EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කූල් පෙන්නවත් නැහැ:( පොලිසිය ත්‍රෙඩ් එකෙන් පස්සෙ වැඩිය එන්නෙ නැහැ නෙහ්
    ෆන් එකක් ගන්න හිටිය උන් ඔක්කොම දැන් නැහැ බක්කා /බබා (හිටියත් නැහැ වගෙ) / කුල්/මොසියා/කිරි පුතා :(

    ado ae siddiya nam maru :lol: uge kathawa kohomada ? LMAO :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්හ් කුකුලනි !! :cool: අයි ඇම් බැක් !! තොපිලා හිතුවද යකුනේ මම මක බෑ උනා කියල ? :frown:

    :rofl: :lol: හදාගත්ත පැල දාලා කොහේ යන්නද බං.......!! :rofl: බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සෙට් විය හැක..... ගෙදර මොකෙක්වත් නැත..... :no: එනවා නම් වරෙන්.... පෙරාටත් කතා කරන්නම්...... ට්‍රින්කෝ ගිහිල්ලා බොන්න ඉන්නෙත් අපි දෙන්නා විතරයි බං.... අනිත් ඔක්කොම උන් බේබද්දෝ.......!! :rofl::lol::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ විකියා ගැන කතා කරන්න එපා උගේ පඩ ටෝක් විතරයි .. වැඩ අමු ගූ !! ඌට වඩා අර කූල් ලයිෆ් ස්ටයිල් කාරය හොඳයි.. ඕකගේ වැඩ අර පැස්බරාගේ වගේ තමා !! :angry:
    පෙස්බරගේ වැඩේ මොකක්ද බන් ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් තොපි වගේ පිස්සෝ එක්ක ඉඳල මට පිස්සු කියල බෙහෙත් දුන්නා !! එව්වා බීලා දැන් හරි !! :frown::frown:

    :shocked::shocked:

    :shocked::sorry::sorry: පිස්සෙක්ට අනුකම්පා කරන්නෙපැයි එහෙනම් :nerd:

    :lol: තරි මාමා ලිදට.... ආව ගමන්..... :D :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කූල් පෙන්නවත් නැහැ:( පොලිසිය ත්‍රෙඩ් එකෙන් පස්සෙ වැඩිය එන්නෙ නැහැ නෙහ්
    ෆන් එකක් ගන්න හිටිය උන් ඔක්කොම දැන් නැහැ බක්කා /බබා (හිටියත් නැහැ වගෙ) / කුල්/මොසියා/කිරි පුතා :(
    මම අද දැක්කනේ කූල් ගේ නමට හදපු වෙන එකවුන්ට් එකක්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නැතිව මේකේ උන්ට පිස්සු වගේ තමා.....:P

    :rofl: බයිට් එකට එකෙක් නැතුව..... :P මේ අපේ වතිල වෙදාට මොකද උනේ.....?? :shocked:

    ඒ කාටද ? :eek::frown:

    :baffled::dull:

    අනේ පලයන් *න්න මල් බබා තෝ ෆේක් වලින් දෙන්නේ නැතුව !! :growl:

    :shocked: අම්මා ගහයි කිව්වලු..... මූද මේ......?? :oo::rofl:

    තොපි වගේ පිස්සොන්ගේ අනුකම්පාව තමා ඕනේ !! :(:rofl:

    :rofl:

    ඇයි, බලපන්කො කට්ටිය පිස්සුවෙන් වගේ උඹව හොයපු හැටි... :rolleyes:

    :baffled::dull:

    නක දී පුසී....:baffled:

    :rofl::lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලහන්කො *න්නයා පොඩ්ඩ ඇත්තන් එනවා ෆේක් එකකින් පශ්චාත් බාගේ දෙන්න !! :angry:

    :rofl::lol: සිරාවට ඒ මූද බං....?? මටත් මොකක් හරි අවුලක් තේරුනා මෙලෝ රහක් නැතුව කියවනකොට මූ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලාපිය මම කෝල් කරන්නද ඇහුවම යුරා කියපුව,
    කෝල් කරලා නිකන් බැනුම් අහන්නේ මොකටද කියල නිකන් හිටිය....:frown:

    :oo::dull::baffled: මම ඕවා දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ..... :no::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ado ae siddiya nam maru :lol: uge kathawa kohomada ? LMAO :rofl:

    හක් හක් මතක් වෙනකොටත් හිනා යනවා:lol::lol: උගෙ ගුරු ජි කතා ටිකත් ෆට්ට :rofl:කොහොම උනත් ඉන්න ඔන එකෙක් එලකිරියෙ:cool:
    මම අද දැක්කනේ කූල් ගේ නමට හදපු වෙන එකවුන්ට් එකක්....

    :( ෆෙක් කාගෙ නමින්ද නාවෙ:lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක් වත් යන්නෙ නෑ. ඔක්කොම උන් ගෙට වෙලා ඉන්නවා එදාට! :growl:

    :shocked: ඈයි යකෝ අපි යනවා.......

    අපි හතරයි.....
    උබේ හතරයි....
    තරි මාමි + ලීකා....

    :oo: 29 පොලොන්නරු ගියොත්, එහෙදි අපේ ට්‍රෑවලර්ස් ලා සෙට් එකත් අපිට සෙට් වෙයි..... :yes: :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දැන් උඹලා ට්‍රිප් එක යනවද..? මට නම් එන්න වෙන්නේ නෑ...

    :frown::frown: වරෙන් යකෝ.... ජපනීස් එන්ටපලයිටීස් එක එන්නේ නැත්නම් උඹ තනියම හරි වරෙන්...... බොන්න කට්ටියත් නෑ...... :no: :(
     
    Status
    Not open for further replies.