මේක මම ගත්තේ 8000 කට
CRG Carting Helmet එකක් 
AGV, 46 Stickers ගැහුවේ මමමයි Helmet එකට
, Helmet එක කොහොමත් මූනට හිරයි. Upco ගැනමට කිව්වෙ නැති උනාට කමක් නෑ මොකද මගේ යාලුවෙක් Upco fulface helmet එකක් එක්ක Accident වෙලා චොප්ප උනා, හොස්ස ඉවරයි දත් දෙකකුත් නෑ..open face විදිහට තමයි Helmet එකේ Cell එක බිඳිලා තියෙන්නේ ඒ නිසා ලංකාවේ SLS සුපිරි
AGV එකක් ගන්න තමයි ඉන්නේ සල්ලි නෑ.. කොහොමත් AGV එකකුයි 2 Piece race kit එකකුයි ගන්න එක List එකේ තියෙනවා ලඟදිම ගන්නවා Hornet එකේ Repair එහෙම ආවේ නැත්නම් 
මම ගාව තියෙනවා Paradise Fulface එකක් 9000 ගත්තේ, ඒකත් එක්ක Accident එකකුත් උනා, පස්සේ එක Re-paint කරලා ඒකත් දානවා.. මම දන්න එකෙක්ටවත් කියන්නේ නෑ Upco ගන්න කියලා
Paradise එක හොඳ හයියයි, හිරවෙනවා මූනේ මස් එලියට පනින්න.. මගේ accident එක තමා හොඳම උදාහරණය
helmet eka kudu une na kiyane oluwata shock eka enne.
Layland bus happunama bus eka kudu wenne na habai athule minissu okkoma marila. Japan wahana happunama wahane kudu wenne minissu marenne na.
ewage thama kudu nowena helmet.
helmet eke pita shell eka kudu wela yanna thama hadanne. koi helmet ekath shock eke hatiyata thama kudu wenne. Enisa Up corp eka SLS nathi laba china helmet ekakata wada hondai. Umbata eeta wada ekak ona nam DOT, E2205 wage certification ekak thiyana ekak balapan. Habai fake replica wala owath gahala enne boruwata.