EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama dan dan beeme anisansa kiyala deela tiyenne. :rofl:
    Beemen sirirata sapa bala wadiwe kiyala.. :cool:
    E nisa aulak na. Idiriyatath aulak nowenna wada karanawa.
    Anith de thma a kochcchara beela awath kelin sitima, nobiwva se sitima, weri bawa nopenweema. E hakiyawa aththanm umbala goda.. :rofl:

    :shocked::sorry: කොහොම කෙලින් හිටියත් බීපු ගදක් ආවොත් අපේ නම් සොරි ඩොට් කොම් තමා...... :(


    Code:

    Ara Bus Rathneth Vidu balanawada?
    Shik!
    Idakin..


    Iye mamai gedara undai giya Karma balanna :eek:

    :oo: මොන විදුවක්ද බං.....?? මම කාලා බීලා, වහින්න ගත්ත නිසා ලැපත් ඔෆ් කරලා නින්දක් දැම්මා....... :rofl:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඔන්න අමුත්තෙක්ව එක්කන් ආවා... ලැජ්ජා කාරයා:sorry::sorry:.. එන්න බැහැමයි කිව්වා..:):rofl::rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ් කුකුලනි !! :cool: අයි ඇම් බැක් !! තොපිලා හිතුවද යකුනේ මම මක බෑ උනා කියල ? :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න අමුත්තෙක්ව එක්කන් ආවා... ලැජ්ජා කාරයා:sorry::sorry:.. එන්න බැහැමයි කිව්වා..:):rofl::rofl:

    පල හුයන්නෝ යන්න මෙතන මගුලක් නොකියා... තෝ කව්ද මව එක්කන් එන්න ? :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා ආවා..... තරි මාමා ආවා...... :D :yes: :)

    harinda76 tharinda76 is online now
    tharinda76 is Crazy !! :P
    Senior Member

    Send Message
    User Lists

    Last Activity: Today 08:41 PM
    Current Activity: Viewing Thread EK Married Club-3
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආවා ආවා ආවා..... තරි මාමා ආවා...... :D :yes: :)

    harinda76 tharinda76 is online now
    tharinda76 is Crazy !! :P
    Senior Member

    Send Message
    User Lists

    Last Activity: Today 08:41 PM
    Current Activity: Viewing Thread EK Married Club-3

    පුටේ කියපුව මතකෙයි ? :P;)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    පල හුයන්නෝ යන්න මෙතන මගුලක් නොකියා... තෝ කව්ද මව එක්කන් එන්න ? :growl:


    ඔන්න බලන්න ලමයිනේ මෙයාව එක්කන් ආවට පස්සෙ තියෙන ගෑස් . ඔන්න කවුරුත් එහෙම මෙ දරුවට එව්ව මෙව්ව කියල අහුවෙන්න එප හොදේ :baffled::rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් කුකුලනි !! :cool: අයි ඇම් බැක් !! තොපිලා හිතුවද යකුනේ මම මක බෑ උනා කියල ? :frown:
    දැන් උඹට සනීපද ?:baffled::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් උඹට සනීපද ?:baffled::lol:

    ඔව් ඔව් තොපි වගේ පිස්සෝ එක්ක ඉඳල මට පිස්සු කියල බෙහෙත් දුන්නා !! එව්වා බීලා දැන් හරි !! :frown::frown:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown::frown:වර චීත්තෙ ගලෝලා පෙන්නන්න බොට !! :rofl:

    ඔව් ඔව් තොපි වගේ පිස්සෝ එක්ක ඉඳල මට පිස්සු කියල බෙහෙත් දුන්නා !! එව්වා බීලා දැන් හරි !! :frown::frown:

    :shocked::sorry::sorry: පිස්සෙක්ට අනුකම්පා කරන්නෙපැයි එහෙනම් :nerd:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් තොපි වගේ පිස්සෝ එක්ක ඉඳල මට පිස්සු කියල බෙහෙත් දුන්නා !! එව්වා බීලා දැන් හරි !! :frown::frown:
    උඹ නැතිව මේකේ උන්ට පිස්සු වගේ තමා.....:P
     
    Status
    Not open for further replies.