!!Breaking News!!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    12872_4630663886759_581884395_n.jpg

    menna kalin ekkenage jump eka
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සිංහළයා;13639056 said:
    දැන් මොන රෙකොර්ඩ් කැඩුවත් මේක තමයි පට්ටම පැනිල්ල
    11.gif

    sirawata e kale hatiyata ohoma kara kiyanne hitannath amarui anika uge freefall record eka tama kaduweth ne :cool:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    sirawata e kale hatiyata ohoma kara kiyanne hitannath amarui anika uge freefall record eka tama kaduweth ne :cool:

    ඒකනෙ බං ... දැන් පැන්න එකාට මෙච්චර පහසුකම් තිබිලත් අහස හොඳටම පැහැදිලිවෙලත් බැරිඋනානෙ ... :( ඒත් ඉතිං අපිනං කියයි පනින එකා තමයි අමාරුව දන්නෙ :lol::baffled:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සිංහළයා;13639100 said:
    ඒකනෙ බං ... දැන් පැන්න එකාට මෙච්චර පහසුකම් තිබිලත් අහස හොඳටම පැහැදිලිවෙලත් බැරිඋනානෙ ... :( ඒත් ඉතිං අපිනං කියයි පනින එකා තමයි අමාරුව දන්නෙ :lol::baffled:

    uta antima tike hadissi wenna athi naththan bayawenna athi e nisa ikmanata parachute eka danna aththe.

    lol ow ban mata me lokanththe idan pahala baluwath wewlanawa mun ekata ahase idan paninawa :baffled: :rofl:
     
    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    බය වෙන්න දෙයක් නැහැ. 2015 මහින්ද මාමගේ පුතා පැන්නම ඔය ඔක්කොම රෙකොර්ඩ් කඩයි.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    uta antima tike hadissi wenna athi naththan bayawenna athi e nisa ikmanata parachute eka danna aththe.

    lol ow ban mata me lokanththe idan pahala baluwath wewlanawa mun ekata ahase idan paninawa :baffled: :rofl:

    :rofl: කව්ද දන්නෙ කලින් එකාට ගෞරව කරන්න ඕන කමින් නොකලද කියලා :oo: