EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන පැත්තේද ?
    දැන් මෙහෙ එන්නේ නැද්ද, නෑදෑයෝ බලන්න....

    මම නම් රත්නපුරේ ගැන දන්නේ නෑ බන් දැන් ඔහේ වැඩිය කව්රුත් නැති නිසා තාත්තල යන්නෙත් නෑ .. අර සුදෝ සුදු කවි ලිව්වෙත් අපේ සීයා කෙනෙක් (කේයස් ) අපේ සීයාගේ මල්ලි තමා එයා !! කළල්ඇල්ල හරිය තමා !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා කෝ බන් ?? මූව නිවාස අඩස්සියටවත් ගත්තද ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ අපෙ කලු මාමේ
    කලවානේ කලු මාමේ,
    යාමේ සැන්දෑයාමේ
    කුබුර කොටාල එනවනේ..

    මම නම් අද ෆුල් ආතල් එකෙ ඉන්නේ :cool::cool::cool:

    :shocked: අපි දන්නවා හේතුව.......!! :yes: ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම නම් රත්නපුරේ ගැන දන්නේ නෑ බන් දැන් ඔහේ වැඩිය කව්රුත් නැති නිසා තාත්තල යන්නෙත් නෑ .. අර සුදෝ සුදු කවි ලිව්වෙත් අපේ සීයා කෙනෙක් (කේයස් ) අපේ සීයාගේ මල්ලි තමා එයා !! කළල්ඇල්ල හරිය තමා !!
    cobra-snake-plastic-f450.jpg

    :rofl::lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ මට කවි ලියාගන්න බැරි උනාට අපි කවි පරම්පරාවකින් පැවතෙන්නේ !! :rofl:
    aah:sසංතොසයි :cool: haekiyaawa ඇති සැංගිලා ඇත්තෙ පාදලා ගන්න:rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තුක් නොදකින් .. තොපි කොහෙන් ගියත් අල්ලගන්නේ මාව !! :growl:
    මොන හුයන්නක්ද බන් මේක මේකාගේ නම කියන්නත් බැහැ:growl:
    සමකාලීනය හින්ද මුගේ නම කිව්වේ :frown:
    මේකාගේ හිතේ ඇල්මක් නැති උනාට අපේ බොක්කේ ඕක තියෙනවා යකෝ:oo:
    සිරාවටම කියපිය මේ දවස් වල බොට පිස්සු ගු පැගිලද නැත්නම් සංජිවනි කැවිලද :nerd:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    aah:sසංතොසයි :cool: haekiyaawa ඇති සැංගිලා ඇත්තෙ පාදලා ගන්න:rofl:

    කවියක් වගේ ඉලව්වක් ලියල මේක කවියක් කියල යටින් ලිවීමේ හැකියාව නම් තියෙනවා !!:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන හුයන්නක්ද බන් මේක මේකාගේ නම කියන්නත් බැහැ:growl:
    සමකාලීනය හින්ද මුගේ නම කිව්වේ :frown:
    මේකාගේ හිතේ ඇල්මක් නැති උනාට අපේ බොක්කේ ඕක තියෙනවා යකෝ:oo:
    සිරාවටම කියපිය මේ දවස් වල බොට පිස්සු ගු පැගිලද නැත්නම් සංජිවනි කැවිලද :nerd:

    මොකා ? සංජීවනී ? :eek: සංජීවනීට *ක දීපු නිසා තමා ඔක්කොම මේ !! :rofl:
     
    Status
    Not open for further replies.