මෙයා ලගම වාඩි උනා:baffled:.නම චෙන්. චෙන් සාමාන්‍ය විදියට හිටියට අසාමාන්‍ය කෙනෙක්.ඒ බව දැනගන්න Wu ට නම් වැඩි වෙලා ගියේ නැහැ. මොකද චෙන් එක පාරටම Wu ව හපාගෙන හපාගෙන යන්න පටන්ගත්ත:sorry:.කාටවත් හිතාගන්න බැරි උනා මොකද වෙන්නෙ කියල:no:.මුලින් සමහරු Wu ව බේර ගන්න ඉදිරිපත් උනත් එක කරන්න බැරි උනා:no:.මොකද ඒක හිතපු නැති විදියට බයානක විදියට වෙනස් වෙන්න ගත්ත නිසා.එතන හිටපු පිරිමි කට්ටියටවත් හයියක් නැති උනා ගිහින් ඒක නවත්තන්න:oo:.මොකද මේ වෙන දේ හිතා ගන්නවත් බැරි උනාලු.ඇස් ඉදිරිපිට පන පිටින් මිනිහෙක් ව කනකොට ඒක නවත්තන්න අපිට උනත් හයියක් නැති වෙන්න පුළුවන්:growl::growl:. කොහොම උනත් Wu තනියම සටන් කරලා මේ මිනිහගෙන් බේරෙනව.මේ කෝච්චිය බරව හිටපු වගකිව යුතු නිලදාරීන් පවා මේ වෙලාවෙ මේ පෙට්ටියෙ ඉදල තියනව.ඒ ගොල්ලන්වත් ඇවිල්ල නැහැ මේක බේරන්න:no:.ඒ පිලිබදව ඒ අය නිල වශයෙන් සමාව අරගෙන තියනව.Wu ට නම් ප්‍රශ්නයක් වෙන තරමට ලොකු තුවාල වෙලා නැහැ:no:.මොකද කටින්
පල තියන නිසා.මේක video කරල තියනව එතන හිටපු ගෑනු කෙනෙක්.youtube upload කරල තියනව:yes:.ඒත් දන්නවද?මේ video එක බලන්න බෑ කියල මේ video එක youtube එකෙන් අයින් කරල:shocked::shocked:.youtube එකෙන් අයින් කරල කොහෙද අපෙන් හංගන්නේ:cool:.මම ගේමක් දීල video එක හොයාගත්ත:P.යටින් link එක දාන්නම්.ඕන අය ගිහින් බලන්න.link එක දැම්මට අවුලක් වෙන එකක් නෑනෙ:nerd:


කට හරි කතාව ඇත්තද බොරුද කියල බලාගන්න ඕන නම් මෙන්න.youtube එකෙන් මේක අයින් කරල:oo:





මේ link එකෙන් ගිහින් බලන්න video එක.
:dull:
http://cdn.mediatakeout.com/58920/s...n-the-subway-warning-very-graphic-images.html



:love:ගඟේ ජීවත් වීමට අවශ්‍ය නම් කිඹුලා සමග තරහ නොවන්න:love:





picture.php



10_-_hasta_la_vista.png



dancing.gif



උපුටා ගැනීමේදී උපුටා ගත් ස්ථානය දැමීමට කාරුණිකවන්න:love:

මේ මගේ facebook fan page එක.කැමති නම් Like එකක් දාන්න
http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/354611361284223?ref=hl


ඉවරායි.අවාරෙ උනාට කමක් නෑ මොනව හරි දොඩන්න:baffled:
 
Last edited:
Jun 8, 2012
985
251
0
kandy
නියම ත්‍රෙඩ් එක බන්.
ගොඩක් දේවල් දැන ගත්තා.
මම අහලා තියනවා පෙන්ගුයින්ලා ගල් ගිලිනවා කියලා උන්ගෙ සමබරතාව රැක ගන්න. තමන්ගෙ සහකරුවා හොයලා දෙන එකම ගිලිනවා ඇති. :eek::eek:

තෑන්ක්ස් මචෝ.
 
  • Like
Reactions: 33000W

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    apith ekka beda gaththata sthuthi hode .. :)
    passe rep dennam .. :P
    You must spread some Reputation around before giving it to 33000W again.