ඔන්න ඉතින් elakiri.com එකේ සහෝදරයින් සඳහා තවත් ප්‍රයෝජනවත් දෙයක් අරගෙනයි මම ආවේ.
Yamaha යතුරු පැදි වලට ආස කරන
සියලුම සහෝදරයන් එකම තැනකට ගන්න ඕන කියල හිතුන නිසා තමයි Yamaha Motorcycle Fan page එකක් හැදුවේ.
අපිට මේ thread එක තුලින් අපි සතුව තියන Yamaha බයික් වල,
- ජායාරුප
- කරල තියන වෙනස්කම් (Mods)
- ඉන්ධන කාර්යක්ෂමතාව
- යතුරු පැදි සම්බන්ධව තියන ගැටළු
ඉතින් යාලුවනේ..... ඔබත් Yamaha යතුරුපැදියක සාඩම්බර හිමිකරුවෙක් නම් හෝ Yamaha යතුරු පැදියක් මිලදී ගැනීමට අදහස් කරනවා නම් මෙහි ඔබගේ අදහස් දැක්වීමෙන් මෙම උත්සාහය සාර්ථක කර ගැනීමට සහභාගී වන්න........!
මම මෙහි කාර්මික ගැටළු සහ ඔබට අවශ්‍ය වෙනත් ගැටළු වලට පිළිතුරුදීම සඳහා......
අපගේ,
සොහොයුරන් ඇතුළු සියලුම යතුරුපැදි වැඩකාරයන් සඳහා ආරාධනා කරමි.






ඔබට සැමට ස්තුතියි.......!
Last edited:



we're suzukies 
. ඉතින් මම ආරාධනා කරනවා අපේ යාලුවන්ගේ බයික් වල තියන ප්‍රශ්න වලට පුළුවන් විදියට උත්තරයක් දෙන්න කියල....!