EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දැන් උඹලා ට්‍රිප් එක යනවද..? මට නම් එන්න වෙන්නේ නෑ...

    මොන ට්‍රිප් ද බන් මට මතක නෑනේ ? :eek::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න බලන්න ලමයිනේ මෙයාව එක්කන් ආවට පස්සෙ තියෙන ගෑස් . ඔන්න කවුරුත් එහෙම මෙ දරුවට එව්ව මෙව්ව කියල අහුවෙන්න එප හොදේ :baffled::rofl::rofl:
    :lol::lol: :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දැන් උඹලා ට්‍රිප් එක යනවද..? මට නම් එන්න වෙන්නේ නෑ...
    එකෙක් වත් යන්නෙ නෑ. ඔක්කොම උන් ගෙට වෙලා ඉන්නවා එදාට! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අමුත්තෙක්ව එක්කන් ආවා... ලැජ්ජා කාරයා:sorry::sorry:.. එන්න බැහැමයි කිව්වා..:):rofl::rofl:

    :frown::frown: විහිලු නෙවේ.... තෝ පොට්ටද කියාපිය පොල් ගෙඩි අකුරු දාන්නේ......?? :growl:

    :oo: පල පල යන්න..... තෝ තරියා එක්කන් ආවලු...... :lol: නිකන් විහිලු කතා කියන්න එපා මල්ලි...... :rofl::lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :frown::frown: විහිලු නෙවේ.... තෝ පොට්ටද කියාපිය පොල් ගෙඩි අකුරු දාන්නේ......?? :growl:

    :oo: පල පල යන්න..... තෝ තරියා එක්කන් ආවලු...... :lol: නිකන් විහිලු කතා කියන්න එපා මල්ලි...... :rofl::lol:

    එක විහිලුවක් වෙන්නෙ කොහොමද කියල ටිකක් පැහැදිලි කරනවද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවස් 20ක් චගෙ යයි කියලා තමයි කියලා තිබුනෙ..

    හෙට අනිද්දා හම්බවෙයි වගේ .. මේ මගුලේ බැටරි බහිනවා බන් කෝල් ගන්න බෑ නෙට් ගියොත් :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: විහිලු නෙවේ.... තෝ පොට්ටද කියාපිය පොල් ගෙඩි අකුරු දාන්නේ......?? :growl:

    :oo: පල පල යන්න..... තෝ තරියා එක්කන් ආවලු...... :lol: නිකන් විහිලු කතා කියන්න එපා මල්ලි...... :rofl::lol:
    ඕකා very high screen resolution එකක් දාගෙන ඇති. එතකොට ඔය ගානට අකුරු ගැහුවෙ නැන්නං පේන්නෙ නෑ.. :rolleyes:
    ලොකු මොනිටරයක් තියනවා කියන්න එක විදියක් ඕක.. :P
     
    Status
    Not open for further replies.