උදේම ඇහැරෙන්න එපැයි![]()
හි හි හි ඇහැරියන් පුකට අව්ව වැටෙනකම් ඉන්නේ නැතුව
ඇහෙනවනේ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කියනවා ලතා වල්පොලයන්
ඇහෙනවනේ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කියනවා ලතා වල්පොලයන්
උදේම ඇහැරෙන්න එපැයි![]()
තැන්ක්ස් සුපුනා![]()

එහෙනම් වෙරි බහිනකම් ඇලට් එකක් දාගෙන හිටපන්....![]()

මචන් මොකද කියන්නේ බබාට දාමුද ජුනියර් අදුරු වෘකයා කියලා ? ඔන්ල්ය් වන් ටයිම් ඔෆර් එකක් මචන්
![]()
- අදුරු වෘකයා -




















අෆ්ෆට සිරි
මොකෝ කියන්නේ අදහස හොදයි නෙ
උබ කැමති නේ එහෙනම් ?
එතකොට ගයාන් කුවේට් ආරච්චිලාගේ ජේ.අ.වූ. හෙවත් ජුනියක් අදුරු වෘකයා කියල දන්නා පුල්වුඅන්
![]()
- අදුරු වෘකයා -
![]()
මමත් කැම්පස් යනවා. (කැන්ටිමේ වැඩ කරන්න.)![]()
අඩෝ සෝමේ....
කෝ මූ?

නොකියා හිටියානම් කවුරුත් දන්නෙ නැහැනෙහ්
එහෙනම් උබට හැමදාම කන්න වෙනවාමාලු තියනවද කියල ටෙස්ට් කරන්න මම ඒව කන්නෙ, මාලු හම්බ වෙනකන් තියන මාලුපාන් ඔක්කොම කනවා![]()

හි හි හි ඇහැරියන් පුකට අව්ව වැටෙනකම් ඉන්නේ නැතුව
ඇහෙනවනේ අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කියනවා ලතා වල්පොලයන්




ammalaa..duk ganne puthun hadantaa..![]()
Baaa loli lolii~baa loli lolii...![]()
![]()
![]()
![]()
![]()



බස් සිංදු නම් මටත් එපෝ......![]()
mama gothla dhendha mul padha dheka ithuru tika oya gothgannaමට ගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි



සෝමේ අයියේ.... බස් සින්දු නම් එපෝ.................
boru boru



වල් ෆැන්ටා තරම් සැපක් ලොවෙත් නැත![]()




වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී..
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....
හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී..
ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි..
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී..
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී..
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....
වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හෑන්ගෙමුද උනුහුමට වී..
සමනල පස්සේ දුව පෑනපු කාලේ
දෑන් මට දෙන්න නුබ මගෙම වී..
ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මO ආවොත් ද නුබ මට හිමි..
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී..
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී..
සස්ලිට් = මහරගම කියහන්කෝ




මොකෝ උනේ හිර උනා,ඇහුන් නෑ![]()
කොහෙද බං උබේ කැම්පස් එක?මාස ගානක් ආතල් එකේ ගෙදරට වෙලා ඉඳලා හෙට කැම්පස් යන්න ගියාම එපා වෙන්නේ නැද්ද...........![]()
උබ මොකටද ඔක සොමෙට කියන්න ගියෙනොකියා හිටියානම් කවුරුත් දන්නෙ නැහැනෙහ්
![]()


