iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන්ලා.. මගේ පරණ iPhone 4 එක බිම වැටිලා පිටිපස්ස ගියා.. මන් අලුත් Back Cover එකක් මේකට install කලා.. මට ලංකාවේ මුදලින් නම් රුපියල් 7000ක් විතර ගියා.. බලපල්ලකො ශේප් එකයි පාරයි නේ..



    img0502xv.jpg



    light mod එකා නේ... එල එල... මරු..
     

    smexoo

    Member
    Jun 27, 2012
    20
    0
    0
    Apple Mobile Driver එක අයින් කරලා අයෙත් දාලා බලන්න..

    hariyanne natha ban :/
    Windows cannot start this hardware device because its configuration information (in the registry) is incomplete or damaged. (Code 19)
    iphone driver eke mehema thyenne :/
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    hariyanne natha ban :/
    Windows cannot start this hardware device because its configuration information (in the registry) is incomplete or damaged. (Code 19)
    iphone driver eke mehema thyenne :/


    itunes එකත් අයින් කරලා අයෙත් දාලා බලන්න..
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    machan my computer eke pennanawa neh iphone eka (photoes ehema copy kara ganna camera album eke) athana pennanne nah ban
    itunes wala upset ekak nah

    itune walata conect wenawanam oyage cable 1ka maru karanna
    aeeth nethinam phone 1ke doc conector 1ka cline karanna
    no3- ios update karanna
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,523
    113
    iphone 4 eke clock speed eka 800mhz තියෙන්නෙ ඇයි?
    Gsmarena වල තියෙන්නෙ 1Ghz


    1ghz වලට oc කරන්න පුලුවන්ද?