2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උදේම ඇහැරෙන්න එපැයි :baffled:

    හි හි හි ඇහැරියන් පුකට අව්ව වැටෙනකම් ඉන්නේ නැතුව

    ඇහෙනවනේ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කියනවා ලතා වල්පොලයන්
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    :rofl: අෆ්ෆට සිරි:lol:
    මොකෝ කියන්නේ අදහස හොදයි නෙ

    උබ කැමති නේ එහෙනම් ?

    එතකොට ගයාන් කුවේට් ආරච්චිලාගේ ජේ.අ.වූ. හෙවත් ජුනියක් අදුරු වෘකයා කියල දන්නා පුල්වුඅන් :rofl::rofl::rofl:

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ සෝමේ....:growl::growl::growl::growl:
    කෝ මූ?

    උබ මොකටද ඔක සොමෙට කියන්න ගියෙ:lol::lol:නොකියා හිටියානම් කවුරුත් දන්නෙ නැහැනෙහ්:(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මාලු තියනවද කියල ටෙස්ට් කරන්න මම ඒව කන්නෙ, මාලු හම්බ වෙනකන් තියන මාලුපාන් ඔක්කොම කනවා :lol:
    එහෙනම් උබට හැමදාම කන්න වෙනවා
    දැන් ෆිෂ් බන් නම වෙනස් කරන්න කාලේ හරි:)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හි හි හි ඇහැරියන් පුකට අව්ව වැටෙනකම් ඉන්නේ නැතුව

    ඇහෙනවනේ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කියනවා ලතා වල්පොලයන්

    :yes::rofl::rofl::P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ammalaa..
    t6205.gif
    duk ganne puthun hadantaa..
    Baaa loli lolii~baa loli lolii...
    t6211.gif
    t6211.gif
    t6211.gif
    t6211.gif
    t6211.gif

    අනේ... පෙටී...
    ඔයත් අම්ම කෙනෙක්ද...
    ෂා... මරුනේ...
    :baffled::baffled::baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බස් සිංදු නම් මටත් එපෝ...... :no:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    මට ගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි
    mama gothla dhendha mul padha dheka ithuru tika oya gothganna:rofl::rofl::rofl:
    සෝමේ අ‍යි‍යේ.... බස් සින්දු නම් එපෝ.................
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    boru boru
    :frown::frown::frown:
    වල් ෆැන්ටා තරම් සැපක් ලොවෙත් නැත :D
    :eek::eek::eek::eek:
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී..
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....

    හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලට වී..
    ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
    සන්සාරයම මම නුබ හිමි..
    තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
    සන්සාරයම මෙය මත නොදී..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී..
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....

    වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    අපි හෑන්ගෙමුද උනුහුමට වී..
    සමනල පස්සේ දුව පෑනපු කාලේ
    දෑන් මට දෙන්න නුබ මගෙම වී..
    ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මO ආවොත් ද නුබ මට හිමි..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී..
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී..
    11.gif
    11.gif
    11.gif
    11.gif

    සස්ලිට් = මහරගම කියහන්කෝ
    :lol::lol::lol::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    උබ මොකටද ඔක සොමෙට කියන්න ගියෙ:lol::lol:නොකියා හිටියානම් කවුරුත් දන්නෙ නැහැනෙහ්:(

    මම එහෙම මගුලක් කිව්වේ නෑ අයියේ :no::(
    මුවනම් තියන්න වටින් නෑ
    :growl:
     
    Status
    Not open for further replies.