ඔව් ඔව් කිව්වා නිසා හොඳා කලින්ම !!![]()
මේ දැන් උඹලා ට්‍රිප් එක යනවද..? මට නම් එන්න වෙන්නේ නෑ...


ඔන්න බලන්න ලමයිනේ මෙයාව එක්කන් ආවට පස්සෙ තියෙන ගෑස් . ඔන්න කවුරුත් එහෙම මෙ දරුවට එව්ව මෙව්ව කියල අහුවෙන්න එප හොදේ


එකෙක් වත් යන්නෙ නෑ. ඔක්කොම උන් ගෙට වෙලා ඉන්නවා එදාට!මේ දැන් උඹලා ට්‍රිප් එක යනවද..? මට නම් එන්න වෙන්නේ නෑ...

ඔන්න අමුත්තෙක්ව එක්කන් ආවා... ලැජ්ජා කාරයා.. එන්න බැහැමයි කිව්වා..

විහිලු නෙවේ.... තෝ පොට්ටද කියාපිය පොල් ගෙඩි අකුරු දාන්නේ......??
පල පල යන්න..... තෝ තරියා එක්කන් ආවලු......
නිකන් විහිලු කතා කියන්න එපා මල්ලි...... 

දවස් 20ක් චගෙ යයි කියලා තමයි කියලා තිබුනෙ..මොන මගුලක් ද බන් තාම ? උඹ ඔර්ඩර් කරා නෙහ් ?![]()
තොගේ අහවල් එක හෙලා දකින්නේ මම ළඟ හිටියනම් !! 
විහිලු නෙවේ.... තෝ පොට්ටද කියාපිය පොල් ගෙඩි අකුරු දාන්නේ......??
![]()
පල පල යන්න..... තෝ තරියා එක්කන් ආවලු......
නිකන් විහිලු කතා කියන්න එපා මල්ලි......
![]()
දවස් 20ක් චගෙ යයි කියලා තමයි කියලා තිබුනෙ..

ඕකා very high screen resolution එකක් දාගෙන ඇති. එතකොට ඔය ගානට අකුරු ගැහුවෙ නැන්නං පේන්නෙ නෑ..විහිලු නෙවේ.... තෝ පොට්ටද කියාපිය පොල් ගෙඩි අකුරු දාන්නේ......??
![]()
පල පල යන්න..... තෝ තරියා එක්කන් ආවලු......
නිකන් විහිලු කතා කියන්න එපා මල්ලි......
![]()

