Yamaha Motorcycle Official Fan Page | EK

FCB

Well-known member
  • Jul 18, 2009
    3,067
    698
    113

    Mage yaaluwa tamamm me, Tamma 3000km

    Machanla mekata hoda helmet ekaka kiyanawada.
    Kohenda ganna puluwan. danata tiyena eka chater.
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    ONNA MATA PRASHNAYAK.ME MAGULE DISK EKA MALAKADA KANNE AI?
    CHASSY EKATH MALAKADA KAALA
    (HABAI EKA DEYAK MAGE BIKE EKA FAZER EKAK.MEKA KANA PITA WATUNA ETH KISI DAMAGE EKAK NA(180 STOPPIE)
    HIIRILA WITHARAI THIYENNE
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එලස්. අපිට අඩුවක් වෙලා තිබුන ත්‍රෙඩ් එකක්. මේ මගේ වන්ඩිය. තෙල් 43ක් 44ක් තමා 95 octane වලින්.

    xuxkJ.jpg

    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    machan FZ eke chain ekai spocket set ekai maru karanna keeyak yanawada??
    japan kali tiyenwa nam hoyala daganin mchn 3k wage yai neda :oo:

    මචන් දානවා නම් DID chain සහ Fuji sprocket ගන්න.මොකද දැනට එකේ ජපන් හොඳම ඒවා තමයි ඒ.ඉතින් ඉස්සරහ සහ පස්ස sprocket සහ chain එක ඔක්කම ගන්න නම් මචන් 4000 ක් විතර යයි.මොකද මම hornet එකට දැම්ම ඔය සෙට් එකම 5500ක් ගිය.

    නමුත් chain එක නම් O-ring type එකක් ගන්න පුළුවන් නම් හොඳයි.
    o-ring-chain-250x250.jpg

    නමුත් ටිකක් ගණන්.Bajaj එකෙක් original o-ring type chain එකක් ආව 7000 කට විතර. පුළුවන් නම් දාගන්න. sprocket සෙට් එක ගොඩක් කල් බේරගන්න පුළුවන්.

    Indian බඩු දානවනම් පරිස්සම් වෙන්න.මොකද Genuine spares දැම්මේ නැත්නම් වැඩේ ඉවරයි. chain ඇදිල, sprocket අවුල් වෙලා, හම් එකක් එහෙම අවොත් ඒ කියන්නේ උඹ කරපු වැඩෙන් වැඩක් න කියන එකයි.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    Mage yaaluwa tamamm me, Tamma 3000km

    Machanla mekata hoda helmet ekaka kiyanawada.
    Kohenda ganna puluwan. danata tiyena eka chater.

    මරදානේ ජයන්ත වීරසේකර මාවතේ බලපන්. ඒ පාරේම අන්තිමට තියන Safa එකේත් හොඳ helmet තියනවා.:yes::yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එලස්. අපිට අඩුවක් වෙලා තිබුන ත්‍රෙඩ් එකක්. මේ මගේ වන්ඩිය. තෙල් 43ක් 44ක් තමා 95 octane වලින්.

    xuxkJ.jpg

    එල එල අලුත් model එකේ එකක් නේද? සුපිරියට තියනවා.මමත් කැමතියි ඔය white n red combination එකට.
    :):yes::yes::yes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ONNA MATA PRASHNAYAK.ME MAGULE DISK EKA MALAKADA KANNE AI?
    CHASSY EKATH MALAKADA KAALA
    (HABAI EKA DEYAK MAGE BIKE EKA FAZER EKAK.MEKA KANA PITA WATUNA ETH KISI DAMAGE EKAK NA(180 STOPPIE)
    HIIRILA WITHARAI THIYENNE

    උඹ ඔහොම කියනවා.. Bajaj pulser එකේ frame එකේ පාස්සපු තැන් පොඩ්ඩක් බලපන්. අඩුම තරමේ වැල්ඩින් බොර වත් කලා නැහැ.ඒවා ඉක්මනට මලකඩ කනවා.....
    ඕව මචන් ඉතින් finishing කරද්දී එන අවුල්. මොකද ඔතෙන්ට ගානවා liquid එකක් paint කරන්න ඉස්සර වෙලා මලකඩ අයින් වෙන්නත්, මල නොකන්නත්.ඕවගේ අඩුපාඩු තමයි ඔය.

    අනිවාර්යෙන් මුහුද ආසන්නයේ ඉන්නවා නම් ඔය Disk මල කන එක අනිවාර්යෙන් වෙනවා.ගණන් ගන්න එපා කරන්න දෙයක් නැහැ.අනික ඉතින් උඹ බයික් එක පදිනවා නම් ඩිස්ක් එක මල කන්න විදියක් නැහැනේ.
    ඩිස්ක් එක සවි වෙලාතියන කොටස මලකඩ කාලා නම් paint පාරක් තමයි දෙන්න වෙන්නේ.
     
    Last edited:

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    උඹ ඔහොම කියනවා.. Bajaj pulser එකේ frame එකේ පාස්සපු තැන් පොඩ්ඩක් බලපන්. අඩුම තරමේ වැල්ඩින් බොර වත් කලා නැහැ.ඒවා ඉක්මනට මලකඩ කනවා.....
    ඕව මචන් ඉතින් finishing කරද්දී එන අවුල්. මොකද ඔතෙන්ට ගානවා liquid එකක් පින්ට් කරන්න ඉස්සර වෙලා මලකඩ අයින් වෙන්නත්, මල නොකන්නත්.ඕවගේ අඩුපාඩු තමයි ඔය.

    අනිවාර්යෙන් මුහුද ආසන්නයේ ඉන්නවා නම් ඔය Disk මල කන එක අනිවාර්යෙන් වෙනවා.ගණන් ගන්න එපා කරන්න දෙයක් නැහැ.අනික ඉතින් උඹ බයික් එක පදිනවා නම් ඩිස්ක් එක මල කන්න විදියක් නැහැනේ.
    ඩිස්ක් එක සවි වෙලාතියන කොටස මලකඩ කාලා නම් paint පාරක් තමයි දෙන්න වෙන්නේ.

    machn bike eke yanna puluwa top eka 125kata kittui mage nam.meka meita wada wadi kara ganna widihak nadda?
    mokak hari gadgamatic ekak korala
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    machn bike eke yanna puluwa top eka 125kata kittui mage nam.meka meita wada wadi kara ganna widihak nadda?
    mokak hari gadgamatic ekak korala

    මචන් වැඩේ තියන්නේ උඹ ගිහිල්ල තියන්නේ ඔය අපිට යන්න පුළුවන් උපරිම වේගයෙන් තමයි.....
    මමත් මගේ එකේ 127 කට ගිය එතනින් එහාට නම් ගියේ නැහැ.
    ඔකේ Yamaha එකේ දීල තියන හොඳම technology භාවිත කරලා තියන්නේ.
    Pulse Secondary Air Injection වගේ turbo වගේ system එකකුත් ඔකේ තියනවා.පොඩ්ඩක් දකුණු පැත්තේ ටැංකියේ පහල ඉස්සරහ පැත්තට කන තියන බලන්න valve එකක් ඇරෙන වැහෙන ශබ්දයක් එයි.ඒ අරක තමයි.
    මම දාන්න තරමින් Speed limit circuit එකකුත් නැහැ FZ එකේ.නැත්නම් කට්ටිය ඕක bypass කරනවනේ.
    ඉතින් ඔය ඔක්කම දාල තියන්නේ උපරිම වේගයෙන් යන්නයි.නමුත් මචන් බයික් එකේ බරත් එක්ක මම නම් අනුමත කරන්නේ නැහැ ගොඩක් speed යන එක.මොකද බයික් එක බර අඩු නිසා.අන්තිමට 160 විතර් යනකොට හුලගේ ගිය වගේ තියෙයි.:lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල
    කීප් ඉට් අප්
    තැන්ක්ස් බ්‍රෝ.......!:lol:
    එළකිරි කොල්ලෙක්;13648334 said:
    පට්ටයි කොලුවෝ.අදට වටින හොඳ අලුත් වැඩක්.නියමයි දිගටම කරගෙන යමු අයියේ
    images

    බොහොම ස්තුතියි මල්ලි....!