Joseph Kittinger ge highest freefall time record eka kaduwe na!
hmmm aparade.. tawa tathpara 10k 15k tibbe ne??

Joseph Kittinger ge highest freefall time record eka kaduwe na!

![]()
menna kalin ekkenage jump eka

මු නිකන් ඉස්කෝලෙ තාප්පෙන් පනිනව වගේනෙ බන්![]()

Highest number of people in a livestream - 8 million
Glad to be part of history![]()

Highest number of people in a livestream - 8 million
Glad to be part of history![]()



![]()
menna kalin ekkenage jump eka
සිංහළයා;13639056 said:දැන් මොන රෙකොර්ඩ් කැඩුවත් මේක තමයි පට්ටම පැනිල්ල![]()

sirawata e kale hatiyata ohoma kara kiyanne hitannath amarui anika uge freefall record eka tama kaduweth ne![]()
ඒත් ඉතිං අපිනං කියයි පනින එකා තමයි අමාරුව දන්නෙ 

සිංහළයා;13639100 said:ඒකනෙ බං ... දැන් පැන්න එකාට මෙච්චර පහසුකම් තිබිලත් අහස හොඳටම පැහැදිලිවෙලත් බැරිඋනානෙ ...ඒත් ඉතිං අපිනං කියයි පනින එකා තමයි අමාරුව දන්නෙ
![]()

uta antima tike hadissi wenna athi naththan bayawenna athi e nisa ikmanata parachute eka danna aththe.
lol ow ban mata me lokanththe idan pahala baluwath wewlanawa mun ekata ahase idan paninawa![]()
![]()
කව්ද දන්නෙ කලින් එකාට ගෞරව කරන්න ඕන කමින් නොකලද කියලා 
බය වෙන්න දෙයක් නැහැ. 2015 මහින්ද මාමගේ පුතා පැන්නම ඔය ඔක්කොම රෙකොර්ඩ් කඩයි.
